ඕක එහෙම වෙන්නේ. plugings crash වීමක්. හුගක් කස්ටියට වෙන්නේ එළකිරි එක stuck වෙන එකද?![]()

එළ හරකා;11906567 said:math hithanne umba kiyapu de hari elakiri eka stuk unhama holla ganna ba stuck elakiri ekedi shockwave player case masseg ekak awilla thamai patteta stuk wenne![]()

ඕකට හේතුව මම google උන්ගෙන් ඇහුව. උන් කියන්නේ. එක එක සයිට් වලට දල තියන plugings වලින් ලු ඔහොම වෙන්නේ. සමහර විට අපේ චැට් බාර් එක නිසා වෙන්න පුළුවන්. google chorme fast අනික් ඔක්කටම වඩා. හිරවෙනවා කියල තේරිච්ච ගමන් ඒ tab දෙක close කරන්න එතකොට හරි. මටත් ඔහොම වෙනවා. එළකිරි එකේ චැට් බාර් එක අයින් කරලා ඒ වෙනුවට වෙන එකක් ආදේශ කරොත් හොදයි කියල මම හිතන්නේ![]()

එළ හරකා;11906623 said:math hithanne elakiri plugin awulak thamai wena vbulletin forum wala oya awula awilla na

Chrome might be faster than firefox. But that doesn't mean Firefox is taking hours to load a web page. Speed difference can be there, but I never noticed that.
I use firefox and safari and non of them makes the computer slow like that. So I think its better to use one of those browsers which doesn't crash (or what ever you call it).

අඩො මගෙත් ඔහොම මයි බන් දැන්ටහ් රැම් එක 1.67GBමට නම් එහෙම ප්රශ්නයක් තවම නැහැ...මමත් එක්වර ටැබ් තිහක් විතර open කරන් ඉන්නෙ..cpu එකනම් ඉතාම අඩුවෙන් බාවිතා වෙන්නෙ...හැබැයි ram නම් ගොඩක් යනව..දැනට ටැබ් තිහට ram ආසන්න වශයෙන් 2GB විතර ගිහින් තියෙනවා..
හැබැයි එකවර ටැබ් ඉක්මනින් CLOSE කරන කොටනම් මැෂින් එක SLOW වෙනව...මුලින්ම CHROME OPEN කරන කොටත් ටිකක් SLOW වෙනව....
ඔයා දාල තියෙන ADDONS වල ප්රශ්නයක්ද දන්නෙ නැහැ...

මචන් මේ search engines එකින් එකට වෙනස්. google කියන්නේ simple විදිහට හදපු එකක්. එක බලන් microsoft කාරයත් opera safarith වෙනස් කරා. ගොඩක් පහසු plugings උනත් install කරන්න google . අනික් එවල plugings install කරන්න වඩා ගොඩයි. මේක google Chorme ප්රස්නයක් නෙම. vbulletin mod එකේ case එකක්![]()
Eth machan meka mehema crash wenna giyama mara karadarayak. I had the same issue with EK too. it happens after few seconds of opening a new tab of an EK page. From a normal user's perspective, when there are few browsers and only one is crashing, we assume that its something with the browser and we look for alternatives.
mama kemathi chrome wala concept ekata. eth firefox wala thiyena addons, features baluwama FF use karanna lesi.
safari doesnt not have that much of support for addonds but its a pretty good average browser and it is very stable.

vbulletin forum එකට එන සමහර plugings නිසා website crash වෙනවා. ඉතින් මේක vbulletin mod එකක්. මේක නිසා වෙන්න බැරි නැහැ google crash වෙන්නේ![]()

vbulletin forum එකට එන සමහර plugings නිසා website crash වෙනවා. ඉතින් මේක vbulletin mod එකක්. මේක නිසා වෙන්න බැරි නැහැ google crash වෙන්නේ![]()
එළ හරකා;11906727 said:
මගෙ ඔන්බොර්ඩ් යකොstuck wena ayage graphic card eka mokadda ?