GT + SACHII <3

Status
Not open for further replies.

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මොන්ටිසෝරි බබාලා ටිකක් ටීචර්ව බෙදා ගන්න බැරුව රණ්ඩු වෙනවා!:P
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පිටසක්වල ඔරිය අයියගේ වැඩක් ද දන්නෙ නැහැ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    oyath geen wage ea paththe ? :baffled::rofl:
    eya minissu alla ganne kohomath ehema thamaii ..

    :lol: ඔයාගේ මොලේ දාන්න හොදා ඈලේ.....!! :rofl::P දත් 32 ම එකෙක්ගේ ගලවන්න පුලුවන් නම්, ඔහොම Johnny Walker බොන්න දෙන එක පාඩු නැති වෙයි.....!! :lol: නංගි කොහෙද ඉස්කෝලේ ගියේ......!! :rolleyes::rolleyes:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔය උබේ පොඩි පුතාල ටික අම්මලට බැන බැන කුණුහරප කියන කොට
    උබට වැඩිහිටි කෙනෙක් විදිහට එපා කියන්න කොන්ද පන තිබ්බෙ නැද්ද
    මම මේකෙ ඉන්නෙ කාගෙ වත් ලමයි හදන්න නෙමෙයි. උන් කුනුහරුපෙන් කතාකලයුත් අයට ඒවිදිය කතා කලා කියලා මම ඒවා නවත්තන්න යන්නෙ නෑ. දන්න තරමින් උන් ඔක්කොම 18ට වැඩි උන්. උන්ට අවවාද දෙන්න මම උන්ගෙ තාත්තා නෙමෙයි.
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    Ubath Waliyata set weyan :P:P:P
    මම පොඩ්ඩක් ආදර්ශවත් විදියට ඉන්න එපැයි බන්! කුණුහර්ප කියන් නැති අයට මම සීනී බෝල දෙනවා.:P
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    මේක පිස්සු ලෝකයක් නේ ඔයි ........!!!!!!:P:P:P

    මමත් fake ද මන්ද
    :oo::oo:(බොරුවට හොදේ..!! )
    9.gif
    9.gif
    9.gif
    මොනා උනත් sachi මගේ හරිද
    9.gif
    9.gif
    9.gif
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කැපවීමෙන් ගොඩනගාගත් එළකිරියට හා නියමිත ප්‍රමිතිය වෙනුවෙන් සටන්වදින GTRZ අයියාට අපේ උත්තමාචාරය........

    ලොවේ මිනිසුන් අතර මිනිසෙකු වෙමින් එහි මුල් පුටුව.........දිනුවට
    මලේ සුවදක් දැනේවිද මල ඇතුලෙ කාගෙන සිටින............පණුවට
    අපේ කරුමෙට හෙන ගැහැවුවත් එළිය විහිදුණු පහන්.........කණුවට
    ඔබේ දහඩිය වැටුණු කමිසය හොදයි ජාතික කොඩිය..........වෙනුවට


    :lol: තොට පිස්සුද යකෝ GT ගේ කමිසේ ජාතික කොඩියට ගන්න......!! :angry::rofl::P
     
    Status
    Not open for further replies.