!]~~ ගෙදර ඉඳන් Reload දා ගන්න හැටි ~~[!
ගොඩක් අය තවමත් කරන්නෙ පාරට ගිහින් රීලෝඩ් දා ගන්න එක. එහෙමත් නැත්තම් යාළුවන්ගෙන් ගන්න එක. මෙන්න උබලාට ගෙදර ඉඳන්ම Reload දා ගන්න ක්‍රමයක්. මේක ගොඩක් අය දන්නවා ඇති. නොදන්න අයටයි කියලා දෙන්නෙ!
1. මුළින්ම කරන්න තියෙන්නෙ etopuponline.com සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන එක. හරිම සිම්පල් ප්‍රශ්න ටිකක් අහන්නේ. ඊට පස්සේ ලොග් උනාම මෙහෙම තමා පේන්නේ.
2. ඊළඟට වම් පැත්තේ උඩම තියෙන "TouUp Mobile phone" එක උඩ ක්ලික් කරන්න. එතන තමන්ගේ රටයි/නම්බර් එකයි/ඔපරේටර්වයි හරියට තෝර ගන්න. අවශ්‍ය අගයත් දාන්න.
3. මම Pay කරන්න තෝර ගත්තේ Paypal නිසා මෙහෙම අමතර Window එකක් එනවා. ඒකට Paypal එකේ Username එකයි Password එකයි දාලා කන්ටිනිව් කරන්න.
4. ඊළඟට ඔය පහළ හරි ලකුණු දෙක දාලා සබ්මිට් ඕඩර් උඩ ක්ලික් කරන්න.
තත්පර 5කින් රීලෝඩ් එක එනවා!

Last edited:

Rs 100k 