Campus Ivarai...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පෞද්ගලිකව මම හිතන්නේ ආන්ඩුව ලෝන් ටර්ම් ගේමක් දෙන්න හදන්නේ. දේශපාලන වශයෙන්. ප්‍රයිවෙට් යුනිවර්සිටි අරිනවා. නමුත් මම හිතන්නේ නෑ උපාධිය විකුනන්න පුළුවන් කියලා, නියම ආකාරයේ මොනිටර් කිරීමක් වි.වි.ප්‍රතිපාදන කොමිෂන් එකෙන් කලොත්. හේතුව මේවයින් බිහිවෙන, මේවට වියදම් කරන්න පුළුවන් අය අතලොස්සයි මේ රටේ රැදෙන්නේ. ඒ කියන්නේ උපාධිය අන්තර්ජාතික ස්ටෑන්ඩ් එකකට ගේන්න වෙනවා, නැත්නම් යුනිවර්සිටි ඇරපු, ඉන්වෙස්ට් කරපු උන්ට අබ සරණයි. මේ නිසා රජයේ විහ්ව විද්‍යාල වල පාඨමාලා අනිවා නවීකරණයක්/සංශෝධනයක් කරන්න වෙනවා. නැත්නම් ආණ්ඩුවට කෙළවෙනව අධ්‍යාපනය වලපල්ලට ඇරිය කියලා. එතකොට පුළුවන් ඔළුව උස්සන්න බැරුව යන්න වැඩ දෙන්න. ඒකත් එක අතකින් හොදයි මොකද එතකොට වත් මේ පිස්සු කෙළිම නතර වෙයි!
    සියළු දේටම ස්ට්‍රයික් කරන පිකට් කරන අපේ උන් කවදද අපේ උපාධිය අන්තර්ජාතික තලයට හදා දියව් කියල පිකට් කලේ? කලොත් අරූ එළවව්. මූ එලවව්. ඇමති එළවව් ඕවට.........උපාධියේ ගුණාත්මක අගය වැඩි කරන්න කියල කවදාද ජෙප්පො හරි, අන්තරේ හරි, එස්.එස්.යූ එක හරි, නිදහස් ශිෂ්‍ය ව්‍යාපාරය හරි, මොන එකෙක් හරි පිකට් කලේ......?
    ඔන්න ඔතනට තමා අරින්න ප්ලෑන් එක. ආණ්ඩුවට ඕන වාමවාදී ශිෂය ක්‍රියාකිරීත්වය සහ ජේවීපී බ්රීඩින් ප්ලේසස් නැති කරන්න.

    හැබැයි උපාධියේ ගුණාත්මක අගය ඉහල යනව නම්....ඕන **ක්....!!!!
    පෞද්ගලික අදහසක් පමණි. වළි දමා ගැනීමේ අයිඩියාවෙක් නැත. වළි එපා වී හිදිමි!
    :dull::dull:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,471
    5,856
    113
    Ane manda bun. Onna ahapanko hodama part tika

    Eka dawasak ekek kaa gahanwa Pvt Uni wahapanlu. Mama ahuwa ae kiyala

    U kiyanawa unta lecture halls naalu, Fan karakenne naalu. Man ayith uta mokuth kiyanna giye na :no: Yako hariyata api awith ussan giya wage unge campus wala thibba ewwa.

    Ekek kiyanawa Gov Uni wala capacity eka wadi karannalu. Ane manda

    Thawa ekek kiyanawa Pvt uni danna kalin Gov. Uni wala facilities wadi karannalu

    Onna ada ekek kiyanawa budget allowcation madilu.

    Mun pvt kiyala hithan inne ekko wena mokak hari ekak. :oo: Paudgalika kiyana eke theruma waradiyata ugannala thiyenne. Mun hithanne Gov eka rajaye salli walin pvt unis daanawa kiyala. Mokadda bun meke theruma :( Mata therenne na bun mewwa kohomada Pvt Uni ekka connect wenne kiyala. Samahara wita eka wenna athi godak unta Gov Uni yanna bari wenne. Munge Logics apita therenne na naththan munge Logics wala melo therumak na

    adey ada mata sathutui.. mama hithuwe mama witharai ohoma hithanne kiyala.. mama hithuwa mage logic eke upset ekak wath da kiyala..

    mun pvt kiyana eke theruma sure danne nah ban.. pvt kiyanne ban.. oya wena ratawal wala thiyana recognise uni ekak awith sister uni ekak danwa.. eken tax ewwwa meewa lankawe rajayata yanawa.. ey salli walin oya campus wala karakenne nathi fan ehema kara ko gannath puluwann..

    oya mona reddak wath neme ban.mun A gahala uni gihin degree ara gaththahama..thawa ara B C gahapu uni degree gannawata munta errisiyai..okai othana thiyenne.. nathanam othana kisima redak nah..

    munta awrudu 13 nikan uganwalath, aye awrudu 4 ful sapa ekka ugan wanna kiyanne.. eth campus ekata melo wadk wath thiyanwada. lecturers lata gahanwai.. nawaka wada denawai..

    ohomada nikan igena ganna un karanna ona..nikan dena dey..ane bohoma pin kiyala igena gena job ekak karanwa misak..mun ane manda ban..api mokata munta pahadili karanwa da manda
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    mama news balanwa.. lankawe atath padi adui machan.. mona job eka karath.. lecturers la strike kiyala dannawa. ey gollantath padi adui..

    ey pathta nam sadarnai..ehema adu karnaa kathawak nam mama ahala nah.. ehema wenna denne nah ban..rataka main campus kohomath wahenna denne ah.. ithin hari pvt uni damahama..walin ena mudal walin local campus walata salli denna puluwan ne.. uma hithanwa da .. lecturers lage padi adu karanakam ma balan indiy kiyala..ehema wenne nah ban

    pvt uni danawa kiyanne ban.. world recognice campus awith thawa sister uni ekak rata athule danwa kiyana eka.. ewa gov walin neme karanne.. gov ekata ara campus walin mudalak hamaba wenawa rata ta.. ey mudalin local campus diyunu karanna barida.. etha kota umbalata awashya karana sallith hamba wenawa.. thawa pramnyakata igena gannath hamba wenawa..

    serama goda ne ban.. siyalloma sathutin .

    private universities ekka kisima awlak naha ban... mata terenne naa ai me private university katavak adala ganne kiyala...

    et ban mehemane venne heta campus gihin balanakota "campus closed" kiyala board ekak gahala tiyanne naa...

    hemin sare tika tika karanne... lab maintainance adu krnava.. lecture salary increment naa...

    ehema ekak venakota ibetama government eeva vala recognition nathi venva... ehema tika tika tama adu venne...

    mama me lagadi campus giyaaa.. apita ee davasvala tibba eewa godk dan naha...
    matanam kisima prashnayak naha machan government sampoornayek vhala dammath.. mokada ada mama hoda tanaka innava..

    et ban api igena gatte free education nisa... ada mama inne serama eka nisa... ee nisa mama kamathi naa magen passe ena nangila mallilata eeka nathi venavata...

    nathuva mama private uni ekka tarahak naha... ada mageth ekka project karana yaluv godak SLIIT aya innava...:):):)
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    no mchn
    about studying in a gov uni:yes::yes::yes:

    please read this bro...!!!

    'bro', if you read that post clearly, which you apparently didn't, I said they were selfish for a reason. and I don't see what I've got to be jealous of, they have nothing that I'd rather possess. :)

    Parents wealth has never been an issue to somebody to become a doctor so far . It was the Pure Personal Skill of the Individual . And I can tell you this without hesitation . It's MOSTLY The So-Called-POOR , Skilled Kids from REMOTE AREAS like Kantale , Monaragala etc Who've made it to the Top to become best clinicians in the world .

    ok the rest of people who studied in private uni may become somewhat 'less known' clinicians :) who are clinicians none the less. they will still be qualified.

    if, government has made a statement proving this, pls, feel free to share, if not, shit us not.
     
    Simsons

    Member
    Oct 12, 2011
    356
    7
    0
    පෞද්ගලිකව මම හිතන්නේ ආන්ඩුව ලෝන් ටර්ම් ගේමක් දෙන්න හදන්නේ. දේශපාලන වශයෙන්. ප්‍රයිවෙට් යුනිවර්සිටි අරිනවා. නමුත් මම හිතන්නේ නෑ උපාධිය විකුනන්න පුළුවන් කියලා, නියම ආකාරයේ මොනිටර් කිරීමක් වි.වි.ප්‍රතිපාදන කොමිෂන් එකෙන් කලොත්. හේතුව මේවයින් බිහිවෙන, මේවට වියදම් කරන්න පුළුවන් අය අතලොස්සයි මේ රටේ රැදෙන්නේ. ඒ කියන්නේ උපාධිය අන්තර්ජාතික ස්ටෑන්ඩ් එකකට ගේන්න වෙනවා, නැත්නම් යුනිවර්සිටි ඇරපු, ඉන්වෙස්ට් කරපු උන්ට අබ සරණයි. මේ නිසා රජයේ විහ්ව විද්‍යාල වල පාඨමාලා අනිවා නවීකරණයක්/සංශෝධනයක් කරන්න වෙනවා. නැත්නම් ආණ්ඩුවට කෙළවෙනව අධ්‍යාපනය වලපල්ලට ඇරිය කියලා. එතකොට පුළුවන් ඔළුව උස්සන්න බැරුව යන්න වැඩ දෙන්න. ඒකත් එක අතකින් හොදයි මොකද එතකොට වත් මේ පිස්සු කෙළිම නතර වෙයි!
    සියළු දේටම ස්ට්‍රයික් කරන පිකට් කරන අපේ උන් කවදද අපේ උපාධිය අන්තර්ජාතික තලයට හදා දියව් කියල පිකට් කලේ? කලොත් අරූ එළවව්. මූ එලවව්. ඇමති එළවව් ඕවට.........උපාධියේ ගුණාත්මක අගය වැඩි කරන්න කියල කවදාද ජෙප්පො හරි, අන්තරේ හරි, එස්.එස්.යූ එක හරි, නිදහස් ශිෂ්‍ය ව්‍යාපාරය හරි, මොන එකෙක් හරි පිකට් කලේ......?
    ඔන්න ඔතනට තමා අරින්න ප්ලෑන් එක. ආණ්ඩුවට ඕන වාමවාදී ශිෂය ක්‍රියාකිරීත්වය සහ ජේවීපී බ්රීඩින් ප්ලේසස් නැති කරන්න.

    හැබැයි උපාධියේ ගුණාත්මක අගය ඉහල යනව නම්....ඕන **ක්....!!!!
    පෞද්ගලික අදහසක් පමණි. වළි දමා ගැනීමේ අයිඩියාවෙක් නැත. වළි එපා වී හිදිමි!
    :dull::dull:

    Ekagai machan :) Okata man add karannada me tikath? :) Lankawe Pvt Unis loke piligath uni ekakinnun karanne machan egollo neda mehe branch eketh standards hadanne? Ethakota kisima kenekta kiyanna baane meka gon degree me degree karapu ekaata wada ba salli walata gaththa degree kiyala? :) Ehema kiyana aya godak innawa machan. Ara Naruto kiyala ekek innawa u kiyannema oka.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    So still it's not an issue :no: Gov Unis exist :rofl:

    yep.. still...

    මම ඔයාට එක උදාහරණයක් කියන්නම්. (මටත් මේව දකිනකොට රිප්ලයි නොදා බෑ :sorry:)
    NIBM SLIIT වගේ ඒවට වැඩිපුරම එන්නෙ මොරටුව,UCSC වගේ කැම්පස් වල ලෙක්චරර්ස්ලා. මොකද ගෙවීම හොඳයි. රජයෙන් ගෙවනව වගේ දෙගුණයක් ගෙවනව. එතකොට රජයේ ඒවයි උගන්නන්න යනවද එයාලා..? ඒකෙන් රජයේ සරසවි වැහෙන්න උදව්වක් වෙන්නෙ නැද්ද? හොඳම ලෙක්චරර්ස්ලා රජයෙ ඒවට යන්නෙ නැතුව ප්‍රයිවට් ඒවට එනවා. රජයෙන් හරියට එයාලගෙ සේවයට ගෙවනවනම් එහෙම එන්නෙ නෑ. දැන් කියයි ප්‍රයිවට් කැම්පස් වලින් එන ආදායමෙන් කරන්න පුලුවන් කියල. එහෙම වෙනවද කියල දැනට උනත් හොයල බලන්න පුලුවන්. දැනට තියන ප්‍රයිවට් ඒවයින් එන ආදායම යන්නෙ කොහාටද? ඒවයින් රජයේ සරසවි වල මොනවද කරල තියෙන්නෙ? මම කියන්නෙ දැනට තියන සරසවි කප්පාදු වෙන්න දෙන්න හොඳ නෑ :confused::confused:
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,471
    5,856
    113
    private universities ekka kisima awlak naha ban... mata terenne naa ai me private university katavak adala ganne kiyala...

    et ban mehemane venne heta campus gihin balanakota "campus closed" kiyala board ekak gahala tiyanne naa...

    hemin sare tika tika karanne... lab maintainance adu krnava.. lecture salary increment naa...

    ehema ekak venakota ibetama government eeva vala recognition nathi venva... ehema tika tika tama adu venne...

    mama me lagadi campus giyaaa.. apita ee davasvala tibba eewa godk dan naha...
    matanam kisima prashnayak naha machan government sampoornayek vhala dammath.. mokada ada mama hoda tanaka innava..

    et ban api igena gatte free education nisa... ada mama inne serama eka nisa... ee nisa mama kamathi naa magen passe ena nangila mallilata eeka nathi venavata...

    nathuva mama private uni ekka tarahak naha... ada mageth ekka project karana yaluv godak SLIIT aya innava...:):):)

    :no::no::no::no::no::no: madai. mokada ban..oya umba hithan inna ewa ne oya kiyanne serama.. gov eke inne horu thama..eth oya wage dewal nam wenne nah.. gov campus wahenne ai.. apey un ge oda kam hinda ne.. eke wath srike karanne nathuwa..elata padam karan giyanam .. balapan jeewitheta asatawath oya campus wahanwada kiyala..

    ada kiri kolla ge kathawa wage ne ban..kiri wikunanna issela.heeena balanawa..umba kohomada umba hithana dey hari kiyanne. ehema ekak nah ban..

    danata ehama mokuth wela nah ne.. anc, acbt , icbt, slit oya shoke ekata diwwe..kisima awulak unada..nah ne.. .. oya heena ne ban..
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    yep.. still...

    මම ඔයාට එක උදාහරණයක් කියන්නම්. (මටත් මේව දකිනකොට රිප්ලයි නොදා බෑ :sorry:)
    NIBM SLIIT වගේ ඒවට වැඩිපුරම එන්නෙ මොරටුව,UCSC වගේ කැම්පස් වල ලෙක්චරර්ස්ලා. මොකද ගෙවීම හොඳයි. රජයෙන් ගෙවනව වගේ දෙගුණයක් ගෙවනව. එතකොට රජයේ ඒවයි උගන්නන්න යනවද එයාලා..? ඒකෙන් රජයේ සරසවි වැහෙන්න උදව්වක් වෙන්නෙ නැද්ද? හොඳම ලෙක්චරර්ස්ලා රජයෙ ඒවට යන්නෙ නැතුව ප්‍රයිවට් ඒවට එනවා. රජයෙන් හරියට එයාලගෙ සේවයට ගෙවනවනම් එහෙම එන්නෙ නෑ. දැන් කියයි ප්‍රයිවට් කැම්පස් වලින් එන ආදායමෙන් කරන්න පුලුවන් කියල. එහෙම වෙනවද කියල දැනට උනත් හොයල බලන්න පුලුවන්. දැනට තියන ප්‍රයිවට් ඒවයින් එන ආදායම යන්නෙ කොහාටද? ඒවයින් රජයේ සරසවි වල මොනවද කරල තියෙන්නෙ? මම කියන්නෙ දැනට තියන සරසවි කප්පාදු වෙන්න දෙන්න හොඳ නෑ :confused::confused:

    so we shut down NIBM and other private unis to keep lecturers from leaving government institutions? :P
    did I read something similar in one of those mahadena muththa tales :rofl:
     
    othana athtak thiyanawa.... umabala ehenam uth goshana karanna ona. ehenam local uni wala inna lectures la wa hondata salkala campus wala thiya ganna neethiyak genna kiyala..ekata pvt uni danna epa kiyala hari yanwada
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාත් එක්ක ඇර ගන්න එන්න එපා බොලා මේකට. මෙහෙම නිදහස් අධයාපනය නම් හරියන්නේ නෑ මචං. මම කියන්නේ බොන්ඩ් එකක් ඇති කරන්න ඕන රජයේ සරසවි වලට එන උපාධි අපේක්ෂකයෝ. යම් කිසි ගානක් ගෙවන්න. දැන්ම නෙවෙයි. පාස් අවුට් වෙලා මෙච්චර කාලයක් ඇතුලත( කියමු අවුරුදු 10ක්). එතකොට පිස්සු කෙලිල්ලත් ඉවරවෙයි. ආණ්ඩුවේ රස්සා දියව් කියන එකත් ඉවරවෙයි.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    so we shut down NIBM and other private unis to keep lecturers from leaving government institutions? :P
    did I read something similar in one of those mahadena muththa tales :rofl:

    ඇයි බන් මම කිව්වද NIBM වහන්න කියල? මම කිව්වෙ රජයෙන් ලෙක්චරර්ස්ලට හරියට ගෙවන්නෙ නෑ කියල.. උඹ කොනක් අල්ලන් දඟලනවා. හරියට කියවපන් මම දාපු එක
    :lol:
     
    rsami

    Well-known member
  • Nov 6, 2008
    1,134
    65
    48
    Kandy
    ithin gon meeemoooo ( sry ehema kiyanna unata) koheda puthey kiyala thiyenne gov uni wahanwa kiyala.. ehma deyak oya anthararey inna wesa pataw wenna athi kiyanne.. rataka gov uni wahanne nah ban..umbata pissuda.. nathnam mole da.. nathnam wena ledak da.. lankawe gov uni wahnawa nam.. math umbath ekkanawa gov wiruddawa parata bahinna..aye eke dekak nah

    ne machn government uni wahanne ne nikanma wahenawa :baffled:.
    uba dannawada thama uni wala lectureslata padi wadi karala ne kiyala?????:oo:
    uba Phd ekak karala job ekak karanawa kiyala nikan hithapan,ubata hambenne 50000 wage salaryak ,e athare ubata 1lks wage padiyak hambena job ekakata enda kiyanawa.uba moko karanne?
    okama thamai privet uni dammama ape lectureslath karana de (i think u don't need further explanation regarding this since this is common sense:nerd:)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,471
    5,856
    113
    so we shut down NIBM and other private unis to keep lecturers from leaving government institutions? :P
    did I read something similar in one of those mahadena muththa tales :rofl:

    yah i guess he mentioned sumthing similar.. ane manda.. paw ne
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds

    ඇයි බන් මම කිව්වද NIBM වහන්න කියල? මම කිව්වෙ රජයෙන් ලෙක්චරර්ස්ලට හරියට ගෙවන්නෙ නෑ කියල.. උඹ කොනක් අල්ලන් දඟලනවා. හරියට කියවපන් මම දාපු එක
    :lol:

    you want better facilities for government uni's, better paychecks for their teachers. why'd you need to involve private uni's to discuss those matters :)
    come straight mate, these aren't the points you were making a few pages back. you were saying something about private uni's and rich doctors
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඇයි බන් මම කිව්වද NIBM වහන්න කියල? මම කිව්වෙ රජයෙන් ලෙක්චරර්ස්ලට හරියට ගෙවන්නෙ නෑ කියල.. උඹ කොනක් අල්ලන් දඟලනවා. හරියට කියවපන් මම දාපු එක
    :lol:
    උඹ කියන දේට මමත් එකගයි රොජා......පටන් ගන්න කොටම ගෙවන්නේ කීයද? 12574.28යි (මේ 2002දී හොදේ!!) මමනම් කියන්නේ දේශපාළුවන්ට නොවයි මේ මිනිස්සුන්ටයි වැඩි ම පඩි දෙන්න ඕන රටේ. ඇයි බං, මේ මිනිස්සු නේ මොළ හදන්නේ.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    othana athtak thiyanawa.... umabala ehenam uth goshana karanna ona. ehenam local uni wala inna lectures la wa hondata salkala campus wala thiya ganna neethiyak genna kiyala..ekata pvt uni danna epa kiyala hari yanwada

    ඔව් මචන්. මට ටිකක් දුරට උඹත් එක්ක එකඟ වෙන්න පුලුවන්. මම කියන්නෙ ආණ්ඩුවෙන් හරියට රජයේ ඒවට සලකන්නෙ නැතුව ප්‍රයිවට් වලට තැන දෙන්න යන එක ගැන. ආණ්ඩුවේ ඒවා හොඳ මට්ටමක පවත්වාගෙන යනගමන් ප්‍රයිවට් ඒවා දැම්මට අවුලක් නෑ. මම මුලිනුත් කිව්වෙ ප්‍රයිවට් කැම්පස් විසඳුමක් වෙන්න පුලුවන්. හැබැයි මේ කරන්න යන විදිය වැරදියි.රජයේ ඒවා වැහෙන්න දීලා ඒකට විකල්පයක් විදියට ප්‍රයිවට් දාන එක වැරදියි.
    :dull:
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    so we shut down NIBM and other private unis to keep lecturers from leaving government institutions? :P
    did I read something similar in one of those mahadena muththa tales :rofl:
    :no::no::no:
    no need of shutting down private institutes...
    instead why can't they increase the salaries (than paid from pvt institutes)
    of reputed lecturers:):)
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,471
    5,856
    113
    ne machn government uni wahanne ne nikanma wahenawa :baffled:.
    uba dannawada thama uni wala lectureslata padi wadi karala ne kiyala?????:oo:
    uba Phd ekak karala job ekak karanawa kiyala nikan hithapan,ubata hambenne 50000 wage salaryak ,e athare ubata 1lks wage padiyak hambena job ekakata enda kiyanawa.uba moko karanne?
    okama thamai privet uni dammama ape lectureslath karana de (i think u don't need further explanation regarding this since this is common sense:nerd:)

    hmm eka nam prashnayk thama.. eth campus wahana eka neme ne pilthura.. wena kochchara dewal thiyanwada ban..aluth neethi karamayak genna puluwan ne..
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹ කියන දේට මමත් එකගයි රොජා......පටන් ගන්න කොටම ගෙවන්නේ කීයද? 12574.28යි (මේ 2002දී හොදේ!!) මමනම් කියන්නේ දේශපාළුවන්ට නොවයි මේ මිනිස්සුන්ටයි වැඩි ම පඩි දෙන්න ඕන රටේ. ඇයි බං, මේ මිනිස්සු නේ මොළ හදන්නේ.

    :yes::yes::yes::yes:

    කිඹුල අයියට තේරුනා නේ වැඩේ. මම කියන්නෙ රජයෙ ඒවා වහන මට්ටමට පත් කරල විකල්ප විදියට ප්‍රයිවට් ඒව ගේන එක වැරදියි. රජයෙන් මීට වඩා මේ ගැන හොයන්න ඕන. අනෙක කැම්පස් වලින් පිටවෙන අයගෙන් හරි වැඩක් ගන්න පිලිවෙලක් තියෙන්න ඕන. නැත්නම් එයාලට සලකන වෙන රටකට යනව අනිවා. ඒකෙන් වෙන්නෙ රජය ආයෝජනය කරපු මුදල අපතේ යාමක්. මේ ටික කිව්වට වැඩිය කට්ටියට දිරවන්නෙ නැහැ. :yes::yes::rolleyes:
     
    imp

    Member
    Dec 31, 2010
    1,250
    76
    0
    දැනට තියෙන ටිකට හරි පහසුකම් දෙන්න බැරිව,උබලා හිතනවද privet camps දැන්මම හොදට තියෙයි කියලා.ඔවා දාන උන්ට ඔනෙ සල්ලි විතරයි,එකෙ තියෙන ගුනාත්මක බාවය නැති වෙලා නිකන් කැම්පස් කඩ බවට පත් වෙනවා..අනික අපෙ රට පොසත් රටක් නෙමෙයි,අපෙ කොල්ලො කෙල්ලන්ට ගොඩ යන්න තියෙන එකම විදිය තමයි නිදහස් අධ්‍යාපනෙ .මෙකනිස කවදා හරි රජයෙ කැම්පස් වැහුනම දුප්පත් එකා කොච්චර දක්ස උනත් වැඩක් නැ සල්ලි නැත්තම් ඉගෙන ගන්න බැ.