2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Martin Luther King Jr. kiyana eka aththa machan , habai mehema deyak thiyanawa machan , Nihandawa innawa kiyana ekai , awasha de nihandawa karana ekai 2kak machan... :) Dont care hith thiyenne mata nemei machan , Agam walata gahana minissunta , mama agama wenuwen karala thiyana , karana dewal , mata pracharaya kara kara inna awasha na machan...mama ewa kiyala methana pora wennawatha hadanawa nemei....eth oyagollo okkoma methana achcharu karagena thiyenne.. :)

මට උඹ කියනදේ තේරෙනවා.... උඹත් එක්ක බුද්ධීමත් සංවාදයක් යනකොට මෙන්න බලපන් පහලින් මට කියන කතා...

Mekata wela puka didi kade palayan :lol::lol::lol:
 
  • Like
Reactions: soopy452000

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
මේ ප්‍රදේශයේ බ්ලූ වෝටර් කියන එංගලන්තේ විශාලතම ෂොපින් සෙන්ටර් එක තියෙනවා. මම අද ඒකටත් ගියා.ජැපනිස් සුෂි කාලා, උණුසුම් සාකේ බීලා ආවා.

හා :rofl:

උඹත් තව දවසකින් දෙකකින් බෑන් වෙයි.

එතකොට කවුද අපිට ආතල් දෙන්නේ? :(
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මේ ප්‍රදේශයේ බ්ලූ වෝටර් කියන එංගලන්තේ විශාලතම ෂොපින් සෙන්ටර් එක තියෙනවා. මම අද ඒකටත් ගියා.ජැපනිස් සුෂි කාලා, උණුසුම් සාකේ බීලා ආවා.
    පිටසක්වල ජීවින්ට කකුල් තියෙනවද? :rolleyes::rofl:
     

    soopy452000

    Well-known member
  • Aug 21, 2006
    2,512
    148
    63
    37
    Malabe
    මට උඹ කියනදේ තේරෙනවා.... උඹත් එක්ක බුද්ධීමත් සංවාදයක් යනකොට මෙන්න බලපන් පහලින් මට කියන කතා...

    Mamai umbai hondatama dannawa ne umba katawath kade yanne na kiyala ..:yes: eka nisa gannan ganna epa machan , thawa kathawak thiyanawa pala athi gahata thamai minissu galuth gahanna kiyala...:yes:

    Magen Rep+++~ :)
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මේ ප්‍රදේශයේ බ්ලූ වෝටර් කියන එංගලන්තේ විශාලතම ෂොපින් සෙන්ටර් එක තියෙනවා. මම අද ඒකටත් ගියා.ජැපනිස් සුෂි කාලා, උණුසුම් සාකේ බීලා ආවා.

    එංගලන්තේ විශාලතම ෂොපින් සෙන්ටර් එක බ්ලූ වෝටර් නෙමේ ගොබිලෝ metrocentre එක :lol: එතකොට westfiled එක ඕව ඔක්කොටම පස්සේ බ්ලූ වෝටර් එන්නේ. තෝ දන්නා ඉටි ගෙඩිය :lol::lol:
     

    Madushankab

    Member
    Jun 5, 2011
    251
    12
    0
    Kandy
    පිටසක්වල ජීවින්ට කකුල් තියෙනවද? :rolleyes::rofl:




    නැනේ බඩගාගෙන යන්නේ
    hae52.gif


    :P
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අපිට තිබුන ලොකුම හයිය තමයි ඔරියා... ඇයි ඇඩ්ඩින් අය්යේ අපේ ඔරියට ඇරියේ ...ඇයි මෙහෙම දෙයක් කලෙ ....:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Orionstar
    Banned :shocked::shocked:

    sweet_boy
    Banned :shocked::shocked:

    Detective Siripala
    Banned :shocked::shocked:

    roddads
    Banned :shocked::shocked:


    අයියෝ අපේ ඒලියන් අයියල ටිකට වෙනම ග්‍රහලෝකෙකින් ඇවිත් ගේම දීල වගේ..අයියෝ අපේ ආතල් එකට කෙළ වෙලා...අපිට දැන් ජොබ් සෙට් වෙන්නෙත් නැහැ..මේවා පිටසක්වල කුමන්ත්‍රණ


     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලකිරි එකේ ලොකු අයියට අපේ ප්‍රණාමය මේ වගේ කාලකණ්නි ටිකක් එලවල දැම්මට..:yes::yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    එලකිරි එකේ ලොකු අයියට අපේ ප්‍රණාමය මේ වගේ කාලකණ්නි ටිකක් එලවල දැම්මට..:yes::yes:


    එහෙම කියන්න එපා බන් .. මම ආසවෙන් බල බල හිටපු 1ම නුල........... :(
     
    Status
    Not open for further replies.