Meka Joli kathawak....

Mahindara

Member
Dec 24, 2008
471
8
0
Meka Joli kathawakne....

http://dasunsameera.blogspot.com/2009/03/airtel.html

ඩයලොග් එකට පයින් ගහලා ගත්තා Airtel එකක්. FUP අරව මේව්වා. සිග්නල් ප්*රශ්ණ එකක්වත් නෑ. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. :D හරි ඔව් ඉතින් අද Airtel එකට කඩේයනව තමා. ඉතින් මොකෝ. :P

මුල සිට කතාව කියන්නම්. ඔන්න ඩයලොග් එකේ මාස 6 ඉවර වෙන දවට කලින් දවසේ ගියා කොල්ලුපිටියේ Airtel එකට. රැ 500ට වඩා සතයක්වත් ගත්තේ නෑ. සල්ලි දුන්නා සිම්එක ගත්තා. කලින්ම ගයන්ත ගේ බ්ලොග් එකේ තිබුනු විදියට Huawei මොඩම් එක අන්ලොක් කරලා තිබ්බේ. (ගොඩක් අය මේකට ඩොන්ගල් එක කියලා කියනවා හැබැයි මම දන්න විදියටනම් මොඩම් එකක්. මටත් පුරුද්දට වගේ ඕක කියවෙනවා ඒ වුනාට.) එතන තවත් එ*ක් අයෙක් ඇවිත් හිටියා broadband කනෙක්ෂන් එකක් ගන්න. හික්! මිනිහත් අපි වගේ ඩයලොග්වලින් Airtel වලට මාරු වෙන්න ආපු කෙනෙක්, අන්ලොක් කරගෙනම ඇවිත් තිබ්බා. ගෙදර ගෙනල්ලා බැලුවා වේගය එහෙම කොහෙමද කියලා 512kbps වඩා එහා යන්න අමාරු වුනා. එත් ඉතින් අන් ලිමිටඩ්නේ කියලා හිත හදාගත්තා. වටිනම සිද්දිය ගේ ඇතුලටත් ෆුල් HSDPA සිග්නල් තිබිමයි. තව දුරටත් මොඩම් එක ජනේලේ එලියට දැමීමට අවශ්*ය නෑ.

ඊල*ඟ දවසේ ගියා dialog එක සිම් එක රිටන් කරන්න. මම ගියේ මැයි 18 වෙනිදා. හරියටම මාස 6 ඉව*ර වෙන දවසේ. හපොයි ඩයලොග් එකට ගිය කළ. මම HSDPA connection එක ගන්න ගියපු දවසේ මට පැයක් පමණ ඉන්න වුනා. අද එතන හිටපු එකම පාරි*භෝගිකයා මම. මට ඩයලොග් ගැන සංවේග*යකුත් ආවා. මොනා කරන්නද. (ඩයලොග් කාරයට ඒරාශ්ඨකයක්ද කොහෙද :D ). ගියපු ගමන් ටයි පොල්ලක් දාගත්ත හයේ හ*තරේ තරුණයෙක් හිටියා. මිනිහා ආපු ගමන් අත්දෙක එකට තියලා ආයිබෝවන් කිව්වා නේ. මට හිතුනා වැරදි තැනකටවත් ආවද කියලා. මම මෑන්ට කිව්වා අපේ ගෙවල් පැත්තේ සිග්නල් නෑ. මේ මාස හය ඉවරවෙනකන් හිටියේ කියලා මේක ඩිස්කනෙක්ට් කරන්න කියලා.( Airtel ගැන කියලා හිත තලන්න හිතුනේ නෑ. පව්නේ!!!) මෑන් කියපි මේකේ මාස 6ක කමිට්මන්ට් එක තිබ්බාට ඊට කලින් කැමතිනම් විසන්දි කරන්න පුළුවන් කියලා. මම ඇහුවා එතකොට කමිට්මන්ට් එක මොකටද තියෙන්නේ කියලා. මැන් කියපි මේක තියෙන්නේ පැකේජ් එක වෙනස් කරන්න බැරි එක (ඩයලොග්හී වෙනින් HSPDA පැකේජ් එකකට මාරු වෙන්න බැරි එක) කියලා. නැතුව ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් කියලා. මම දෙපාරක්ම ඇහුවා. ඕකම තමා කිව්වේ. අනේ මන්දා ඇත්ත නැත්ත එහෙම තමා කිව්වේ. යුනි පැකේජ් එක තියෙන ඕන කෙනෙක් ඉන්වනම් හොයල බලන්න.

අනිත් කාරණය මේක ඩිස්කනෙක්ට් කරන්න ගියේ 18 වෙනිදා නේ. මේ කොළුවා කියපි මේ මාසයටම මුදල් අයකරනවා කියලා. මම කිව්වා. ඉතින් මම මේ මාසෙට දවස් තුනයි නේ තාම ගිහින් තියෙන්නේ කියලා(ඩයලොග් බිල් කරන්නේ සෑම 15 දවල් 12 සිට). ඒ වුනාට ඩිස්*කනෙක්ට් කරන කොට එහෙමයි ගනන් ගන්නේ කිව්වා. මම නිකමට වගේ ඇග්රිමන්ට් එක දිග ඇරලා බැලුවා. හපොයි මේ තියෙන්නේ. කව්ද ඔව කියවන්නේ. :( ඕන නම් මේ මාසේ පාවිච්චි කරලම disconnect කරන්න කිව්වා. මම කිව්වා ඉතින් වැඩැක් නෑනේ මේක සිග්නල් නැතුව. ඕන නෑ කියලා. අපරාදේ නිකන් මාසෙටකම ගෙවන්න වුනා. ඒත් ඉතින් අපි වැඩිපුරු මාසෙකට ගෙවල තියන නිසයි. ඩිපොසිට් එකයි තියන නිසා ඒ දෙක චෙක් එකකින් ගෙදරට එවනවා කිව්වා. එහෙම බැලුවම. Dialog සිට Airtel වලට මාරු*වෙනකොට වාසියි. ඩයලොග් එකෙන් රු. 3000ක් පමණ නැවතත් අපිටම ලැබෙනනවනේ. ඒකෙන් Airtel sim එකට යන රු. 500 අඩු කළාම අන්තිමට රු. 2500 කුයි Airtel සම්බන්ධ තාවයකුයි ලැබිලා වගේ. :)
අද උදේ බලද්දී පොඩි අමුතු සීන් එකක් වෙලා තියනවා. මොකද මන්දා. දැන්මේක 1600kbps වලටත් වඩා යනවා සමහර වෙලාවට. හිටපුගමන් 2400kbps දක්වාත් යනවා. ඉරිදා නිසාද දන්නෑ. බලමු හෙට කොහොමද කියලා. මම Fedora-10-x86_64-DVD ටොරන්ට් එකක් භාන්න දැන්මා. මේ වෙනකොට පැය 5ක් ඇතුලත 2.77GB භාලා තියනවා. :) දළ භාගත කිරීමේ වේගය. 1176 kbps ට වැඩියි.
 
truth4L

Member
Jan 16, 2009
2,463
10
0
emotional hell
Mahindara said:

Haffata sirir ehemada.......
Mama hetama dialog eka disconnect karala Airtel ekak gannawa....
Thanxx for the info mate.....

:P:P:P:P:P
 
skybirb

Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Machan mama unge HOTLINE ekata kathakarala ehuwa masa 6ta kalin disconnect karanna puluwanda kiyala.......Un kiwwa ithiri masa ganatath ekka rental eka gewala disconnect karaganna kiyala........
     
    skybirb

    Well-known member
  • Apr 26, 2008
    2,853
    37
    48
    Elakiri eke prakasha nokala uthu yamak sandahan kalanam sorry...!

    Machan unbage kathawa ahala mamath Giya diyalog ekata Mama ahanna giye Wimax coverage eka gena ahanna saha mage HSPA ekata 3g signal ne kiyanna.

    Un mara widiyata thama apiwa piliganne.

    Mama kiwwa mata line eka disconnect karaganna ona kiyala passe Un mata L1 L2 (
    3g superline) simekak maru karala dunna) ekenuth 3g signal lebune neththam Line eka Disconnect karala dennam kiwwa. (unbata kiwwa tikama kiwwa masa 6 prashnayak wenne ne kiyala)

    Ithin mata a sim ekatath dialog 3g lebune ne. namuth eken network serch karaddi Airtel 3G pennanawa .

    Passe mama ada giya dialog ekata me gena katha karanna. mage karumeka mata set una Customer care agent Dialog ekata p**a deegena wedakarana ekek. Muge try eka mata kelintama thma.

    Passe ethana hitapu Agent kenek uta kiwwa "meya kalin dawasakath awa ,awlak ne wede karala denna kiyala. (mokada mama kalin dawasaka unge superviser kenekugenuth oya wedeta ok eka gaththa)"

    Siddiya ohoma yaddi ara mata set una agent karaya danna danna hema dema kiyala try eka meka kohoma hari mage wede parakkukaranna , eka kiyanawa ehema karanna be kiyala. Passe u kiwwa Complain ekak dala eken dena disision ekata anuwa balamu mokadda karanna puluwan kiyala.

    Kohoma unath mu Complain ekak danawa kiyala mage wisthara okkama koleka liyagaththa , Passe call ekak dila complain number eka kiyannam kiyala kiwwa A p**a b***a thiya uge a**a gen wath thama call ekak awe ne

    Anika mama 6month mangulakata sign kareth ne ,,,But me kelawa kiwwa eka ehema unata unge agriment eke "condition applied" kiyala thiyenawalu.

    Last edited: