thats the same question i also have.රිෆරල් ලින්ක් eka ganne kohomada
දන්න විදිහට නම් රිෆරල් සීන් එක නවත්තලා තියෙන්නෙ මේකේ...thats the same question i also have.
දන්න විදිහට නම් රිෆරල් සීන් එක නවත්තලා තියෙන්නෙ මේකේ...
මුළින් තිබ්බෙත් රිෆරල්ලා $25ක් හෙව්වාම අපිට $1ක් ලැබෙන විදිහට

අපෝ එක තම එහෙම එකක් නැත්තේ දැන්දන්න විදිහට නම් රිෆරල් සීන් එක නවත්තලා තියෙන්නෙ මේකේ...
මුළින් තිබ්බෙත් රිෆරල්ලා $25ක් හෙව්වාම අපිට $1ක් ලැබෙන විදිහට

ඔය සයිට් එකෙන් කොහොමත් ලොකු ගානක් හොයන්න අමාරුයි! ඊට වැඩිය හොඳයි ඔය ෆොටෝ ෂොප් ටියුටෝරිල් ටිකක් කරලා ඔඩෙස්ක් කරන එක! නැත්තම් ඇඩ්සෙන්ස් ට්රයි කරන්න!අපෝ එක තම එහෙම එකක් නැත්තේ දැන්
හරි අමාරුයිනේ මන් නම් මාසෙකින් විතර ගියේ නැ ඒ පැත්තේ. අර ඉස්සර පික්චර් සර්ච් එක තිබ්බ කාලේ නම් හොදයි මට බ්ලොග් නැතුව වැඩක් නැ නේද ඒ සයිට් එක කියක් හොයාගන්න අමාරුයි.![]()
monawada photoshop job odesk eke tiyana. can you tell me about that.ඔය සයිට් එකෙන් කොහොමත් ලොකු ගානක් හොයන්න අමාරුයි! ඊට වැඩිය හොඳයි ඔය ෆොටෝ ෂොප් ටියුටෝරිල් ටිකක් කරලා ඔඩෙස්ක් කරන එක! නැත්තම් ඇඩ්සෙන්ස් ට්රයි කරන්න!

පොඩි සයිට් වලට ලෝගෝ/බැනර් හදන වැඩ තමා! හැබැයි ඉතින් වැඩ ගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.monawada photoshop job odesk eke tiyana. can you tell me about that.![]()
thanksපොඩි සයිට් වලට ලෝගෝ/බැනර් හදන වැඩ තමා! හැබැයි ඉතින් වැඩ ගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.
ඔයාගේ ඉංග්රීසි හොඳ මට්ටමක තියෙන නිසා ඇඩ්සෙන්ස් කළොත් වැඩිය හොඳයි!

thanks
but i don't know how to use adsense? are you doing that?
http://elakiri.com/forum/showthread.php?t=1286858
මොකක් හරි වැදගත් මාතෘකාවක් ගැන පොඩි බ්ලොග් එකක් හදලා ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්. අපේ බ්ලොග් එකට එන අය ඇඩ්ස් ක්ලික් කලාම අපිට සල්ලි ලැබෙනවා. $100ක් උන ගමන් චෙක් එක එනවා ගෙදරටම! ඔව් මම වැඩියෙන්ම කරන්නෙ ඇඩ්සෙන්ස් තමා!

adsense mama 2007 di patan gaththe, thawa $10 wath hoyala na, Microworkers eke maasa 6 ta 400$ hewwa![]()
පටන් අරන් දැන් දවස් 6ක් වෙනවා...වැඩ 20ක් කලා...ඒත් කරපු වැඩ තාම බලලා නෑ..දැන් මට අලුත් වැඩ කරන්නත් බැ..මොකද ඒ???

adsense mama 2007 di patan gaththe, thawa $10 wath hoyala na, Microworkers eke maasa 6 ta 400$ hewwa![]()
balapan ban withdrow karanna pin eka thama awe naha..aluth ewa karanath bayai ban.1st request karapu pin letter eka awe nati nisa.me dewani eka.mekawat awoth hondai..... me machan PR site ekak ganne thanak nadda ?
MW walin salli ganna hoda alertpay da??? money bookers da??
mata salli athata ganna widihak onaa
uba hariyata address, postal code ehema dammada?. mata nam sathi 2n awa.

Okkoma hariyata thiyanawa ban.Balamu me letter eka ei bohowita.eka gannath 2$ giya.. thnkz![]()