Nissan Ends Production of GT-R Sports Car..නිසාන් GT-R සමුගනී..😢

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,547
    16,358
    113


    ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගෙන සිටි Nissan GT-R R35 මොටර් රථ මාදිලියේ නිෂ්පාදන කටයුතු නවතා දමමින් එයට සමු දීමට Nissan සමාගම තීරණය කරලා තියෙනවා.

    2007 සිට වසර 18 ක් තිස්සේ Nissan GT-R මෝටර් රථ 48,000 ක් පමණ නිපදවා තියෙනවා.

    අවසාන Nissan GT-R Premium edition T-Spec රථය Midnight Purple වර්ණයෙන් ජපන් ජාතිකයෙක් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙනවා.

    කවදා හෝ R36 රථයකින් නැවතත් Nissan GT-R ආගනමයක් සිදු විය හැකි බවයි Nissan සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

    ලෝකය පුරාම තම අණසක පැතිර වූ Nissan GT-R R35 රථ විසින්,

    Super GT 500 Series championship - 5 ක්,
    Super GT300 series championship - 3 ක්,
    Super Takyu series championship - 5 ක්,

    දිනා ගෙන තියෙනවා.

    ලෝකයේ වේගවත්ම drift එකට (පැයට කිලෝමීටර් 304.96) හිමි ගිනස් වාර්තාව 2016 දී පිහිටුවෙත් Nissan GT-R R35 එකකින්.

    Godzilla, ඔබට සුභ ගමන්.

    - විකුම් හර්ෂණ -






    https://www.nippon.com/en/news/yjj2025082600964/
     

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    R36 එකක් හදන්න ප්ලෑන් කරලා තියෙන කතාවක් දැක්කා දැන් ටික කාලෙකට කලින්.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,112
    1
    28,658
    113
    CVT Higannu bankoloth neda :(
    This is what happens when you appoint a goon as the CEO and start to cut corners in reliability for higher profits. They committed suicide with their shitty cvts. There's no hope for them unless they make a breakthrough in EV technology which is also highly unlikely
     
    • Like
    • Sad
    Reactions: SomiBoyz and kinkon

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ආ JVP ඩොබි කෙනෙක් ට රිදිලා 🤣
    ඇත්තනෙ බං ඌ කියන්නෙ.. සල්ලි වලට කඩේ ගියාට කමක් නෑ. හැම තේ‍රඩ් එකකම රෙන්ඩ එපා.
    අනික උඹ කී වෙනි වතාවද පැත්ත මාරු කරන්නෙ.
    ඒ අතින් අර මොන්සුනා හොදයි. ඌ හැමදාම එක පැත්තක. උඹ සල්ලි දෙන සල්ලි දෙන පැත්තට හරවනවනෙ

    හැබැයි උඹ අධ්‍යාපනයක් නැති ඩස්පිම ඩයල් එකක් වෙන්න ඕන.
    ඒකනෙ කැනඩාවට ගිහිල්ලත් අඩුම ගානෙ හරි හමන් රස්සාවක් කරන්නෙ නැතිව මේකෙ කතා අහ අහ පුක දිදී ඉන්නෙ

    ඒකට පාත්පයින්ඩරය.. මට උඹට අපිට උටත් එක්ක ඇරගත්තා.. කැනඩා ගියා. දැං සද්ද නෑ.. ගේමග් ගහගන ඇති.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,661
    8,394
    113
    නිසාන් වැටෙන්න දෙන්නෙ නෑ බන් ජපන් රජයෙන්. ටොයෝටා එකෙත් ඇලියොන් ෆ්‍රිමියෝ ඩිස්කන්ටින්යු කලා වගේ තමා ඉතින්
     
    • Like
    Reactions: SomiBoyz

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,606
    72,809
    113
    මාලඹේ
    ඇත්තනෙ බං ඌ කියන්නෙ.. සල්ලි වලට කඩේ ගියාට කමක් නෑ. හැම තේ‍රඩ් එකකම රෙන්ඩ එපා.
    අනික උඹ කී වෙනි වතාවද පැත්ත මාරු කරන්නෙ.
    ඒ අතින් අර මොන්සුනා හොදයි. ඌ හැමදාම එක පැත්තක. උඹ සල්ලි දෙන සල්ලි දෙන පැත්තට හරවනවනෙ

    හැබැයි උඹ අධ්‍යාපනයක් නැති ඩස්පිම ඩයල් එකක් වෙන්න ඕන.
    ඒකනෙ කැනඩාවට ගිහිල්ලත් අඩුම ගානෙ හරි හමන් රස්සාවක් කරන්නෙ නැතිව මේකෙ කතා අහ අහ පුක දිදී ඉන්නෙ

    ඒකට පාත්පයින්ඩරය.. මට උඹට අපිට උටත් එක්ක ඇරගත්තා.. කැනඩා ගියා. දැං සද්ද නෑ.. ගේමග් ගහගන ඇති.
    ආ එකට කමක් නැහැ මේ පාර අපි මාලීමාවට🤣🤣🐒
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    නිසාන් කේස් වීගෙන යන්නෙ මිට්ටනි :(
    Nissan Patrol එකෙන් විතරක් ගේමක් ගහන්න බෑ නෙහ්