Microworkers වලින් සල්ලි හොයමු [Earn money tut]

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
thats the same question i also have.
දන්න විදිහට නම් රිෆරල් සීන් එක නවත්තලා තියෙන්නෙ මේකේ...
මුළින් තිබ්බෙත් රිෆරල්ලා $25ක් හෙව්වාම අපිට $1ක් ලැබෙන විදිහට
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,503
    5,691
    113
    දන්න විදිහට නම් රිෆරල් සීන් එක නවත්තලා තියෙන්නෙ මේකේ...
    මුළින් තිබ්බෙත් රිෆරල්ලා $25ක් හෙව්වාම අපිට $1ක් ලැබෙන විදිහට
    :yes::yes::yes:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    දන්න විදිහට නම් රිෆරල් සීන් එක නවත්තලා තියෙන්නෙ මේකේ...
    මුළින් තිබ්බෙත් රිෆරල්ලා $25ක් හෙව්වාම අපිට $1ක් ලැබෙන විදිහට
    අපෝ එක තම එහෙම එකක් නැත්තේ දැන්

    හරි අමාරුයිනේ මන් නම් මාසෙකින් විතර ගියේ නැ ඒ පැත්තේ. අර ඉස්සර පික්චර් සර්ච් එක තිබ්බ කාලේ නම් හොදයි මට බ්ලොග් නැතුව වැඩක් නැ නේද ඒ සයිට් එක කියක් හොයාගන්න අමාරුයි.
    :(
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    අපෝ එක තම එහෙම එකක් නැත්තේ දැන්

    හරි අමාරුයිනේ මන් නම් මාසෙකින් විතර ගියේ නැ ඒ පැත්තේ. අර ඉස්සර පික්චර් සර්ච් එක තිබ්බ කාලේ නම් හොදයි මට බ්ලොග් නැතුව වැඩක් නැ නේද ඒ සයිට් එක කියක් හොයාගන්න අමාරුයි.
    :(
    ඔය සයිට් එකෙන් කොහොමත් ලොකු ගානක් හොයන්න අමාරුයි! ඊට වැඩිය හොඳයි ඔය ෆොටෝ ෂොප් ටියුටෝරිල් ටිකක් කරලා ඔඩෙස්ක් කරන එක! නැත්තම් ඇඩ්සෙන්ස් ට්‍රයි කරන්න!
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ඔය සයිට් එකෙන් කොහොමත් ලොකු ගානක් හොයන්න අමාරුයි! ඊට වැඩිය හොඳයි ඔය ෆොටෝ ෂොප් ටියුටෝරිල් ටිකක් කරලා ඔඩෙස්ක් කරන එක! නැත්තම් ඇඩ්සෙන්ස් ට්‍රයි කරන්න!
    monawada photoshop job odesk eke tiyana. can you tell me about that. :)
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    monawada photoshop job odesk eke tiyana. can you tell me about that. :)
    පොඩි සයිට් වලට ලෝගෝ/බැනර් හදන වැඩ තමා! හැබැයි ඉතින් වැඩ ගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.

    ඔයාගේ ඉංග්‍රීසි හොඳ මට්ටමක තියෙන නිසා ඇඩ්සෙන්ස් කළොත් වැඩිය හොඳයි!
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    පොඩි සයිට් වලට ලෝගෝ/බැනර් හදන වැඩ තමා! හැබැයි ඉතින් වැඩ ගන්න පොඩ්ඩක් මහන්සි වෙන්න වෙනවා.

    ඔයාගේ ඉංග්‍රීසි හොඳ මට්ටමක තියෙන නිසා ඇඩ්සෙන්ස් කළොත් වැඩිය හොඳයි!
    thanks :)
    but i don't know how to use adsense? are you doing that?
     
    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    thanks :)
    but i don't know how to use adsense? are you doing that?

    http://elakiri.com/forum/showthread.php?t=1286858

    මොකක් හරි වැදගත් මාතෘකාවක් ගැන පොඩි බ්ලොග් එකක් හදලා ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්. අපේ බ්ලොග් එකට එන අය ඇඩ්ස් ක්ලික් කලාම අපිට සල්ලි ලැබෙනවා. $100ක් උන ගමන් චෙක් එක එනවා ගෙදරටම! ඔව් මම වැඩියෙන්ම කරන්නෙ ඇඩ්සෙන්ස් තමා!
     
    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    http://elakiri.com/forum/showthread.php?t=1286858

    මොකක් හරි වැදගත් මාතෘකාවක් ගැන පොඩි බ්ලොග් එකක් හදලා ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්. අපේ බ්ලොග් එකට එන අය ඇඩ්ස් ක්ලික් කලාම අපිට සල්ලි ලැබෙනවා. $100ක් උන ගමන් චෙක් එක එනවා ගෙදරටම! ඔව් මම වැඩියෙන්ම කරන්නෙ ඇඩ්සෙන්ස් තමා!

    machoo ubata PM karanna be
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    http://elakiri.com/forum/showthread.php?t=1286858

    මොකක් හරි වැදගත් මාතෘකාවක් ගැන පොඩි බ්ලොග් එකක් හදලා ඇඩ්සෙන්ස් ගන්න පුලුවන්. අපේ බ්ලොග් එකට එන අය ඇඩ්ස් ක්ලික් කලාම අපිට සල්ලි ලැබෙනවා. $100ක් උන ගමන් චෙක් එක එනවා ගෙදරටම! ඔව් මම වැඩියෙන්ම කරන්නෙ ඇඩ්සෙන්ස් තමා!

    adsense mama 2007 di patan gaththe, thawa $10 wath hoyala na, Microworkers eke maasa 6 ta 400$ hewwa :D
     
    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    adsense mama 2007 di patan gaththe, thawa $10 wath hoyala na, Microworkers eke maasa 6 ta 400$ hewwa :D

    පටන් අරන් දැන් දවස් 6ක් වෙනවා...වැඩ 20ක් කලා...ඒත් කරපු වැඩ තාම බලලා නෑ..දැන් මට අලුත් වැඩ කරන්නත් බැ..මොකද ඒ???
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    පටන් අරන් දැන් දවස් 6ක් වෙනවා...වැඩ 20ක් කලා...ඒත් කරපු වැඩ තාම බලලා නෑ..දැන් මට අලුත් වැඩ කරන්නත් බැ..මොකද ඒ???

    tikak dawas iwasanna machn :)
    temp success rate eka 75% walata adu wunaama jobs karanna baha :no:
    karapu tika within 1 week review karanawa :)
     
    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    adsense mama 2007 di patan gaththe, thawa $10 wath hoyala na, Microworkers eke maasa 6 ta 400$ hewwa :D

    balapan ban withdrow karanna pin eka thama awe naha..aluth ewa karanath bayai ban.1st request karapu pin letter eka awe nati nisa.me dewani eka.mekawat awoth hondai..... me machan PR site ekak ganne thanak nadda ?