WORLDS FASTEST BOWLER - From India

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo

    මූ 100MPH වඩා වේගෙන් බෝල් කරනවලු. පට්ට බුලට් එකක්.

    :shocked::shocked::shocked:
     
    Last edited:

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇයි යකෝ මමත් බොල් කරනවනේ 140MPH වඩා වේගයෙන්, සිලොන් ටීම් එකට මාව ගත්තා, එත් ICC එකෙන් කිව්ව මම බොල් කරනවා පාස්ට් වැඩී, බැට්ස්මන්ලට බැට් කරන්න බැරි නිසා මාව ගන්න එපා කියලා, ඒක නිසා මට සිලොන් ටීම් එකට යන්න බැරි උනා මචන්ලා.:(:(:(:(:(
     
    lasithah

    Junior member
  • Mar 21, 2007
    458
    17
    18
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    I think this is in the wrong section... This should be on the jokes forum........

    Just read the comments on the video at youtube...:shocked::shocked:

    This is a 3 year old video... So what happened to him... He might have died on the follow through after bowling the fastest..:lol::lol:

    He could be a good physical trainer for Zahir Khan (India's so called best bowler), who can't even last 3 matches on a test series...
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඇයි යකෝ මමත් බොල් කරනවනේ 140MPH වඩා වේගයෙන්, සිලොන් ටීම් එකට මාව ගත්තා, එත් ICC එකෙන් කිව්ව මම බොල් කරනවා පාස්ට් වැඩී, බැට්ස්මන්ලට බැට් කරන්න බැරි නිසා මාව ගන්න එපා කියලා, ඒක නිසා මට සිලොන් ටීම් එකට යන්න බැරි උනා මචන්ලා.:(:(:(:(:(

    :baffled::baffled:
     
    fishD

    Active member
  • Jun 12, 2010
    739
    51
    28
    අයිස් ලන්තයේ
    ඇයි යකෝ මමත් බොල් කරනවනේ 140MPH වඩා වේගයෙන්, සිලොන් ටීම් එකට මාව ගත්තා, එත් ICC එකෙන් කිව්ව මම බොල් කරනවා පාස්ට් වැඩී, බැට්ස්මන්ලට බැට් කරන්න බැරි නිසා මාව ගන්න එපා කියලා, ඒක නිසා මට සිලොන් ටීම් එකට යන්න බැරි උනා මචන්ලා.:(:(:(:(:(

    :D:D:D:D:D:D:D:D:D:D:D
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    මූ 100MPH වඩා වේගෙන් බෝල් කරනවලු. පට්ට බුලට් එකක්.

    :shocked::shocked::shocked:

    mu hodai ban hella danna.thama play karanne nathi nisa hella dammoth muta olimpic medal ekak gannath puluwan wei.:D[/QUOTE]

    Javelin walata nam patta thamai.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මූ බෝල් කරන විදිය බලපන්කො, මූ හොදයි කවපෙත්ත විසි කරන්න :lol::lol:

    මූ බෝල් කරන විදියට බැට් කරන්න හිතෙනවද බන් බැට් කරන එකාට හිනා වෙලාම පන යයි

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    mu thamath traing wenawa ethi.danma play karana ekak na.:dull:
    mekage actn eke hatiyata mu hodai hella danna.dammoth olypc medl ekak gannath puluwan wei.:D:D:D:D
     
    Similar threads