මගේ ඩයලොග් බ්‍රෝඩ්බ්‍රෑන්ඩ් (10GB) එකක් තියෙන්නේ යාලුවනේ. වැඩේ කියන්නේ වෙනද මම මාසේ බිල ගෙව්වට පස්සේ ස්පීඩ්
එක සාමාන්‍ය හොද තත්වෙක තියෙනවා. දැන් මන් බිල් එක ගෙවල සතියක් කිට්ටු වෙන්න අව. නමුත් තාම ස්ලෝ .... සිග්නල් කණු 4 ක්
පෙන්වනවා. 3 - 4 ත් අතර තියෙනවා කොයි වෙලෙත් ... මොකක්ද මචන් මේකට හේතුව. ?
----------------------
බොක්ස් මෑන්,