පෞද්ගලිකව මම හිතන්නේ ආන්ඩුව ලෝන් ටර්ම් ගේමක් දෙන්න හදන්නේ. දේශපාලන වශයෙන්. ප්‍රයිවෙට් යුනිවර්සිටි අරිනවා. නමුත් මම හිතන්නේ නෑ උපාධිය විකුනන්න පුළුවන් කියලා, නියම ආකාරයේ මොනිටර් කිරීමක් වි.වි.ප්‍රතිපාදන කොමිෂන් එකෙන් කලොත්. හේතුව මේවයින් බිහිවෙන, මේවට වියදම් කරන්න පුළුවන් අය අතලොස්සයි මේ රටේ රැදෙන්නේ. ඒ කියන්නේ උපාධිය අන්තර්ජාතික ස්ටෑන්ඩ් එකකට ගේන්න වෙනවා, නැත්නම් යුනිවර්සිටි ඇරපු, ඉන්වෙස්ට් කරපු උන්ට අබ සරණයි. මේ නිසා රජයේ විහ්ව විද්‍යාල වල පාඨමාලා අනිවා නවීකරණයක්/සංශෝධනයක් කරන්න වෙනවා. නැත්නම් ආණ්ඩුවට කෙළවෙනව අධ්‍යාපනය වලපල්ලට ඇරිය කියලා. එතකොට පුළුවන් ඔළුව උස්සන්න බැරුව යන්න වැඩ දෙන්න. ඒකත් එක අතකින් හොදයි මොකද එතකොට වත් මේ පිස්සු කෙළිම නතර වෙයි!
සියළු දේටම ස්ට්‍රයික් කරන පිකට් කරන අපේ උන් කවදද අපේ උපාධිය අන්තර්ජාතික තලයට හදා දියව් කියල පිකට් කලේ? කලොත් අරූ එළවව්. මූ එලවව්. ඇමති එළවව් ඕවට.........උපාධියේ ගුණාත්මක අගය වැඩි කරන්න කියල කවදාද ජෙප්පො හරි, අන්තරේ හරි, එස්.එස්.යූ එක හරි, නිදහස් ශිෂ්‍ය ව්‍යාපාරය හරි, මොන එකෙක් හරි පිකට් කලේ......?
ඔන්න ඔතනට තමා අරින්න ප්ලෑන් එක. ආණ්ඩුවට ඕන වාමවාදී ශිෂය ක්‍රියාකිරීත්වය සහ ජේවීපී බ්රීඩින් ප්ලේසස් නැති කරන්න.
හැබැයි උපාධියේ ගුණාත්මක අගය ඉහල යනව නම්....ඕන **ක්....!!!!
පෞද්ගලික අදහසක් පමණි. වළි දමා ගැනීමේ අයිඩියාවෙක් නැත. වළි එපා වී හිදිමි!

Yako hariyata api awith ussan giya wage unge campus wala thibba ewwa.
Paudgalika kiyana eke theruma waradiyata ugannala thiyenne. Mun hithanne Gov eka rajaye salli walin pvt unis daanawa kiyala. Mokadda bun meke theruma
Mata therenne na bun mewwa kohomada Pvt Uni ekka connect wenne kiyala. Samahara wita eka wenna athi godak unta Gov Uni yanna bari wenne. Munge Logics apita therenne na naththan munge Logics wala melo therumak na

)

.
) 