ඇයි යකෝ මමත් බොල් කරනවනේ 140MPH වඩා වේගයෙන්, සිලොන් ටීම් එකට මාව ගත්තා, එත් ICC එකෙන් කිව්ව මම බොල් කරනවා පාස්ට් වැඩී, බැට්ස්මන්ලට බැට් කරන්න බැරි නිසා මාව ගන්න එපා කියලා, ඒක නිසා මට සිලොන් ටීම් එකට යන්න බැරි උනා මචන්ලා.![]()

බොරැ බන් එහෙනම් මු නැෂනල් ටීම් එකට ගන්න එපැයි
ඇයි යකෝ මමත් බොල් කරනවනේ 140MPH වඩා වේගයෙන්, සිලොන් ටීම් එකට මාව ගත්තා, එත් ICC එකෙන් කිව්ව මම බොල් කරනවා පාස්ට් වැඩී, බැට්ස්මන්ලට බැට් කරන්න බැරි නිසා මාව ගන්න එපා කියලා, ඒක නිසා මට සිලොන් ටීම් එකට යන්න බැරි උනා මචන්ලා.![]()

ai bun 100 mph monawada??? malingath 140 pannala daanawa ne bun...

මූ 100MPH වඩා වේගෙන් බෝල් කරනවලු. පට්ට බුලට් එකක්.
![]()
[/QUOTE]