නුඹලා නායකත්වයට සුදුසු කොටසක් නෙවෙයි.ඒ සඳහා පරිණාමය වෙලා මදි.ඒක නිසා තමයි පිටසක්වල මාව පෘථිවි නායකත්වය සඳහා පත් වෙන්නේ.බලපල්ලා ලෝකය දිහා. නායකයන් කියන්නේ හොරුන්, දූෂිතය,ආර්ථමර්තකාමින්, බලලෝභීන්. ඔවුන් පීඩනයට පතව ඉන්න ලෝක ජනතාව අමතක කරලා.ලංකාවේ ඉන්න නායකයන් බලපන්.
ඒක නිසා මානවයන් තවම නායකත්වයට සුදුසු නැති බව ආස්තා මට ප්‍රකාශ කරා.ඒ වගේම ඔවුන්ගේ කෙනෙක් වෙන මට එය බාර ගන්න ලෙස ඔහු ආරාධනා කරා.
මේ......... බලන්න දෙයක් නෑ...... මටනම් තාම දේශපාලනේ කරන්න තරම් පිස්සු නෑ....... හරි, ඔයාගේ අස්තයි, මුස්තයි, ඔයයි කට්ටිය එකතු වෙලා කරන මංගල්ලයක් එදාට කරමුකො සහෝ...... එදාට ඔයාට සාක්ෂිත් තියෙයි නෙව.එදාට බලමු හොඳේ..... දැනට ඕව සුරංගනා කතා....... මම තවමත් කියනව. හරි නායකත්වයක් තියෙන මිනිහෙක්නම් ඕව කියව කියව යන්නෙ නෑ...... කරල පෙන්වනව මිස......



එකක් දාපු ගමන් men in black මේකට පැටලෙනවා.ඊලඟට මාගේ ආරක්ෂාව වෙනුවෙන් පිටසක්වල ජීවින් ක්‍රියාමර්ග ගන්නවා.එතකොට ප්‍රශ්න වැලක්.2012 ලෝක විනාශ නොවි , ලෝකය රැක ගැනීමට අපි දුෂ්කර මාවතක යනවා.නමුත් පිටසක්වල ජීවින්ගේ අනුකම්පාව එක්ක සෙල්ලම් කරන්නත් හිතන්න එපා.
Men in black.......... I love the comedy........ ඔයා පිටසක්වල ජීවීන්ට කියන්න මම කිවුවයි කියල........ මට එයාලගේ අනුකම්පාවෙන් තුට්ටුවකවත් වැඩක් නෑ කියල. පරිණාමය නොවුන මැටි පිලිම කවුද කියල කාටකාටත් පෙනෙනව. අදහස් දක්වන්න ඕන නිසානෙ මෙතන thread එකක් පටන් ගත්තෙ ඔයා.... "බලාපල්ල", "කරපල්ල", "හිතපල්ල",........ මහමුදලි කියලද ඔයා හිතන් ඉන්නෙ. පිටසක්වල අය ඔච්චර වැදගත් නම් අනික් අයගේ අදහස් සලකල, වැදගත් විදියට කතා කරන හැටි එයාලගෙන්ම අහගෙන එන්න.
මැරෙන්න තියේ නම් කවදහරි මැරෙනව.ජීවත් වෙන්න තියෙනවනම් ජීවත් වෙනව. ලංකාවෙ අපි කවද්ද ඒකට බය උනේ Orion සහෝ. මූද හත්ගව්වක් තියන් අමුඩ ගහන්න යන්නෙ නැතිව දැනට අදාල හරිය දැන් බලාගමු අපි කවුරුත් විවාද නොකර. පරිණාමය මොලෙන් විතරක් නෙවෙයි, ආධ්‍යාත්මික අතිනුත් මනින්න පුරුදු වෙන්න. හොඳ පාලකයෙක් කවදාවත් තමන්ගෙ ජනතාව අවතක්සේරු කරන්නෙ නෑ කියලයි මටනම් කියාදීල සහ වැටහිල තියෙන්නෙ.
මම කලේ අදහස් දැක්වීමක් විතරයි..... අවබෝධ කරගන්නෝ සැකෙවින් අවබෝධ කරත්වා.......
අපෝ මෙයාට මොන සාක්ෂිද




so true sis.
lol..... they sure did........




