මූසලයා

Jun 19, 2011
760
60
0
ගිරිපුර
අවුරුදු 15ක කොල්ලෙක් අවුරුදු 21ක එක්දරු මවකට අතවර කරල ඝාතනය කරලා. :angry::angry::angry:
ගෑණු කෙනා ලිදට යද්දි අර මූසලයා මේක කරලා තියෙන්නෙ.. :growl::growl:
ගෑනි කෑගහද්දි බෙල්ල මිරිකලා. :angry::angry::angry:
පොඩි එකාගේ තරමටද ඌගෙ වැඩ... :growl::growl::growl:
ඕකගේ ප* කපන්න ඕනා...:angry::angry::angry:



source : Sirasa TV News 1st
 
Last edited:

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අසහනය අසහනය...:dull: කොහෙද ඉතින් ජිලක්වත් බාගන්න හරිහමන් තැනක් නැ නේ දැන් :angry: