එළකිරි එක සහ පරිගණකය සිරවීම
එළකිරි එක google chorme බවිත කරමින් පාවිච්චි කරන සමහර අයට එළකිරි එක සහ pc එක හුග වෙලාවකට හිරවීමක් සිදුවෙනවද. මොන කලත් එක pc එක නැවත restart කරනතෙක් pc එක stuck වෙලා තියනවද??
සිදුවන ප්රශ්න
එළකිරි එකේ post දෙකක් බලන විට
පරිගණකය කිසිදු ආකාරයකින් බවිත කරහැකි නොවීම
යලිත් පරිගණකය restart ක්රියාවලියක් සිදුකිරීමට සිදුවීම
තාවකාලික විසදුමක්..
http://www.macromedia.com/support/documentation/en/flashplayer/help/settings_manager07.html
***මෙම තාවකාලික විසදුමෙනුත් හරි ගියේ නැත්නම්.. GTRZ තුමනි ඔබගේ අවදානය පිණිසයි