PC help...!

coefficient

Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    intel graphics වලට dx11 වත් නැහැ බනස්....... (HD3000 sandybridge graphics වලටත් dx11 නැහැ) :D
    අලුතෙන් අපු games ඔක්කොම වගේ dx11.
    අනික antialiasin වගේ නම් ලොවෙත් දාන්න බැහැ...
    intel graphics වලට dx11 support කරනවා කියන්නේ ඉස්සරහට එන ivybridge prossisor series එකේදියි.... (මටනම් ඒකත් sure නෑ...)

    :rofl::rofl::rofl::rofl:හා හා එහෙනම් intel graphics වලින් ගහපල්ලකෝ games ,
    :rofl::rofl::rofl::rofl:

    එහෙම ගහන්න පුලුවන්නම් හොඳයි ඉතින්...
    :D

    හොඳම දේ තමයි, අඩුවට prossisor එකයි motherboard එකයි ගහගෙන, වැඩි ගානක් graphic card එකට යටකරන එක...
    :yes:

    එච්චරයි...
    :D

    i wish you luck ....
    :D

    ***Neo***

    Member
    May 13, 2011
    108
    4
    0
    Matrix world

    :baffled::baffled::baffled::baffled: ekath aththa....:D:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    intel graphics වලට dx11 වත් නැහැ බනස්....... (HD3000 sandybridge graphics වලටත් dx11 නැහැ) :D
    අලුතෙන් අපු games ඔක්කොම වගේ dx11.
    අනික antialiasin වගේ නම් ලොවෙත් දාන්න බැහැ...
    intel graphics වලට dx11 support කරනවා කියන්නේ ඉස්සරහට එන ivybridge prossisor series එකේදියි.... (මටනම් ඒකත් sure නෑ...)

    :rofl::rofl::rofl::rofl:හා හා එහෙනම් intel graphics වලින් ගහපල්ලකෝ games ,
    :rofl::rofl::rofl::rofl:

    එහෙම ගහන්න පුලුවන්නම් හොඳයි ඉතින්...
    :D

    හොඳම දේ තමයි, අඩුවට prossisor එකයි motherboard එකයි ගහගෙන, වැඩි ගානක් graphic card එකට යටකරන එක...
    :yes:

    එච්චරයි...
    :D

    i wish you luck ....
    :D

    අඩුවට ගන්න motherboard, processor වලින් ඔයා කියන ඔය ගේමස් ගහන්න බෑ VGA එක හොඳ එකක් වුණත් හරියට. එයාට වියදම් කරන්න පුළුවන් ගාන 60000. ඒක නිසා ඒ ගානට ගන්න පුළුවන් දේවල් කියන්න. ඔයා දන්නවද directx 11 support කරන අලුත් ගේම්ස් ගහන්න පුළුවන් හොඳ VGA එක්ක කීයක් වෙනව ද කියල? අනිත් එක Directx 11 හරියට support කරන games ඔයා කියන තරම් ගොඩක් නෑ දැනට. අනිත් එක DX11 නැතිවුණා කියල ඒ ගේම්ස් ගහන්න බැරි කමක් නෑ. තියෙන ඩීටේල්ස් පෙන්නනව අඩු එක විතරයි තියෙන්නෙ.

    අපි ඒ motherboard පාවිච්චි කරන නිසා දන්නව මොන ගේම්ස් ද ගහන්න පුළුවන් මොනව ද බැරි කියල. :rofl:

    දැනට හොඳම දේ හොඳ Processor එකක් හා motherboard එකක් ගන්න එක. ඊට අමතරව හොඳ Monitor එකක් ගන්න. මොකද ඒ වගේ ඒව පස්සෙ මාරු කරනව කියන්නෙ ආයිත් විකුණල අලුතින් ගන්න වෙන ‍එක. එතකොට ඔයාට පාඩු වෙන්න තියෙන ඉඩ වැඩියි. VGA, RAM වගේ ඒව පස්සෙ හයි කරන්න පුළුවන්. ඒක නිසා පස්සෙ හොඳ VGA එකක් ගන්න සල්ලි හොයාගෙන. දැනට ඔයාගෙ අතේ තියන මුදලට හරියන්න ගන්න පුළුවන් මට්ටමේ එකක් ගන්න. එහෙම නැත්තම් onboard එක ටිකක් කල් පාවිච්චි කරන්න හොඳ VGA එකක් ගන්නකන්. හොඳ VGA එකක් ගත්තොත් හොඳ Power Supply එකක් ඕන වෙනව. ඒක නිසා දැන්ම හොඳ PSU එකක් ගන්නවනම් හොඳයි.
     
    Chanaka_c.j

    Member
    Jun 11, 2010
    248
    29
    0
    Colombo
    7.2 MBPS HSDPA USB Modem

    INTEL DUAL CORE 2.8 Ghz PROCESSOR WITH 2 MB CACHE MEMORY

    INTEL CHIPSET G41 MOTHERBOARD ( MAKE WILL BE GAIGABYTE OR ASUS )

    1 GB DDR3 RAM

    500 GB SATA HARD DISK(7200RPM)

    16'' LCD Monitor

    22X LG DOUBLE LAYER DVD WRITER

    ATX CABINET (BLACK SILVER) OR ( RED AND BLACK )

    MULTIMEDIA KEYBOARD & OPTICAL MOUSE .

    IBALL 2.0 SPEAKER

    SOUND ON BOARD

    AGP ON BOARD

    LAN ON BOARD

    High resoluttion WEb Camera

    Head Phone and Mic Only =49,000/=

    Buy a Grapic Card 1GB for 7,000 all will be 57,000 Max

    http://www.computer.lk/skype-ready-....html?osCsid=a21a9d8ce069cebc04dd88c5ed9abab6
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Machnlaaa dan thiyana casing ekata aluth stuffs gahuvata kamk naddooooo?? (Casing ekata apu Power sup eka 450W dan 4 years vage venawa) :confused::confused:

    epaa. casing eka honda cooler system ekakata ida thiyanavanum pavichchi kalaata varadak nae galapenavanum motherboard ekath ekka. habai oya Power Supply ekanum pavichchi karanna epaa. aluth ekak ganna vai oyaata. habai ithin eeka theeranaya venne oyaa ganna processor, motherboard, vga etc. vage eeva anuva. eeth aluth ekak pavichchi karana ekai honda.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අඩුවට ගන්න motherboard, processor වලින් ඔයා කියන ඔය ගේමස් ගහන්න බෑ VGA එක හොඳ එකක් වුණත් හරියට. එයාට වියදම් කරන්න පුළුවන් ගාන 60000. ඒක නිසා ඒ ගානට ගන්න පුළුවන් දේවල් කියන්න. ඔයා දන්නවද directx 11 support කරන අලුත් ගේම්ස් ගහන්න පුළුවන් හොඳ VGA එක්ක කීයක් වෙනව ද කියල? අනිත් එක Directx 11 හරියට support කරන games ඔයා කියන තරම් ගොඩක් නෑ දැනට. අනිත් එක DX11 නැතිවුණා කියල ඒ ගේම්ස් ගහන්න බැරි කමක් නෑ. තියෙන ඩීටේල්ස් පෙන්නනව අඩු එක විතරයි තියෙන්නෙ.

    අපි ඒ motherboard පාවිච්චි කරන නිසා දන්නව මොන ගේම්ස් ද ගහන්න පුළුවන් මොනව ද බැරි කියල. :rofl:

    දැනට හොඳම දේ හොඳ Processor එකක් හා motherboard එකක් ගන්න එක. ඊට අමතරව හොඳ Monitor එකක් ගන්න. මොකද ඒ වගේ ඒව පස්සෙ මාරු කරනව කියන්නෙ ආයිත් විකුණල අලුතින් ගන්න වෙන ‍එක. එතකොට ඔයාට පාඩු වෙන්න තියෙන ඉඩ වැඩියි. VGA, RAM වගේ ඒව පස්සෙ හයි කරන්න පුළුවන්. ඒක නිසා පස්සෙ හොඳ VGA එකක් ගන්න සල්ලි හොයාගෙන. දැනට ඔයාගෙ අතේ තියන මුදලට හරියන්න ගන්න පුළුවන් මට්ටමේ එකක් ගන්න. එහෙම නැත්තම් onboard එක ටිකක් කල් පාවිච්චි කරන්න හොඳ VGA එකක් ගන්නකන්. හොඳ VGA එකක් ගත්තොත් හොඳ Power Supply එකක් ඕන වෙනව. ඒක නිසා දැන්ම හොඳ PSU එකක් ගන්නවනම් හොඳයි.

    mamat anumatha karanwa oya kathawa
     
    eka thamai mn aluthin casing 1kma danawa.mata ara AMD APU 1k ganna asawak awooooo :D:D:rolleyes: