randitha chathumal

Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මචන් ල මගේ දෙන කොටු ක් තියනවා ඒ උනාට රේප් පවර් එක 1 යි නේ තාම :(
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කොටු ගානට නෙමේ rep power එක හම්බෙන්නෙ...

    ඔයා හිටපු අවුරුදු ගානටයි,

    ඔයාගේ නූලක pages 100k පැන්නොත්
    (මේක නම් හරියටම මතක නෑ),

    සහ

    ඔයාගේ සෑම post 10000ක් හරි ඔහොම ගානකටම තමා rep power එක වැඩි වෙන්නෙ....

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    කොටු ගානට නෙමේ rep power එක හම්බෙන්නෙ...

    ඔයා හිටපු අවුරුදු ගානටයි,

    ඔයාගේ නූලක pages 100k පැන්නොත් :no:
    (මේක නම් හරියටම මතක නෑ),

    සහ

    ඔයාගේ සෑම post 10000ක් හරි ඔහොම ගානකටම තමා rep power එක වැඩි වෙන්නෙ....

    පලවෙනි පෝස්ට් 100=1
    ඊට පස්සේ...පෝස්ට් 25000 ට=1 බැගින්
    අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට=1
    රෙප් 1000=1

    මට මතක විදියට මේක තමයි ඔයාගෙ රෙප් පවර් එක වැඩිවෙන විදිය..:yes:

    :) මේ ගැන ත්‍රෙඩ් එකක් තිබුනා...පොඩ්ඩක් ඉන්න හොයලා දාන්නම්..
     
    Last edited:

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    පලවෙනි පෝස්ට් 100=1
    අවුරුද්දක් සම්පූර්ණ වෙනකොට=1
    රෙප් 1000=1
    පෝස්ට් 10000=1

    මට මතක විදියට මේක තමයි ඔයාගෙ රෙප් පවර් එක වැඩිවෙන විදිය..:yes:

    :) මේ ගැන ත්‍රෙඩ් එකක් තිබුනා...පොඩ්ඩක් ඉන්න හොයලා දාන්නම්..

    ඒ ඒක හොයලා දාන්නකෝ..... මේ ගැන මටත් එච්චර දැනුමක් නැහැ. :):):)
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඒ ඒක හොයලා දාන්නකෝ..... මේ ගැන මටත් එච්චර දැනුමක් නැහැ. :):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=342919&page=36

    පොඩි නිවැරදි වීමක් වෙන්න ඕනි...
    පෝස්ට් 100 පස්සේ...පොස්ට් 25000 කට එක ගානෙ තමයි රෙප්පවර් එක වැඩිවෙන්නේ..:yes: