learn forex in Sinhala

thomian

Well-known member
  • May 20, 2011
    12,051
    16,805
    113
    මචෝ මට sampath webcard එකක් තියනවා ඒක use කරල අපිට ලැබෙන සල්ලි අපිට ගන්න බෑ නේද...? මට moneybookers ecount එකකුත් තියනවා මට මෙක ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද..? thnx
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මචෝ මට sampath webcard එකක් තියනවා ඒක use කරල අපිට ලැබෙන සල්ලි අපිට ගන්න බෑ නේද...? මට moneybookers ecount එකකුත් තියනවා මට මෙක ටිකක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද..? thnx

    සම්පත් බැන්කුව් web card එකෙන් සල්ලි දැම්මොත් සල්ලි refund කරන්නෙත් එකටමයි එත් web card එකට සල්ලි දෙඅන්න බැරි නිසා ඒගොල්ලෝ ඔයාගේ bank Account එකකට සල්ලි දායි. moneybooker වල නම් වෆේ ලේසියි. moneybooker account එකෙන් කෙලින්ම ඔයාට bank account එකට සල්ලි ගන්න පුළුවන්. එත් moneybookers එකට පොඩි ගානක් ගන්නවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වඩාත් ස්ථාවරම මුදල් කාන්ඩෙ මොකක්ද?අඩුවෙන්ම එහාට මෙහාට යන්නෙ මොකක්ද?:rolleyes:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,051
    16,805
    113
    sampath webcard එකෙන් සල්ලි දාල අපට ලබෙන සල්ලි moneybookers එකට ගන්න විදියට account එක හදා ගන්න පුලුවන්ද...?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    වටින වැඩක් යාලුවා දුගටම කරගෙන යන්න. රෙප්+