learn forex in Sinhala

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    වඩාත් ස්ථාවරම මුදල් කාන්ඩෙ මොකක්ද?අඩුවෙන්ම එහාට මෙහාට යන්නෙ මොකක්ද?:rolleyes:

    හැම එකම එහ මෙහෙ යනවා බං එහෙම එකක් කියල ගන්න බැහැ. මොකද එක මුදල් කාණ්ඩයකට සපෙක්ෂවනේ අනිත් මුදල් කාන්ඩේ බලන්නේ

    EUR/USD GBP/CHF .... etc
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    sampath webcard එකෙන් සල්ලි දාල අපට ලබෙන සල්ලි moneybookers එකට ගන්න විදියට account එක හදා ගන්න පුලුවන්ද...?

    එහෙනම් මුදල් තැන්පත් කරන්නත් ඕනේ Moneybooker වලින්
     
    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    machan why api bearish market ekak tiyeddi sell orders danne? value eka adu weddi buy kala nam wedi weddi sell karaganna puluwa ne?
    Ehema baluwama buy karanna oni value eka adu unama neda? wedi unama sell karanna puluwan higher value ekakata?
    share market eke wena de wage deyak newei da meke wenne?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    machan why api bearish market ekak tiyeddi sell orders danne? value eka adu weddi buy kala nam wedi weddi sell karaganna puluwa ne?
    Ehema baluwama buy karanna oni value eka adu unama neda? wedi unama sell karanna puluwan higher value ekakata?
    share market eke wena de wage deyak newei da meke wenne?

    හොඳ ප්‍රශ්නයක් මගේ ඊළඟ post එකෙන්ම මම ඕකට උත්තර දෙන්නම්. :)