Google Chrome ... Using high CPU Usage ....

~v3n0m~

Member
Aug 28, 2008
6,773
100
0
I had the same problem. I recently started using chrome (FF was my favorite) and then switched back to FF
 
aruna47

Well-known member
  • එළ හරකා;11906567 said:
    math hithanne umba kiyapu de hari elakiri eka stuk unhama holla ganna ba stuck elakiri ekedi shockwave player case masseg ekak awilla thamai patteta stuk wenne :baffled:

    ඕකට හේතුව මම google උන්ගෙන් ඇහුව. උන් කියන්නේ. එක එක සයිට් වලට දල තියන plugings වලින් ලු ඔහොම වෙන්නේ. සමහර විට අපේ චැට් බාර් එක නිසා වෙන්න පුළුවන්. google chorme fast අනික් ඔක්කටම වඩා. හිරවෙනවා කියල තේරිච්ච ගමන් ඒ tab දෙක close කරන්න එතකොට හරි. මටත් ඔහොම වෙනවා. එළකිරි එකේ චැට් බාර් එක අයින් කරලා ඒ වෙනුවට වෙන එකක් ආදේශ කරොත් හොදයි කියල මම හිතන්නේ :nerd::baffled:
     
    Dec 17, 2011
    590
    25
    0
    හිබුටානේ

    math hithanne elakiri plugin awulak thamai wena vbulletin forum wala oya awula awilla na
     
    Chrome might be faster than firefox. But that doesn't mean Firefox is taking hours to load a web page. Speed difference can be there, but I never noticed that.

    I use firefox and safari and non of them makes the computer slow like that. So I think its better to use one of those browsers which doesn't crash (or what ever you call it).
     
    aruna47

    Well-known member
  • එළ හරකා;11906623 said:
    math hithanne elakiri plugin awulak thamai wena vbulletin forum wala oya awula awilla na

    vbulletin forum එකට එන සමහර plugings නිසා website crash වෙනවා. ඉතින් මේක vbulletin mod එකක්. මේක නිසා වෙන්න බැරි නැහැ google crash වෙන්නේ :yes::yes:
     
    aruna47

    Well-known member
  • Chrome might be faster than firefox. But that doesn't mean Firefox is taking hours to load a web page. Speed difference can be there, but I never noticed that.

    I use firefox and safari and non of them makes the computer slow like that. So I think its better to use one of those browsers which doesn't crash (or what ever you call it).

    මචන් මේ search engines එකින් එකට වෙනස්. google කියන්නේ simple විදිහට හදපු එකක්. එක බලන් microsoft කාරයත් opera safarith වෙනස් කරා. ගොඩක් පහසු plugings උනත් install කරන්න google . අනික් එවල plugings install කරන්න වඩා ගොඩයි. මේක google Chorme ප්‍රස්නයක් නෙම. vbulletin mod එකේ case එකක් :no:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට නම් එහෙම ප්‍රශ්නයක් තවම නැහැ...මමත් එක්වර ටැබ් තිහක් විතර open කරන් ඉන්නෙ..cpu එකනම් ඉතාම අඩුවෙන් බාවිතා වෙන්නෙ...හැබැයි ram නම් ගොඩක් යනව..දැනට ටැබ් තිහට ram ආසන්න වශයෙන් 2GB විතර ගිහින් තියෙනවා..

    හැබැයි එකවර ටැබ් ඉක්මනින් CLOSE කරන කොටනම් මැෂින් එක SLOW වෙනව...මුලින්ම CHROME OPEN කරන කොටත් ටිකක් SLOW වෙනව....

    ඔයා දාල තියෙන ADDONS වල ප්‍රශ්නයක්ද දන්නෙ නැහැ...
    අඩො මගෙත් ඔහොම මයි බන් දැන්ටහ් රැම් එක 1.67GB:oo:
     
    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    මචන් මේ search engines එකින් එකට වෙනස්. google කියන්නේ simple විදිහට හදපු එකක්. එක බලන් microsoft කාරයත් opera safarith වෙනස් කරා. ගොඩක් පහසු plugings උනත් install කරන්න google . අනික් එවල plugings install කරන්න වඩා ගොඩයි. මේක google Chorme ප්‍රස්නයක් නෙම. vbulletin mod එකේ case එකක් :no:

    Eth machan meka mehema crash wenna giyama mara karadarayak. I had the same issue with EK too. it happens after few seconds of opening a new tab of an EK page. From a normal user's perspective, when there are few browsers and only one is crashing, we assume that its something with the browser and we look for alternatives.

    mama kemathi chrome wala concept ekata. eth firefox wala thiyena addons, features baluwama FF use karanna lesi.

    safari doesnt not have that much of support for addonds but its a pretty good average browser and it is very stable.
     
    aruna47

    Well-known member
  • I had a similar problem and I think I found the solution. It does seem to be a flash problem so I think everyone was on the right track. The solution that seems to have worked for me is clearing all the flash history. Chrome - Preferences - Under the Hood - Clear Browsing Data - Adobe Flash storage settings. I couldn't get this site to load on chrome while I was having the problem but you can load it on any browser.

    http://www.macromedia.com/support/documentation/en/flashplayer/help/settings_manager07.html

    Is the link. Clear all the history (I didn't want to go through it and find the potential issue one by one, but I imagine it's just a new site I had visited). Chrome is back to normal now.
     
    aruna47

    Well-known member
  • Eth machan meka mehema crash wenna giyama mara karadarayak. I had the same issue with EK too. it happens after few seconds of opening a new tab of an EK page. From a normal user's perspective, when there are few browsers and only one is crashing, we assume that its something with the browser and we look for alternatives.

    mama kemathi chrome wala concept ekata. eth firefox wala thiyena addons, features baluwama FF use karanna lesi.

    safari doesnt not have that much of support for addonds but its a pretty good average browser and it is very stable.

    :yes::yes:
     
    Sasith90

    Member
    Jan 21, 2007
    800
    16
    0
    Negombo
    vbulletin forum එකට එන සමහර plugings නිසා website crash වෙනවා. ඉතින් මේක vbulletin mod එකක්. මේක නිසා වෙන්න බැරි නැහැ google crash වෙන්නේ :yes::yes:

    So I think Google wanna fix this .....
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    එළ හරකා;11906727 said:
    kiyana kotama stuck una mekai ena message eka awula :baffled:

    image http://i39.tinypic.com/9lbmt1.jpg

    මම නම් හිතන්නේ ඔය ප්‍රශ්නය එන්නේ Flash player එකත් එක්ක.....

    සමහර විට ඔයාලා....adobe web site එකෙන් දෙන flash player එක install කරගෙන ඇති...

    ඒත් Chrome සමග built-in Flash player එක එනවා.....එම නිසා පොඩ්ඩකට adobe official web site එකෙන් දෙන flash player එක uninstall කරල CPU එක reboot කරල බලන්න...

    සහ Chrome Browser එක Up to date කරල නැත්නම් ඒදේත් කරල බලන්න....සමහර විට හරියයි.

    මේක මගේ අනුමානයක් විතරයි..හරියටම මේ දේමයි හේතුව කියන්න දන්නේ නැහැ.. මට පුද්ගලිකව දැනටනම් මේ ගැටලුව නැහැ....