4n for Sale Cheap_Cheap_

Ela Madda

Well-known member
  • Aug 29, 2011
    1,373
    203
    63
    ඇයි ගේමද ;)
    Sony Ericsson Live with Walkman​
    යාලුවනේ මම මගේ ෆෝන් එක සෙල් කරනවා .මම මාසයයි යුස් කලේ හොදටම තියෙනවා 4GB චිප් එකකකුත් දෙනවා.ෆුල්සෙට් ,පෙට්ටියත් දෙනවා.ගන්න කැමති කස්ටිය මට PM එකක් දාන්න.තව මාස එකොළහක වගකීමකුත් තියෙනවා.:cool:


    මේක Walkmen Edition එකක් sounds නම් සුපි:yes:රි
    5MP cam HD එකක් තියෙනවා:cool: .
    HD 720p recording .:yes:
    1Ghz Scorpian processor .Perfect for gaming :yes:
    මම RS.28000/= ක් කියල කියන්නේ ඔයාලේ ගානක් කියන්න.
    වැඩි විස්තර මේ ලින්ක් එකෙන් ගන්ඩ.:D


    Code:
    http://www.gsmarena.com/sony_ericsson_live_with_walkman-4111.php
    :yes::yes::yes::yes::yes:

    sony-ericsson-live-with-walkman1.jpg

    sony-ericsson-live-with-walkman.jpg