umba edath kale ahawal eka bump kara kara hitapu eka misak point ekak athuwa reply karapu eka nemei.. adath karanne oya tikama thamai.. dan gihin nidaagena kaala beela awilla aaye gahapan meke "bump!" kiyala![]()
ගහට කර දුක් පහරා
ඇස් ඉස් මස් ලේ උගුල්ලා
තොපි කල පාප උදෙසා
ගෙඩිබැට පොවමි පෙරලා
අරිටු මුසාබස් බනවා
හිතතුල විපරිත කවා
පරහන දී අකුසු ඔසවා
දමමී තුතූකොට ඉරවා
තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට
පරහන කවා තොපි මරණයේ හොබකොට
රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
රුදිරය වෑහෙන්නට අදියටි ගසා
ඔව් ඵටන් ගට්ට ,උබල වගෙ බොරු ලස්සන් මූනක් මවා පාගෙන
ලේපිපසිත ලීලාව හිතේ ඇතුලේ හන්ගන් ඉන එවුන්ට නම් ඉන්න බෑ මේව කිය්යනකොට. යකෝ මේකේ ලිරික්ස් ම අරන් බලපිය..
උබම දාපු ලිරික්ස්..
ඔය මල අඩ්වැඩියාව කියන එවුන්ගේ යථාර්තය පෙනවා...
ලිරික්ස් වලිනම ..මොනවද ඕවා.. යක්ශයොන් පුදගෙන...
සාතන්ගේ මරු තුරුලෙ නිදාගන්න තොපිලා වගේ ම්ලේච්චයොන්ට හොදයි..
එහෙම එවුන් මේ එලකිරීකෙත් ඉන්නවා,,
තුහුක් විතරක්...උබලගේ ඔය ආසාවයන්නේ
මිනිස්සු කන විලෝපිකයෙක් හරි..
අර හොස්ටල් ෆිල්ම් එකේ ඉන්නවා වගේ මිනිස්සු ටිකකට අහුවුනාම..
මොක්කද යකො මේකේ තියෙන ආතල් එක විදීම..
ඇස් ඉස් මස් ලේ උගුල්ලා
ගත්තබන් කොහොමද තොපෙ ඔය දිශ්ටි බෑන්ඩ් එකේ එවුන්ගෙයි උබගෙයි..ඔවට විදීම් කියනවද
ඔවා විදීම් නම්....තොපි වගේ මානසික රොගීන්ට හොදයි...
මොක්ද මේ මාරයගේ සිOදු හොද ඒවගේ එවුන්ට
කණ්නඩියෙන් ගිහිඅල්ලා මූන බලපන්..
පැත්තක් මහසොනාගේ මූණ වගේ වෙලාද කියලා//
උබලා යක්ශයොන්ට ඔච්චරම ආසද?උබෙ ඔය මනුස්ස ශරීරේ ඇතුලේ එලියට එන්න දඟලන යකෙක් ඇති...එකයි..
උබලා විද ගන්නවා නම් උබලගේ මිනිමරු ආතල් විදපන් තනියෙන්
ඒක සමාජ ගත කරන හදන්න එපා..එකඉ මම කිව්වේ

haha patta reply eka habai tiakk sara wadi wage
kohoma unath eka eka minissunge kamatta ney bn , samahra un kamathi rock thawa samaharak metal , hip hop , techno , ahana un innawa
eka ekage choice eka machan
anith eka machan loke kochchara anti Christ movies , songs , bands tiyenwada

ඕක මියුසික් ජෙනරි එකක්. උඹ එක හොඳාකාරවම දන්නවා ඇතිනේ? අපි සාතන් යදින්නේ නෑ යකෝ මෙටල් ඇහුව පලියට..! දැන් උඹ මගේ පොස්ට් එක හොයන ලිරික්ස් හොයාගත්තා වගේම ඕක හොඳට කියෝලා බලපන් කොයි ආගමටද ඔකේ අපහාස කරලා තියෙන්නේ කියල? මුස්ලිම්? ක්රිස්තියානි? නිකං පලයන් බං යන්න බොරුවට පොර වෙන්න දඟලන් නැතිව...!ගහට කර දුක් පහරා
ඇස් ඉස් මස් ලේ උගුල්ලා
තොපි කල පාප උදෙසා
ගෙඩිබැට පොවමි පෙරලා
අරිටු මුසාබස් බනවා
හිතතුල විපරිත කවා
පරහන දී අකුසු ඔසවා
දමමී තුතූකොට ඉරවා
තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට
පරහන කවා තොපි මරණයේ හොබකොට
රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට
රුදිරය වෑහෙන්නට අදියටි ගසා
ඔව් ඵටන් ගට්ට ,උබල වගෙ බොරු ලස්සන් මූනක් මවා පාගෙන
ලේපිපසිත ලීලාව හිතේ ඇතුලේ හන්ගන් ඉන එවුන්ට නම් ඉන්න බෑ මේව කිය්යනකොට. යකෝ මේකේ ලිරික්ස් ම අරන් බලපිය..
උබම දාපු ලිරික්ස්..
ඔය මල අඩ්වැඩියාව කියන එවුන්ගේ යථාර්තය පෙනවා...
ලිරික්ස් වලිනම ..මොනවද ඕවා.. යක්ශයොන් පුදගෙන...
සාතන්ගේ මරු තුරුලෙ නිදාගන්න තොපිලා වගේ ම්ලේච්චයොන්ට හොදයි..
එහෙම එවුන් මේ එලකිරීකෙත් ඉන්නවා,,
තුහුක් විතරක්...උබලගේ ඔය ආසාවයන්නේ
මිනිස්සු කන විලෝපිකයෙක් හරි..
අර හොස්ටල් ෆිල්ම් එකේ ඉන්නවා වගේ මිනිස්සු ටිකකට අහුවුනාම..
මොක්කද යකො මේකේ තියෙන ආතල් එක විදීම..
ඇස් ඉස් මස් ලේ උගුල්ලා
ගත්තබන් කොහොමද තොපෙ ඔය දිශ්ටි බෑන්ඩ් එකේ එවුන්ගෙයි උබගෙයි..ඔවට විදීම් කියනවද
ඔවා විදීම් නම්....තොපි වගේ මානසික රොගීන්ට හොදයි...
මොක්ද මේ මාරයගේ සිOදු හොද ඒවගේ එවුන්ට
කණ්නඩියෙන් ගිහිඅල්ලා මූන බලපන්..
පැත්තක් මහසොනාගේ මූණ වගේ වෙලාද කියලා//
උබලා යක්ශයොන්ට ඔච්චරම ආසද?උබෙ ඔය මනුස්ස ශරීරේ ඇතුලේ එලියට එන්න දඟලන යකෙක් ඇති...එකයි..
උබලා විද ගන්නවා නම් උබලගේ මිනිමරු ආතල් විදපන් තනියෙන්
ඒක සමාජ ගත කරන හදන්න එපා..එකඉ මම කිව්වේ
මට වැඩකුත් නෑ. මොකෝ මගේ රසවින්දනය තියෙන්නෙ වෙනම පැත්තක. ඒත් ඔය හැම මගුලම පොඩ්ඩක් හරි අහල බලනව ටෙස්ට් කරන්නත් එක්ක.
අවන්කෙන්ම...යටි ගිරියෙන් මර ලතෝනි තියනවනෙ බං...බය නොවී ඉඳීද?
කියන කිසිම වචනයක් තේරෙන්නෙ නැහැ...බ්ලැක්ලිස්ට් මෙම්බර් ගේ ත්රෙඩ් එකේ තිබ්බ lyrics බලලයි අන්තිමට සිංදුව මොකද්ද කියල හොයා ගත්තේ. 


ත්රෙඩ් එකට තියෙන කමෙන්ට් ගාන උඹ හොයන්නේ මොකටද ගොන් වැඩක්නේ ඒක? මේකේ කොච්චර වැදගත් ත්රෙඩ්ස් තියෙනවද යකෝ කමෙන්ට්ස් එකක් වත වැටුන් නැති? තෝ ගිහින් කමෙන්ට් ගහනවා දැකල තියෙනවා ගෑනු රෙදි ගලවන් උස්සන් ඉන්න එව්වට..! අනික තොට තියෙන අයිතිය මොකක්ද යකෝ තමුන් කැමති සින්දුවක් අහල එකට කමෙන්ට් කරපු එවුන්ට හුත්තිගේ පුතාල කියල බනින්න?තොපේ ට්රෙඩ් එකට කොමෙන්ට් කීයද තියෙන්නේ
ඒකත් ගහලා තියෙන්නේ ..මිනීමරු සOගීත ආස්වාදේ ලබන්න
කැමති සාතන්ගේ හුත්තිගෙ පුතලා
උබේ ඇන්ටි ජේසුද? රොක් වලට උබ අකමැතිනන් කට වහගෙන අජිත් මුතුකුමාරණගේ "ඉවසන්නම් රත්තරනේ" අහපන්. මේකේ බුද්ධාගමට හරි ඕනම ආගමකට ගහන තැන මොකක්ද? පුලුවන්නම් කියපන්. තොපි වගේ ඉස්සරහට යන්න බය පතෝල නපුංසකයෝ ඉන්නකන් මේකේ මිනිහෙක්ට අලුත් වැඩක් කරන්න බැහැ. උබලා මොන දේ කරත් මොනව කිව්වත් මේ රෙවලූශන් එක නවත්තන්න බැහැ.









තොපේ ට්රෙඩ් එකට කොමෙන්ට් කීයද තියෙන්නේ
ඒකත් ගහලා තියෙන්නේ ..මිනීමරු සOගීත ආස්වාදේ ලබන්න
කැමති සාතන්ගේ හුත්තිගෙ පුතලා



ත්රෙඩ් එකට තියෙන කමෙන්ට් ගාන උඹ හොයන්නේ මොකටද ගොන් වැඩක්නේ ඒක? මේකේ කොච්චර වැදගත් ත්රෙඩ්ස් තියෙනවද යකෝ කමෙන්ට්ස් එකක් වත වැටුන් නැති? තෝ ගිහින් කමෙන්ට් ගහනවා දැකල තියෙනවා ගෑනු රෙදි ගලවන් උස්සන් ඉන්න එව්වට..! අනික තොට තියෙන අයිතිය මොකක්ද යකෝ තමුන් කැමති සින්දුවක් අහල එකට කමෙන්ට් කරපු එවුන්ට හුත්තිගේ පුතාල කියල බනින්න?
අඩෝ අවන්කෙන්ම මං දන්නෙ නැහැ මේවා metal ද stainless steel ද කියලවත්මට වැඩකුත් නෑ. මොකෝ මගේ රසවින්දනය තියෙන්නෙ වෙනම පැත්තක. ඒත් ඔය හැම මගුලම පොඩ්ඩක් හරි අහල බලනව ටෙස්ට් කරන්නත් එක්ක.
මේකත් අමාරුවෙන් අහගෙන හිටිය මුල මියුසික් ටික යද්දී කියන විදිය වත් බලාගන්න කියල. හෙඩ්ෆෝන් එක දාගෙන ස්කයිප් චැටක් දාගෙන කූල් එකේ එහෙම හිටියේ...යකෝ සිංදුව පටන් ගත්ත විතරයි මං පුටුවෙන් විසි උනාඅවන්කෙන්ම...යටි ගිරියෙන් මර ලතෝනි තියනවනෙ බං...බය නොවී ඉඳීද?
කියන කිසිම වචනයක් තේරෙන්නෙ නැහැ...බ්ලැක්ලිස්ට් මෙම්බර් ගේ ත්රෙඩ් එකේ තිබ්බ lyrics බලලයි අන්තිමට සිංදුව මොකද්ද කියල හොයා ගත්තේ.
මං දන්නෙ නෑ ඉතිං මේව රසවිඳින්න(විඳවන්න) පුළුවන් අය ඇති. ඒකනේ ඔහොම බෑන්ඩ්,සිංදු හැදෙන්නෙ. ඒත් මට නම් හිතෙන්නෙ බහුතරයක් මේව වැඩිය අහන්නෙ නැතුව ඇති කියල.අහන මිනිස්සු ඉන්නකං බෑන්ඩ් තියෙයි, සිංදු හැදෙයි. මිනිස්සු අකමැති නම් නිකන්ම ඕව කැඩිලා බිඳිලා යයි. ලෝකෙ සංගීත භාණ්ඩ හදල තියෙනව, ස්වර තියෙනව..ඒව ඉතිං ඒ ඒ අයට ඕන ඕන විදියට යොදාගත්තට දොස් කියන්න බෑ.
හැබැයි ඉතිං අර ආගම් වලට අදාළ නම් ගම් ගාව ගන්නවට නම් මගේ වැඩි කැමැත්තක් නෑ... ඕනෙම නම් ඉතිං ඔය තියෙන්නෙ අපේ පරණ මන්තර සාස්තර ගුරු කම වල එන යක්කු, රීරි යකා, මහසෝනා, ඔඩ්ඩි මස්සිනා අන්න උන් නම් මේවට නියමෙට සෙට් වෙනවා
මගේ අදහස නම් ඕකයි. මේක නවත්තන්න වත් අයින් කරන්න වත් නෙමෙයි අර දේ පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සෙ ඉතිං ඕව තව දුරටත් රඳා පවතිනවද නැද්ද කියන දේ අහන මිනිස්සු තීරණය කරයි.![]()
උඹ හරි ලංකාවේ කට්ටිය නම් අඩු ඇති.. නමුත් ප්රශ්නයක් නෑ.. අන්තර්ජාතික මට්ටමකට යන්න හරි සින්දුව එළකිරි එකේ රිලීස් කරන්න එකට කතා කරන්න දෙයක් නෑ... මොකද මේ රටේ වෙනස් ජෙනරියක් එන්න හදද්දී හැමදාම වගේ පාගල දාන්න හිටපු එවුන් තාමත් ඉන්නවා. එත් වෙබ් මීඩියා එකක් විදියට එළකිරියට ඒ හුයනු නෑ...! කාගේවත් බලපෑමක් නෑ...!


මචං කව්ද මේ රටේ සංගීතෙට වැඩක් කලේ?? කසුන්/ චාප හැරෙන්න කියහන්.... නම් ටිකක් කියහන්? උඹ මේකේ රිප්ලයි කරන්න කලින් ත්රෙඩ් එකේ මිනිස්සු කියල තියෙන ඒවා කියෝලා හිටහන්.. මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා...ඔබේ කතාව 100%හරි.. මමත් පුදුම පිලිකුලකින් ඉන්නේ මේ බටහිර තනිකරමගෙඩි පිටින් මේ රටේ අතාරින්න හදන මොඩ යක්කුටික පිලිබද....![]()
උඹ යකෝ එහෙනම් ඩෙනිමක් වත් අඳින්න එපා යකෝ... සරම විතරක් ඇදපන්... ජොක්කු අදින්නත් එපා... අඹුඩේ ගහපං සරමට යටින්.. English වචනයක් කතා කරන්නත් එපා.. ගෙදරට TV එකක් ගේන්නත් එපා... රේඩියෝ ගේන්නත් එපා... ඔරලෝසු බඳින්නත් එපා.. Phone පාවිච්චි කරන්න එපා.. කොන්ඩේ ජෙල් ටිකක් වත් ගාන්න එපා... පොල් තෙල් විතරක් ගාපන්.. සුද්දගේ ෆ්රී සොෆ්ට්වෙයා එකක්වත් ගන්න එපා.. පේඉඩ් ඒවා ගන්නත් එපා.. සුද්දගේ ක්රැක් පාවිච්චි කරන්නත් එපා.. කොටින්ම.. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නත් එපා.. කම්පියුටර් පාවිච්චියත් නවත්තපන්.. කලිසම් අඳින්නත් එපා.. ටයි දාන්නත් එපා.. අයන් කරන්නත් එපා... රට සිමෙන්ති වලින් ගෙවල් හදන්නත් එපා.. රජවරු වගේ ගල් ගෙනල්ල හදපන්.. මේවා ඔක්කොම සුද්දගේ යකෝ පිටරටින් අපුව.. නිකං නෙමෙයි.. ගෙඩි පිටිං...
උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. බලපන්
මිනිහෙක් අලුත් නිර්මාණයක් කරන්න යනකොට උදැල්ල දාන තොපි වගේ එවුන් ඉන්න නිසා තමයි... රටටත් කෙල වෙලා තියෙන්නේ.. උඹ මොනාද කලේ? චාප මොනාද කලේ? උබ ලංකාවේ සංගීත ශේෂ්ත්රයට කල සතපහක දෙයක් තියෙනවනම් දාපන් බලන්න මෙතන..
onna ithin umba athin wiyadam karagena ammata H**ganna yanawa.mineemaru sangeethayak nemei,mun kaaga gaha illanne MorningAfterDarkge ammawa diyan kiyala![]()
අයිතිය ?
අයිතියක් තියෙනවා..මොක්ද් ඔය මිනීමරු සOගීත ආස්වාදෙ ගන්න එවුන් ඉන්නවා නේ ..උන් ඇවිල්ලා මානසික රොගීන් එකයි..
ඒවගේ එවුන් සමාජයේ උන්ගේ මේලෙච්ච අදහස් පැල කරාම
සමාජයේ අනිත් මිනිස්සුත් ඒ මිනිමරු රසාස්වාදයට පුරුදු කරවන්න පුලුවන්...අනික් කියපන් ඔය සින්දුවේ තියෙන ත්රිල මොක්කද කියලා..
හුත්තිගේ පුතාලා තමි , නැත්නම් මිනීමරු සOගීතයක්
සාතන් වගේ හුත්තෙක් ව අදහයි ද?
අනික මුන්ගෙ සිOදුවක් තියෙන්නවා.. මරණානුස්සති කියලා..
ඔය බෑන්ඩ් එකේ ඉන්න මාර දූතයො ටික...
මොක්ටද බුදුදහමේ භාවනවක නම්ක් දාගත්තේ...
මරණය ගැන මෙනිහි කරනවනම් ඒක මෙහ්නෙහි කරන්න විදිහක් ටියෙනවා..
උබලගේ ඔය මිනීමරු ලේ පිපස්සිට උමතුව මොලේ
අමාරුවක්..
ඉතිං ඒ අතින් බැලුවොත් උඹත් පට්ට මොලේ අමාරු කාරයෙක්. මොකද තෝත් මාර්ග ඵලයක් ලබල නෑ ඔහේ මී හරකා වගේ මිනිස්සුන්ට පොයින්ට් එකක් නැතිව නූගත් කමට බැන බැන යන එක විතරයිනේ කරන්නේ.. උඹ ගිහින් පන්සලකට පල්ලියකට වෙලා ආගමික කටයුත්තක යෙදීල හිටියනං ඉවරයි කාලෙත් ඉතුරුයි උඹෙත් අපෙත්.. උඹ නිකන් මෙතන කාලකන්නි කරනවා විතරයි. නැත්තන් ආගමික ත්රෙඩ් එකක් දාගෙන පාඩුවේ හිටියනං පිනක් දහමක් කරගෙන.. දමිත් අසංකගේ සින්දුවක් අහගෙන ඉවරයිනේ?
මෙතන ලේ පිපාසෙට උමතු වෙන්න වැම්පයර් ලා නෑ.. උඹ කොහෙන් වචන හොයාගන්නවද මට තේරෙන නෑ.. ඕව එකක් වත ඔය වීඩියෝ එකට අදාලත්වයක් නෑකුණුහරප නොකිය මේ මාතෘකාව කතා කරන්න බැරිද උඹලට??




තමන් කැමති සින්දුවක් අහන ඒක ඒ මිනිහගේ අයිතිවාසිකමක්. උබට තියෙන අයිති මොකක්ද මේ සින්දුව අහන්න එපා කියන්න.
අනික Elakiri ඒකෙන මේ video ඒක අයින් කරන්න කියලා බල කරන්න තියෙන අයිතිය මොකක්ද ? Elakiri ඒකෙන අලුතෙන් එන ඕනෙම කෙනෙකුට අතහිත දෙනවා. ඒක නවත්තන්න කියන්න උබට බැහැ.
මේ ලෝකේ ඉන්නේ උබ සහ උබේ කැමති දේටම කැමති මිනිස්සු නෙමෙයි.
හැබැයි ඊට වඩා හොදයි ශක්තිමත් කශේරුකාවක් තියෙන මිනිහෙක් වගේ. මේකට විරුද්ද අදහස දක්වනවානම්.