!]~~ ගෙදර ඉඳන් Reload දා ගන්න හැටි ~~[!

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
!]~~ ගෙදර ඉඳන් Reload දා ගන්න හැටි ~~[!

ගොඩක් අය තවමත් කරන්නෙ පාරට ගිහින් රීලෝඩ් දා ගන්න එක. එහෙමත් නැත්තම් යාළුවන්ගෙන් ගන්න එක. මෙන්න උබලාට ගෙදර ඉඳන්ම Reload දා ගන්න ක්‍රමයක්. මේක ගොඩක් අය දන්නවා ඇති. නොදන්න අයටයි කියලා දෙන්නෙ!

1. මුළින්ම කරන්න තියෙන්නෙ etopuponline.com සයිට් එකට ගිහින් රෙජිස්ටර් වෙන එක. හරිම සිම්පල් ප්‍රශ්න ටිකක් අහන්නේ. ඊට පස්සේ ලොග් උනාම මෙහෙම තමා පේන්නේ.

25973828.png





2. ඊළඟට වම් පැත්තේ උඩම තියෙන "TouUp Mobile phone" එක උඩ ක්ලික් කරන්න. එතන තමන්ගේ රටයි/නම්බර් එකයි/ඔපරේටර්වයි හරියට තෝර ගන්න. අවශ්‍ය අගයත් දාන්න.
26666404.png





3. මම Pay කරන්න තෝර ගත්තේ Paypal නිසා මෙහෙම අමතර Window එකක් එනවා. ඒකට Paypal එකේ Username එකයි Password එකයි දාලා කන්ටිනිව් කරන්න.

40928635.png





4. ඊළඟට ඔය පහළ හරි ලකුණු දෙක දාලා සබ්මිට් ඕඩර් උඩ ක්ලික් කරන්න.

94702838.png


තත්පර 5කින් රීලෝඩ් එක එනවා!:)
 
Last edited:

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
එළ හරකා;11908110 said:
paypal hadagena ewata gewanne policenda danna :lol:
ෆෝන් එක පාවිච්චි කරන්නෙ පොලිසියෙන්ද?:P
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ado pay pal account eke user name pawrd gahala login dunnama enawane

Add a new debit or credit card



Credit Card Details
Credit card number



Payment TypesShows credit card type you entered
Visa MasterCard Discover American Express
Expiration date
Expiration date
Month
mm
/
Year
yy

CSC
What is this?For MasterCard or Visa, it's the last three digits in the signature area on the back of your card. For American Express, it's the four digits on the front of the card.



Billing Address
No 93,
Colombo Road,
Negombo, Western Province
11500
Sri Lanka

credi card ekaka mewa denna kiyala
 

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
ade kiyapanko ban mama pay pal username ekai paswrd ekai gahaala login dunna..mokada ethana continu karanna ekak na login dunnama credit card magulak ahanawa
 

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ade kiyapanko ban mama pay pal username ekai paswrd ekai gahaala login dunna..mokada ethana continu karanna ekak na login dunnama credit card magulak ahanawa

    paypal එකේ සල්ලි නැතුව reload දාන්න බෑ බන්.. උඹට සාමාන්‍ය දැනීම නැද්ද :P