Nissan Ends Production of GT-R Sports Car..නිසාන් GT-R සමුගනී..😢

Max_r

Well-known member
  • May 10, 2007
    13,161
    1
    16,004
    113
    Well there's the Magnite
    අමතක උනා නෙහ්... :sorry:
    මැග්නයිට් මිට්ටො ආඩාවිද දන්නෙ නැ ඉස්සරහට..
    නිසාන් ඉන්දියන් වෙයිද දන්නෙත් නැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,791
    113
    අමතක උනා නෙහ්... :sorry:
    මැග්නයිට් මිට්ටො ආඩාවිද දන්නෙ නැ ඉස්සරහට..
    නිසාන් ඉන්දියන් වෙයිද දන්නෙත් නැ

    Hehe like Jaguar Land Rover :lol:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,853
    113
    සේදවත්ත
    හැම තැනම ඇවිත් රෙන්න එපා බං
    ලංකාවෙන් ගියේ හුජ්ජ ගූ සුවද ඉවසගන්න බැරුව දැන් එකම කැනඩාවේ ලබෙනවා නේද . කර්මය

    කම්මන්ති භික්කන්ති කායෝ 🤭
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113


    ලෝකයේ බොහෝ දෙනෙක්ගේ ආදරය දිනා ගෙන සිටි Nissan GT-R R35 මොටර් රථ මාදිලියේ නිෂ්පාදන කටයුතු නවතා දමමින් එයට සමු දීමට Nissan සමාගම තීරණය කරලා තියෙනවා.

    2007 සිට වසර 18 ක් තිස්සේ Nissan GT-R මෝටර් රථ 48,000 ක් පමණ නිපදවා තියෙනවා.

    අවසාන Nissan GT-R Premium edition T-Spec රථය Midnight Purple වර්ණයෙන් ජපන් ජාතිකයෙක් වෙනුවෙන් නිෂ්පාදනය කෙරෙනවා.

    කවදා හෝ R36 රථයකින් නැවතත් Nissan GT-R ආගනමයක් සිදු විය හැකි බවයි Nissan සමාගමේ සභාපතිවරයා ප්‍රකාශ කරන්නේ.

    ලෝකය පුරාම තම අණසක පැතිර වූ Nissan GT-R R35 රථ විසින්,

    Super GT 500 Series championship - 5 ක්,
    Super GT300 series championship - 3 ක්,
    Super Takyu series championship - 5 ක්,

    දිනා ගෙන තියෙනවා.

    ලෝකයේ වේගවත්ම drift එකට (පැයට කිලෝමීටර් 304.96) හිමි ගිනස් වාර්තාව 2016 දී පිහිටුවෙත් Nissan GT-R R35 එකකින්.

    Godzilla, ඔබට සුභ ගමන්.

    - විකුම් හර්ෂණ -






    https://www.nippon.com/en/news/yjj2025082600964/
    alut item ekak enwalunee

    නිසාන් බංකොලොත්
    naha dan correct path eke yanwa loku resturcturing ekak yanwa main plants 17n 7k close karanna yanne. Nissan will definitely rise from ashes.Toyota and Honda dekatama wadiya nissan vehicles premium. jatco cvt eken tamai arunee but they will never close down the japanese government will definitely bailout them
    ------ Post added on Aug 27, 2025 at 11:05 PM
     
    • Like
    Reactions: kinkon