Free Forex Signals

Should I continue providing free Signals

  • Yes Do It

    Votes: 129 94.2%
  • No We dont Need

    Votes: 8 5.8%

  • Total voters
    137

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    EUR/USD

    අද දිනය තුල EUR/USD BUll Trend එකක් පැමිණිය හැකි අතර 1.2934 සීමාව පසුකල හොත් 1.2982 සීමාව දක්වා පැමිණීමට බොහෝ ඉඩක් ඇත Beer Trend එකක් පැමිණියහොත් 1.2883 , 1.2774 යන සීමාවන් තුල trend එක මාරු චිමට ඉඩ ඇත.
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    EUR/USD Buy @ 1.2909 TP = 1.2934 (for Now )

    Check for trend change in 1.2934 - 1.2945 if it reaches 1.2948 then change TP to = 1.2958
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචන් ඇත්තද දිගටම හෙජින් කරොත් account එක බෑන් කරනව කියන්නෙ?
    හෙජින් කරන්ඩ තහනමිද?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,432
    697
    113
    Sri Lanka
    මචන් ඇත්තද දිගටම හෙජින් කරොත් account එක බෑන් කරනව කියන්නෙ?
    හෙජින් කරන්ඩ තහනමිද?

    මම ඉස්සර හෙජිං කරලා තියනවා එත් ban කලේ නම් නැහැ , සමහරවිට සමහර Brokers ban කරනවා ඇති.

    market එක තනි පැත්තකට move වෙන කොට හෙජිං කරපු උන්ට දෙයියන්ගේම පිගිටයි :lol: :lol: