Sony Ericsson Live with Walkman
යාලුවනේ මම මගේ ෆෝන් එක සෙල් කරනවා .මම මාස 1.5 යුස් කලේ හොදටම තියෙනවා 4GB චිප් එකකකුත් දෙනවා.ෆුල්සෙට් ,පෙට්ටියත් දෙනවා.ගන්න කැමති කස්ටිය මට PM එකක් දාන්න.තව මාස 10.5 වගකීමකුත් තියෙනවා.
මේක Walkmen Edition එකක් sounds නම් සුපිරි
5MP cam HD එකක් තියෙනවා .
HD 720p recording .
1Ghz Scorpian processor .Perfect for gaming
මම RS.25500/= ක් කියල කියන්නේ ඔයාලේ ගානක් කියන්න.
වැඩි විස්තර මේ ලින්ක් එකෙන් ගන්ඩ.

Real pic

Code:
http://www.gsmarena.com/sony_ericsson_live_with_walkman-4111.php
Real pic