GT + SACHII <3

Status
Not open for further replies.

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Yeah Dude I undrstnd !
    Now i Trust!
    nw its Gihan's Turn to answer !!
    I think so!
    Wat ever it is I want to say
    කෙල්ලෙක් නිසා අය් බන් මිනිස්සු මෙහෙම තරහ වෙන්නේ ???
    Theres big difference between Freindship and affair!


    Freindship iz da greatest so!! plzzz make ur self feel better and
    le pucha ganne nathuwa me thread eka nawathamuda???


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    pissuda ban mona kellekda? Mun me boruwata mada gahanna danne kiyanna deyak nathi nisa. :rofl:
    sachii bari nam onama kellek ganna kiyanna mata kisi awlak na. :rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113

    තමුසෙත් හරි ඇනයක් ඕයි


    ආපහු සැරයක් අඩාගෙන දුවන්න හදන්නෙ ඔය
    ah ha oyaa innako oyage wedak balagena..
    mama oyata katha kare nah ne dan
     
    • Like
    Reactions: roshancs05

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ලොකු අයියෙ..කේ.ඒ.එස්.පී. කියන නමයි ටි.ටී කියන නමයි පොඩ්ඩක් එකවගේ කියල හිතෙනවා.. :baffled::baffled:

    බොරදියේ මාලු බානවද මන්ද මමත්:baffled::baffled:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    joke නෙවෙයි බන් , එළකිරි එකේ ටික දෙනෙක් එකතු වෙලා එකෙක්ව මඩවල බය කරහම අනිත් උන් හිතනව ඔන්න වැඩකරුවෝ කියල
    ඊට පස්සෙ මේකෙ අනිත් උන් ටිකත් අර කුණුහරප කියාගෙන ඉන්න වීරයො ටිකත් එක්ක එකතු වෙනව මොකද එහෙම නොවුනොත් තැන නැති වෙනවනෙ
    මේකට අපි මුලින්නම ආපු දවස්වල ගොඩක් දේවල් ඉගෙන ගත්තෙ උබ වගේ ටික දෙනෙක්ගෙන්
    එක එක සෙට් වලට ගිහිල්ල උබේcard එක නැති කරගන්න එපා
    මම කාටවත් උදව් කරන එක නවත්තලාත් නෑ ඒක නවත්තන්නෙත් නෑ. ඔය මැඩෙව්වායි කියන එකෙකුටවත් මම උදව් නොකර එලෝගත්තා කියලා කවුරුවත් කිව්වාද ? මට පුලුවං උදව් මම කරලා දීලා ඇති.
    මම නිකන් කුනුහරුපෙන් බනිනෙත් නෑ (දැං ඔය ඒවැඩේ මගෙන් ලාව කරගන්න කීප දෙනෙක් දත කෑවට), අවෂ්‍යය තැන් වල ඒ වචන පාවිච්චි කරලා ඇති (කඩ්ඩෙන් තමයි).

    කාඩ් කුඩු වෙලා තියෙන්නෙ කාගෙද කියලා දැං පේනවා මේකෙ පෝස්ට් කියෙව්වම.
    මේක සැබෑ ජීවිතේ නෙමෙයිනෙ. ඒ දෙක පටල්වගත්ත උන් අනාත වෙලා හිටියට මට කරනන් දෙයක් නෑ.
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    Api Asawen elakiri ekata enne,............ Ai ithin meka cha karanne ?:angry::angry::angry:

    අපි කරන්නෙ නෑ බන්..
    මම office එකේ ඉඳන් හරි බයෙන් කමයි මේකෙ තියන ඇතැම් දේවල් open ඛරන්නේ..
    මම කීපවතාවක්ම නොන්ඩි වෙලත් තියනව


    හැම එකාම ඒව දාන නිසා මමත් එක දවසක් ආතල් එකක් දැම්ම. "high way එකේ කෙල්ලෙක් "
    ඒකට මොකද්ද මන්ද පට්ට warning එකක් ආව. එක තව මාස 2ක් තියනව.. :(
    රතු කොටුවක් එක්ක..


    ඒව දාන අනිත් එවුන්ට මොකුත් නැහැ. අපිට තමයි කෙල වෙන්නෙ එකක් දැම්මත් :growl::growl:
     

    Mozilla

    Well-known member

  • තමුසෙත් හරි ඇනයක් ඕයි


    ආපහු සැරයක් අඩාගෙන දුවන්න හදන්නෙ ඔය

    :sorry: අඩාගෙන දුවන්න?පිස්සුද බං? ගල් ගහලා එලෙව්වත් යන්නේ නැ..යනවා කියල මෙතන පොර ටෝක්ස් දාලා ගියා..හැකස්...:lol: මෙන්න යකෝ අයෙත් ඇවිල්ලා බල්ලා වගේ...:shocked::shocked:


    ah ha oyaa innako oyage wedak balagena..
    mama oyata katha kare nah ne dan

    කෝ සුදු ඔය මාගේ ඒවාට උත්තර දෙන්නේ නැනේ? හැබැයි ඔන්න මාත් තර්ඩ් එකක් දාලා එළකිරි ඒකෙන යනවා..:(
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    you are pathatic dude, if you are a someking of a whore then for sure ill remember ur number and adrees but you are shitty ugly black nigro wanabe idiot, anyway other than chickenout send me your number now. i did racing. im not a spectator. when it comes to artists who gives a chicken ass about them because are they VIP's or something ? i only know gayan and few others and i know them from small days. anyway i dont have time for this noncence and even you know you are a looser in life so send the damn number without braging
    hehe you tell me black and ugly. So do you, you are black and ugly too. :rofl:
    Shall i post your pic to show. No coz i respect other privacy.
    You are just a poor baby desperately trying to gain the recognition you never had. you know my number and i will send it again. hehe
     

    cnf271

    Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    true..most comments are simply abusive and not to the point
    agrree machng! :yes::yes:

    Its non of ur business sis :P:P:P:P

    But iwant 2 say kunuharapa kiyana eka kohoma umba nawathaida bng?/ umbe ID ekema loku kunuharapayakne thiyenne???
    (Im just kidding) :D:D:D


    pissuda ban mona kellekda? Mun me boruwata mada gahanna danne kiyanna deyak nathi nisa. :rofl:
    sachii bari nam onama kellek ganna kiyanna mata kisi awlak na. :rofl:

    sira sira! but GT me thread eka dura diga giya wadi wage!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    සුරාත් ෆේක් කියලා සැරයක් බෑන් කලේ බං. දැං කියයි ඌත් හොරාමයි කියලා :D

    :dull::dull: මම ඕවට මුකුත් කියන්නේ නෑ බං දැන්...... :no: :no: කොච්චර නෑ කිව්වත්, ලොක්කා ෆේක් කිව්වොත්, ෆේක්ම තමා....... :yes::yes: ඒ නිසා Better to be :dull::dull:
     
    Status
    Not open for further replies.