නීචා_පාපය...එල_කිරි_නීචා_පාපය...ELAKIRI

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝ ලින්ක් එක දියන් පොඩ්ඩක් බලන්න මොකක්ද සීන් එක කියල...
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    umba edath kale ahawal eka bump kara kara hitapu eka misak point ekak athuwa reply karapu eka nemei.. adath karanne oya tikama thamai.. dan gihin nidaagena kaala beela awilla aaye gahapan meke "bump!" kiyala :P

    තොපේ ට්‍රෙඩ් එකට කොමෙන්ට් කීයද තියෙන්නේ
    ඒකත් ගහලා තියෙන්නේ ..මිනීමරු සOගීත ආස්වාදේ ලබන්න
    කැමති සාතන්ගේ හුත්තිගෙ පුතලා
     
    Demon1

    Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    ගහට කර දුක් පහරා
    ඇස් ඉස් මස් ලේ උගුල්ලා

    තොපි කල පාප උදෙසා

    ගෙඩිබැට පොවමි පෙරලා

    අරිටු මුසාබස් බනවා

    හිතතුල විපරිත කවා

    පරහන දී අකුසු ඔසවා

    දමමී තුතූකොට ඉරවා

    තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට

    පරහන කවා තොපි මරණයේ හොබකොට

    රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට

    රුදිරය වෑහෙන්නට අදියටි ගසා

    ඔව් ඵටන් ගට්ට ,උබල වගෙ බොරු ලස්සන් මූනක් මවා පාගෙන
    ලේපිපසිත ලීලාව හිතේ ඇතුලේ හන්ගන් ඉන එවුන්ට නම් ඉන්න බෑ මේව කිය්යනකොට. යකෝ මේකේ ලිරික්ස් ම අරන් බලපිය..
    උබම දාපු ලිරික්ස්..
    ඔය මල අඩ්වැඩියාව කියන එවුන්ගේ යථාර්තය පෙනවා...
    ලිරික්ස් වලිනම ..මොනවද ඕවා.. යක්ශයොන් පුදගෙන...

    සාතන්ගේ මරු තුරුලෙ නිදාගන්න තොපිලා වගේ ම්ලේච්චයොන්ට හොදයි..
    එහෙම එවුන් මේ එලකිරීකෙත් ඉන්නවා,,
    තුහුක් විතරක්...උබලගේ ඔය ආසාවයන්නේ
    මිනිස්සු කන විලෝපිකයෙක් හරි..
    අර හොස්ටල් ෆිල්ම් එකේ ඉන්නවා වගේ මිනිස්සු ටිකකට අහුවුනාම..
    මොක්කද යකො මේකේ තියෙන ආතල් එක විදීම..

    ඇස් ඉස් මස් ලේ උගුල්ලා
    ගත්තබන් කොහොමද තොපෙ ඔය දිශ්ටි බෑන්ඩ් එකේ එවුන්ගෙයි උබගෙයි..ඔවට විදීම් කියනවද
    ඔවා විදීම් නම්....තොපි වගේ මානසික රොගීන්ට හොදයි...
    මොක්ද මේ මාරයගේ සිOදු හොද ඒවගේ එවුන්ට
    කණ්නඩියෙන් ගිහිඅල්ලා මූන බලපන්..
    පැත්තක් මහසොනාගේ මූණ වගේ වෙලාද කියලා//

    උබලා යක්ශයොන්ට ඔච්චරම ආසද?උබෙ ඔය මනුස්ස ශරීරේ ඇතුලේ එලියට එන්න දඟලන යකෙක් ඇති...එකයි..
    උබලා විද ගන්නවා නම් උබලගේ මිනිමරු ආතල් විදපන් තනියෙන්
    ඒක සමාජ ගත කරන හදන්න එපා..එකඉ මම කිව්වේ

    උඹ ඔච්චර මේකටම නටන්නේ.. ගිහින් බැනපන්කෝ අර 2.50 කෙල්ලොන්ගේ ෆොටෝස් දාල රේප් හිඟා කන එවුන්ටත්. ඒවා බලල පොඩි උන් නරක වෙන්නේ නැතුව ඇතිනේ.
    ආ බන් උඹ හිතාගෙන ඉන්නේ අපි අහන දකින හැම දේම අදහන්න යනවා කියලද.. :lol:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,710
    4,596
    113
    haha patta reply eka habai tiakk sara wadi wage
    kohoma unath eka eka minissunge kamatta ney bn , samahra un kamathi rock thawa samaharak metal , hip hop , techno , ahana un innawa
    eka ekage choice eka machan
    anith eka machan loke kochchara anti Christ movies , songs , bands tiyenwada

    pancha:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ගහට කර දුක් පහරා
    ඇස් ඉස් මස් ලේ උගුල්ලා

    තොපි කල පාප උදෙසා

    ගෙඩිබැට පොවමි පෙරලා

    අරිටු මුසාබස් බනවා

    හිතතුල විපරිත කවා

    පරහන දී අකුසු ඔසවා

    දමමී තුතූකොට ඉරවා

    තොපි පාපී ග්රී වයෙන් කඳ වෙන්කොට

    පරහන කවා තොපි මරණයේ හොබකොට

    රීරි මස කිළිටි ළය කුහරයෙන් චුත කොට

    රුදිරය වෑහෙන්නට අදියටි ගසා

    ඔව් ඵටන් ගට්ට ,උබල වගෙ බොරු ලස්සන් මූනක් මවා පාගෙන
    ලේපිපසිත ලීලාව හිතේ ඇතුලේ හන්ගන් ඉන එවුන්ට නම් ඉන්න බෑ මේව කිය්යනකොට. යකෝ මේකේ ලිරික්ස් ම අරන් බලපිය..
    උබම දාපු ලිරික්ස්..
    ඔය මල අඩ්වැඩියාව කියන එවුන්ගේ යථාර්තය පෙනවා...
    ලිරික්ස් වලිනම ..මොනවද ඕවා.. යක්ශයොන් පුදගෙන...

    සාතන්ගේ මරු තුරුලෙ නිදාගන්න තොපිලා වගේ ම්ලේච්චයොන්ට හොදයි..
    එහෙම එවුන් මේ එලකිරීකෙත් ඉන්නවා,,
    තුහුක් විතරක්...උබලගේ ඔය ආසාවයන්නේ
    මිනිස්සු කන විලෝපිකයෙක් හරි..
    අර හොස්ටල් ෆිල්ම් එකේ ඉන්නවා වගේ මිනිස්සු ටිකකට අහුවුනාම..
    මොක්කද යකො මේකේ තියෙන ආතල් එක විදීම..

    ඇස් ඉස් මස් ලේ උගුල්ලා
    ගත්තබන් කොහොමද තොපෙ ඔය දිශ්ටි බෑන්ඩ් එකේ එවුන්ගෙයි උබගෙයි..ඔවට විදීම් කියනවද
    ඔවා විදීම් නම්....තොපි වගේ මානසික රොගීන්ට හොදයි...
    මොක්ද මේ මාරයගේ සිOදු හොද ඒවගේ එවුන්ට
    කණ්නඩියෙන් ගිහිඅල්ලා මූන බලපන්..
    පැත්තක් මහසොනාගේ මූණ වගේ වෙලාද කියලා//

    උබලා යක්ශයොන්ට ඔච්චරම ආසද?උබෙ ඔය මනුස්ස ශරීරේ ඇතුලේ එලියට එන්න දඟලන යකෙක් ඇති...එකයි..
    උබලා විද ගන්නවා නම් උබලගේ මිනිමරු ආතල් විදපන් තනියෙන්
    ඒක සමාජ ගත කරන හදන්න එපා..එකඉ මම කිව්වේ
    ඕක මියුසික් ජෙනරි එකක්. උඹ එක හොඳාකාරවම දන්නවා ඇතිනේ? අපි සාතන් යදින්නේ නෑ යකෝ මෙටල් ඇහුව පලියට..! දැන් උඹ මගේ පොස්ට් එක හොයන ලිරික්ස් හොයාගත්තා වගේම ඕක හොඳට කියෝලා බලපන් කොයි ආගමටද ඔකේ අපහාස කරලා තියෙන්නේ කියල? මුස්ලිම්? ක්‍රිස්තියානි? නිකං පලයන් බං යන්න බොරුවට පොර වෙන්න දඟලන් නැතිව...!
    උඹල වගේ එවුන් නිසා රට පල් වෙනවා..! උඹ කොච්චර උඩ දාගෙන කෑ ගැහුවත් මෙතන වෙනසක් වෙන්නේ නැහැ...! මෙටල් අහන්න කැමති එවුන්ට විරුද්දව උඹට කතා කරන්න කිසිම අයිතියක් නෑ.. ඒක ඒ මිනිස්සුන්ගේ අයිතිය..! ලංකාවෙත් කිසිම නීතියක් නෑ.. ලෝකේ ඕනේ තරම් බ්ලැක් මෙටල් බැන්ඩ්ස් තියෙනවා. මියුසික් ජෙනරිය ගැන හිතන්නේ නැතිව ටැලන්ට් එකයි ඉදිරියට යාමයි ගැන හිතල බලපන් ජෙනේරිය ගැන හිතන්න එපා මියුසික් මොකක්ද කියල දන්නේ නැතිව.. ඕන රටක තියෙනවා එක එක විදියේ මියුසික්. නමුත් ඔක්කොම මියුසික් තමයි. සමහර ගොබ්බයො හිතන්නේ තමුන් අහල තියෙන, තමුන්ට විඳින්න පුළුවන්, තමුන්ගේ රටේ තිබුන, මියුසික් විතරයි මියුසික් කියලා.. ලිං මැඩියෙක් නොවී මොළ ගෙඩියෙන් එලියට ඇවිත් තේරුම් ගනිං කතන්දරේ මොකක්ද කියල.

    එකෙක් ඉහලට යනකොට කකුලෙන් අදින එවුන් මාද්‍යයේත් ඉන්නවා.. වෙබ් මීඩියා එකක් විදියට උන්ට අත දෙන්න පුළුවන් කමක් තියෙන එක කොච්චර වටිනවද කියල හිතපන් කාගෙන්වත් බලපෑමක් නැතිව තියෙන්නේ එළකිරි එක විතරයි.. සින්දුවක් ප්‍රමෝට් කරගන්න.. උඹ නිකං නය වෙලා රටට බරක් වෙන් නැතිව කෙලින් ඉඳං කතා කරන්න පුළුවන් වෙච්ච දාක තවත් කෙලින් ඉඳං වැඩක් කරන මිනිහෙක්ගේ හරි වැරැද්ද හොයපන් නිකමෙක් වගේ නොවී
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අඩෝ අවන්කෙන්ම මං දන්නෙ නැහැ මේවා metal ද stainless steel ද කියලවත් :oo: මට වැඩකුත් නෑ. මොකෝ මගේ රසවින්දනය තියෙන්නෙ වෙනම පැත්තක. ඒත් ඔය හැම මගුලම පොඩ්ඩක් හරි අහල බලනව ටෙස්ට් කරන්නත් එක්ක.:rofl:

    මේකත් අමාරුවෙන් අහගෙන හිටිය මුල මියුසික් ටික යද්දී කියන විදිය වත් බලාගන්න කියල. හෙඩ්ෆෝන් එක දාගෙන ස්කයිප් චැටක් දාගෙන කූල් එකේ එහෙම හිටියේ...යකෝ සිංදුව පටන් ගත්ත විතරයි මං පුටුවෙන් විසි උනා :baffled: අවන්කෙන්ම...යටි ගිරියෙන් මර ලතෝනි තියනවනෙ බං...බය නොවී ඉඳීද? :oo: කියන කිසිම වචනයක් තේරෙන්නෙ නැහැ...බ්ලැක්ලිස්ට් මෙම්බර් ගේ ත්‍රෙඩ් එකේ තිබ්බ lyrics බලලයි අන්තිමට සිංදුව මොකද්ද කියල හොයා ගත්තේ. :rofl:

    මං දන්නෙ නෑ ඉතිං මේව රසවිඳින්න(විඳවන්න) පුළුවන් අය ඇති. ඒකනේ ඔහොම බෑන්ඩ්,සිංදු හැදෙන්නෙ. ඒත් මට නම් හිතෙන්නෙ බහුතරයක් මේව වැඩිය අහන්නෙ නැතුව ඇති කියල.අහන මිනිස්සු ඉන්නකං බෑන්ඩ් තියෙයි, සිංදු හැදෙයි. මිනිස්සු අකමැති නම් නිකන්ම ඕව කැඩිලා බිඳිලා යයි. ලෝකෙ සංගීත භාණ්ඩ හදල තියෙනව, ස්වර තියෙනව..ඒව ඉතිං ඒ ඒ අයට ඕන ඕන විදියට යොදාගත්තට දොස් කියන්න බෑ.

    හැබැයි ඉතිං අර ආගම් වලට අදාළ නම් ගම් ගාව ගන්නවට නම් මගේ වැඩි කැමැත්තක් නෑ... ඕනෙම නම් ඉතිං ඔය තියෙන්නෙ අපේ පරණ මන්තර සාස්තර ගුරු කම වල එන යක්කු, රීරි යකා, මහසෝනා, ඔඩ්ඩි මස්සිනා අන්න උන් නම් මේවට නියමෙට සෙට් වෙනවා ;)

    මගේ අදහස නම් ඕකයි. මේක නවත්තන්න වත් අයින් කරන්න වත් නෙමෙයි අර දේ පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සෙ ඉතිං ඕව තව දුරටත් රඳා පවතිනවද නැද්ද කියන දේ අහන මිනිස්සු තීරණය කරයි.:yes:
     
    • Like
    Reactions: Agent 007

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    තොපේ ට්‍රෙඩ් එකට කොමෙන්ට් කීයද තියෙන්නේ
    ඒකත් ගහලා තියෙන්නේ ..මිනීමරු සOගීත ආස්වාදේ ලබන්න
    කැමති සාතන්ගේ හුත්තිගෙ පුතලා
    ත්‍රෙඩ් එකට තියෙන කමෙන්ට් ගාන උඹ හොයන්නේ මොකටද ගොන් වැඩක්නේ ඒක? මේකේ කොච්චර වැදගත් ත්රෙඩ්ස් තියෙනවද යකෝ කමෙන්ට්ස් එකක් වත වැටුන් නැති? තෝ ගිහින් කමෙන්ට් ගහනවා දැකල තියෙනවා ගෑනු රෙදි ගලවන් උස්සන් ඉන්න එව්වට..! අනික තොට තියෙන අයිතිය මොකක්ද යකෝ තමුන් කැමති සින්දුවක් අහල එකට කමෙන්ට් කරපු එවුන්ට හුත්තිගේ පුතාල කියල බනින්න?
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    උබේ ඇන්ටි ජේසුද? රොක් වලට උබ අකමැතිනන් කට වහගෙන අජිත් මුතුකුමාරණගේ "ඉවසන්නම් රත්තරනේ" අහපන්. මේකේ බුද්ධාගමට හරි ඕනම ආගමකට ගහන තැන මොකක්ද? පුලුවන්නම් කියපන්. තොපි වගේ ඉස්සරහට යන්න බය පතෝල නපුංසකයෝ ඉන්නකන් මේකේ මිනිහෙක්ට අලුත් වැඩක් කරන්න බැහැ. උබලා මොන දේ කරත් මොනව කිව්වත් මේ රෙවලූශන් එක නවත්තන්න බැහැ.

    මස්සිනො.. උබ අම්මත් එක්ක කරන ඒවා මට කරන කියන ඒපා.... ඒවගේම උබ සාතන්ට කියවලා උබලගෙ අම්මට කරවන ඒවා .....අන්න ඒවත් මටනම් කියන්න ඒපා කරන්න කියලා..මොක්ද උබේ අම්මා පව්....අපි අපේ අම්මලා එක්ක උබලා වගේ අර උබ කියපු එක කරන්නේ නෑ.
    හැබයි සාතන් ගේ භාර්යාවට තියෙන දොල දුකට උබලාගේ අම්මා ව , සාතන්ට වික්කා කියලා සාතන්ගේ ගෑණිටත් විකුනන්න ඒපා..මොක්ද ...
    කවුරු වුනත් අම්මා කෙන්ක් නේ........

    යකො අපිත් රොක් අහනවා.ඒත් මෙවගේ මිනීමරු සOගීතය අහලා සාතන්ට අම්මලාව සOසර්ගයට ලබා දෙන උබලගේ ගනේට නම් දාන්න එපො..අපි අජිත් මුතුකුමරණ නම් අහන්නේ.. හැබැයි උගේ සින්දු ආච්චි මැරිච්ච මළගේ වගෙ කියලා.ඒත් ඒක අහන ගොඩක් දකුනේ රසිකයොන්ට
    උබලගේ වගේ තුච්ච් පහත් රසාස්වාදයක් නෑ..උනට මානසික අසහනයක් නෑ..

    මචන් සාතන්ට උබේ අම්මාව දීලා ඉස්සරට යන එක ගැන සන්තොසයි..
    හැබැයි උබයි සාතනු දෙන්නම උබලගේ අම්මට කටට පුකට දෙකම කරන ඒක ගැන කනගාටුයි..මොක්ද....උබේ අම්මා ගැන ඔයිට වඩා හිතපන්...:yes::yes:

    ඔව් උබල වගේ සාතන්ලට කියලා අම්මලාට දෙපැත්තටම කරන එවුන්
    ඉන්න කොට ඔය රෙවලූශන් එක නවත්තන්න බෑ...
    :D:D:D:lol::lol::lol::lol:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    තොපේ ට්‍රෙඩ් එකට කොමෙන්ට් කීයද තියෙන්නේ
    ඒකත් ගහලා තියෙන්නේ ..මිනීමරු සOගීත ආස්වාදේ ලබන්න
    කැමති සාතන්ගේ හුත්තිගෙ පුතලා

    onna ithin umba athin wiyadam karagena ammata H**ganna yanawa.mineemaru sangeethayak nemei,mun kaaga gaha illanne MorningAfterDarkge ammawa diyan kiyala :D:rofl::D
     
    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ත්‍රෙඩ් එකට තියෙන කමෙන්ට් ගාන උඹ හොයන්නේ මොකටද ගොන් වැඩක්නේ ඒක? මේකේ කොච්චර වැදගත් ත්රෙඩ්ස් තියෙනවද යකෝ කමෙන්ට්ස් එකක් වත වැටුන් නැති? තෝ ගිහින් කමෙන්ට් ගහනවා දැකල තියෙනවා ගෑනු රෙදි ගලවන් උස්සන් ඉන්න එව්වට..! අනික තොට තියෙන අයිතිය මොකක්ද යකෝ තමුන් කැමති සින්දුවක් අහල එකට කමෙන්ට් කරපු එවුන්ට හුත්තිගේ පුතාල කියල බනින්න?

    අයිතිය ?
    අයිතියක් තියෙනවා..මොක්ද් ඔය මිනීමරු සOගීත ආස්වාදෙ ගන්න එවුන් ඉන්නවා නේ ..උන් ඇවිල්ලා මානසික රොගීන් එකයි..
    ඒවගේ එවුන් සමාජයේ උන්ගේ මේලෙච්ච අදහස් පැල කරාම
    සමාජයේ අනිත් මිනිස්සුත් ඒ මිනිමරු රසාස්වාදයට පුරුදු කරවන්න පුලුවන්...අනික් කියපන් ඔය සින්දුවේ තියෙන ත්‍රිල මොක්කද කියලා..

    හුත්තිගේ පුතාලා තමි , නැත්නම් මිනීමරු සOගීතයක්
    සාතන් වගේ හුත්තෙක් ව අදහයි ද?
    අනික මුන්ගෙ සිOදුවක් තියෙන්නවා.. මරණානුස්සති කියලා..
    ඔය බෑන්ඩ් එකේ ඉන්න මාර දූතයො ටික...
    මොක්ටද බුදුදහමේ භාවනවක නම්ක් දාගත්තේ...
    මරණය ගැන මෙනිහි කරනවනම් ඒක මෙහ්නෙහි කරන්න විදිහක් ටියෙනවා..

    උබලගේ ඔය මිනීමරු ලේ පිපස්සිට උමතුව මොලේ
    අමාරුවක්..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ අවන්කෙන්ම මං දන්නෙ නැහැ මේවා metal ද stainless steel ද කියලවත් :oo: මට වැඩකුත් නෑ. මොකෝ මගේ රසවින්දනය තියෙන්නෙ වෙනම පැත්තක. ඒත් ඔය හැම මගුලම පොඩ්ඩක් හරි අහල බලනව ටෙස්ට් කරන්නත් එක්ක.:rofl:

    මේකත් අමාරුවෙන් අහගෙන හිටිය මුල මියුසික් ටික යද්දී කියන විදිය වත් බලාගන්න කියල. හෙඩ්ෆෝන් එක දාගෙන ස්කයිප් චැටක් දාගෙන කූල් එකේ එහෙම හිටියේ...යකෝ සිංදුව පටන් ගත්ත විතරයි මං පුටුවෙන් විසි උනා :baffled: අවන්කෙන්ම...යටි ගිරියෙන් මර ලතෝනි තියනවනෙ බං...බය නොවී ඉඳීද? :oo: කියන කිසිම වචනයක් තේරෙන්නෙ නැහැ...බ්ලැක්ලිස්ට් මෙම්බර් ගේ ත්‍රෙඩ් එකේ තිබ්බ lyrics බලලයි අන්තිමට සිංදුව මොකද්ද කියල හොයා ගත්තේ. :rofl:

    මං දන්නෙ නෑ ඉතිං මේව රසවිඳින්න(විඳවන්න) පුළුවන් අය ඇති. ඒකනේ ඔහොම බෑන්ඩ්,සිංදු හැදෙන්නෙ. ඒත් මට නම් හිතෙන්නෙ බහුතරයක් මේව වැඩිය අහන්නෙ නැතුව ඇති කියල.අහන මිනිස්සු ඉන්නකං බෑන්ඩ් තියෙයි, සිංදු හැදෙයි. මිනිස්සු අකමැති නම් නිකන්ම ඕව කැඩිලා බිඳිලා යයි. ලෝකෙ සංගීත භාණ්ඩ හදල තියෙනව, ස්වර තියෙනව..ඒව ඉතිං ඒ ඒ අයට ඕන ඕන විදියට යොදාගත්තට දොස් කියන්න බෑ.

    හැබැයි ඉතිං අර ආගම් වලට අදාළ නම් ගම් ගාව ගන්නවට නම් මගේ වැඩි කැමැත්තක් නෑ... ඕනෙම නම් ඉතිං ඔය තියෙන්නෙ අපේ පරණ මන්තර සාස්තර ගුරු කම වල එන යක්කු, රීරි යකා, මහසෝනා, ඔඩ්ඩි මස්සිනා අන්න උන් නම් මේවට නියමෙට සෙට් වෙනවා ;)

    මගේ අදහස නම් ඕකයි. මේක නවත්තන්න වත් අයින් කරන්න වත් නෙමෙයි අර දේ පොඩ්ඩක් හදාගන්න. ඊට පස්සෙ ඉතිං ඕව තව දුරටත් රඳා පවතිනවද නැද්ද කියන දේ අහන මිනිස්සු තීරණය කරයි.:yes:

    අන්න මනුස්සයෙක් විදියට කමෙන්ට් කරලා තියෙනවා...! උඹගේ අදහස ට මම ගරු කරනවා.. මොකද උඹ ඒ රසාස්වාදය තියෙන අයට හුත්තිගේ පුතාල කියල බැනලා නෑ..! හේතුව උඹ දන්නවා මිනිස්සුන්ට අයිතියක් තියෙනවා දෙයක් කරන්න කියල. කොහොඅ හරි උඹ බ්ලැක් මෙටල් අහල නැතිව හිටි නිසා එහෙම වෙන්න ඇති.. සින්දු නම් පවතිනවා.. එක නැතිවෙන්නේ නෑ.. මොකද ඒවා වටේ ෆෑන්ස් ලා ගොඩාක් ඉන්න නිසා. ලංකාවේ කි දෙනෙක් ඉන්නවද පිටරට මෙටල් බෑන්ඩ්ස් වල ප්ලේ කරන ;) උඹ හරි ලංකාවේ කට්ටිය නම් අඩු ඇති.. නමුත් ප්‍රශ්නයක් නෑ.. අන්තර්ජාතික මට්ටමකට යන්න හරි සින්දුව එළකිරි එකේ රිලීස් කරන්න එකට කතා කරන්න දෙයක් නෑ... මොකද මේ රටේ වෙනස් ජෙනරියක් එන්න හදද්දී හැමදාම වගේ පාගල දාන්න හිටපු එවුන් තාමත් ඉන්නවා. එත් වෙබ් මීඩියා එකක් විදියට එළකිරියට ඒ හුයනු නෑ...! කාගේවත් බලපෑමක් නෑ...!

    ලංකාවේ මියුසික් ගත්තොත් කාලෙන් කාලෙට එක එක අය ලංකාවේ මියුසික් වෙනස් කරා කියල කියන්න පුළුවන්නේ?

    * ඉස්සර වික්ටර් රත්නායක.. ලගේ සින්දු...
    * මිල්ටන් මල්ලවාරච්චි.. ටිකක් වෙනසක් කළා..
    * රූකාන්ත.. අයෙත් වෙනසක් කළා ලංකාවේ සංගීතයේ..
    * ජෝති..........
    * ඊට පස්සේ ෆ්ලෑෂ් බැක් වගේ සංගීත කණ්ඩායම්...
    * ඉරාජ් / බාතිය ලා....

    කියපං ඔය කව්ද බැනුම් ඇහුවේ නැත්තේ කියලා??? ඒ කාලෙට එහෙම තමයි.. ඕව වෙනස් වෙනවා කොල්ලෝ කාලෙන් කාලෙට.. ඔන්න ඕකයි තත්වේ.. ඒ විදියට හැඩ ගැහෙන්න බැරිව එකා දෙන්න කෑ ගැහුවට වෙනස් වෙන්නේ නැහැ ගලන ගඟේ පාර ;)

    පිටරට රෙද්දවල් ගෙඩි පිටින් ලංකාවේ අත අරින කතාවට මම කලිනුත් රිප්ලයි කරා එකෙක්ට.. ආයෙත් ඒ ප්‍රශ්නේ මෙතනට අදාල ගත්තොත් කියල මම කොට එක උස්සල මෙතන දාන්නම් මෙහෙම :P:rofl:

    ඔබේ කතාව 100%හරි.. මමත් පුදුම පිලිකුලකින් ඉන්නේ මේ බටහිර තනිකරමගෙඩි පිටින් මේ රටේ අතාරින්න හදන මොඩ යක්කුටික පිලිබද....:angry:
    මචං කව්ද මේ රටේ සංගීතෙට වැඩක් කලේ?? කසුන්/ චාප හැරෙන්න කියහන්.... නම් ටිකක් කියහන්? උඹ මේකේ රිප්ලයි කරන්න කලින් ත්‍රෙඩ් එකේ මිනිස්සු කියල තියෙන ඒවා කියෝලා හිටහන්.. මොලයක් තියෙන එකෙක්ට තේරෙනවා...

    උඹ යකෝ එහෙනම් ඩෙනිමක් වත් අඳින්න එපා යකෝ... සරම විතරක් ඇදපන්... ජොක්කු අදින්නත් එපා... අඹුඩේ ගහපං සරමට යටින්.. English වචනයක් කතා කරන්නත් එපා.. ගෙදරට TV එකක් ගේන්නත් එපා... රේඩියෝ ගේන්නත් එපා... ඔරලෝසු බඳින්නත් එපා.. Phone පාවිච්චි කරන්න එපා.. කොන්ඩේ ජෙල් ටිකක් වත් ගාන්න එපා... පොල් තෙල් විතරක් ගාපන්.. සුද්දගේ ෆ්‍රී සොෆ්ට්වෙයා එකක්වත් ගන්න එපා.. පේඉඩ් ඒවා ගන්නත් එපා.. සුද්දගේ ක්‍රැක් පාවිච්චි කරන්නත් එපා.. කොටින්ම.. ඉන්ටර්නෙට් පාවිච්චි කරන්නත් එපා.. කම්පියුටර් පාවිච්චියත් නවත්තපන්.. කලිසම් අඳින්නත් එපා.. ටයි දාන්නත් එපා.. අයන් කරන්නත් එපා... රට සිමෙන්ති වලින් ගෙවල් හදන්නත් එපා.. රජවරු වගේ ගල් ගෙනල්ල හදපන්.. මේවා ඔක්කොම සුද්දගේ යකෝ පිටරටින් අපුව.. නිකං නෙමෙයි.. ගෙඩි පිටිං...

    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.. බලපන්

    මිනිහෙක් අලුත් නිර්මාණයක් කරන්න යනකොට උදැල්ල දාන තොපි වගේ එවුන් ඉන්න නිසා තමයි... රටටත් කෙල වෙලා තියෙන්නේ.. උඹ මොනාද කලේ? චාප මොනාද කලේ? උබ ලංකාවේ සංගීත ශේෂ්ත්‍රයට කල සතපහක දෙයක් තියෙනවනම් දාපන් බලන්න මෙතන..
     
    • Like
    Reactions: Agent 007

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    onna ithin umba athin wiyadam karagena ammata H**ganna yanawa.mineemaru sangeethayak nemei,mun kaaga gaha illanne MorningAfterDarkge ammawa diyan kiyala :D:rofl::D

    ඔව් කෑ ගහනවා ඇති..මොක්ද උබලගේ අම්මලා ගේ හුත්තවල් වල මස් තීරු තීරු කපලා සාතන් ට පුදලනේ..එක නිසා උන් හිතන්නේ උන්ගේ අම්මාලා වගේ කියලා අපේ අම්මලත්..එකයි..
    උබේ අම්මවා සාතන් ගාවට අරන් ගිහිල්ල පුක් පාරක් එහෙම ගැස්සුවේ නැද්ද? නැත්නම් දැන්ම්ම ගසපිය
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අයිතිය ?
    අයිතියක් තියෙනවා..මොක්ද් ඔය මිනීමරු සOගීත ආස්වාදෙ ගන්න එවුන් ඉන්නවා නේ ..උන් ඇවිල්ලා මානසික රොගීන් එකයි..
    ඒවගේ එවුන් සමාජයේ උන්ගේ මේලෙච්ච අදහස් පැල කරාම
    සමාජයේ අනිත් මිනිස්සුත් ඒ මිනිමරු රසාස්වාදයට පුරුදු කරවන්න පුලුවන්...අනික් කියපන් ඔය සින්දුවේ තියෙන ත්‍රිල මොක්කද කියලා..

    හුත්තිගේ පුතාලා තමි , නැත්නම් මිනීමරු සOගීතයක්
    සාතන් වගේ හුත්තෙක් ව අදහයි ද?
    අනික මුන්ගෙ සිOදුවක් තියෙන්නවා.. මරණානුස්සති කියලා..
    ඔය බෑන්ඩ් එකේ ඉන්න මාර දූතයො ටික...
    මොක්ටද බුදුදහමේ භාවනවක නම්ක් දාගත්තේ...
    මරණය ගැන මෙනිහි කරනවනම් ඒක මෙහ්නෙහි කරන්න විදිහක් ටියෙනවා..

    උබලගේ ඔය මිනීමරු ලේ පිපස්සිට උමතුව මොලේ
    අමාරුවක්..

    උඹට බාවනා කරන්න ඕනේ නම පැත්තකට ගිහින් පාඩුවේ ඒ වැඩේ කරගනිං බං...! එක එකාට හුත්තිගේ පුතාල කියා කියා ඩිවෝස් කරපු ගෑනි වගේ වටේ යන්නේ නැතිව..! උඹ මොලේ අමාරු කාරයෝ කියල කිව්වට ප්‍රශ්නයක් නා... කිසි කෙනෙක් මෙතන මාර්ග ඵල ලබපු එකෙක් නෑ.. බුදු හාමුදුරුවොත් කියල තියෙනවා කෘතක්ජනා උම්මත්තකා කියල :D ඉතිං ඒ අතින් බැලුවොත් උඹත් පට්ට මොලේ අමාරු කාරයෙක්. මොකද තෝත් මාර්ග ඵලයක් ලබල නෑ ඔහේ මී හරකා වගේ මිනිස්සුන්ට පොයින්ට් එකක් නැතිව නූගත් කමට බැන බැන යන එක විතරයිනේ කරන්නේ.. උඹ ගිහින් පන්සලකට පල්ලියකට වෙලා ආගමික කටයුත්තක යෙදීල හිටියනං ඉවරයි කාලෙත් ඉතුරුයි උඹෙත් අපෙත්.. උඹ නිකන් මෙතන කාලකන්නි කරනවා විතරයි. නැත්තන් ආගමික ත්‍රෙඩ් එකක් දාගෙන පාඩුවේ හිටියනං පිනක් දහමක් කරගෙන.. දමිත් අසංකගේ සින්දුවක් අහගෙන ඉවරයිනේ? :D මෙතන ලේ පිපාසෙට උමතු වෙන්න වැම්පයර් ලා නෑ.. උඹ කොහෙන් වචන හොයාගන්නවද මට තේරෙන නෑ.. ඕව එකක් වත ඔය වීඩියෝ එකට අදාලත්වයක් නෑ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එක එක කාලෙට එක එක දේවල් එනවා.. .. බුද්ධාගම ගැන මම කතා කරන්න යන් නෑ..අනිත් ආගම් ගැනත් නෑ.. මම ඒවා දන් නැති නිසා...ඒත් මේවා මෙලෝ රහක් නැති වැර ..ant christ කියන්නේ රැඩිකලිස්ම් වගේ තවත් එක දෙයක්.කේත් මුන් ඇන්ටි රිලිජස් ...ලෝකේ ලොල්....යකො ඒවා ආදයාත්මිකය්....මමත් දැම්මා මේකේ නුලක්....ඇඩ්මින් මාව බ්ලොක් කරා...කෝ මොසාර්ට් ලා මෙකෙ හිටපු...කලන එල් කේ ලා කෝ දැන් ????? මියුසික් කියලා අපේ කෙල්ලෝ කොල්ලෝ අහන්නේ මොනද මේ????? අපි බබාලා ද ?? අපිත් මියුසික් අහනවා..මේ මොනාද ?ප්‍රමිතිය කෙහෙද ..?metal dreath gothic කියන්නේ ස්ක්‍රිම් එකක් විතරය් ද ?? මෝඩ පිනට සල්ලී හම්බවෙන *සිගේ පුතාලය් ..දුවලය් මේවා අහය්....අපිට නවත්තන්න බෑ බන් ඔව්වා...උබට රෙප්...!!!!! හොද වැඩක් ..බලාගෙන බෑන් වෙය්..!!!!

    මමත් සෑහෙන්න උත්සහ කරා...අපිට දැනෙන වැදගත් දෙයක් දෙන්න..තමත් කරනවා..ඊට හොදය් බන් අපි ආදරේ කරන කෙල්ල ට හරි තවත් බොක්කක් එක්ක මියුස්ක් කතා කරලා ඉන්නවා...වේ8 ගේ ම්ය්න් තියන උන්ට ඉතින් මෙලෝ රහක් නැති දේවල් කාලෙන් කාලෙට එනවා :dull:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    අනේ යකෝ....

    මේ comment ඒක දන්න කලින් මම කියන්න ඕනේ මම මේ සින්දුවට කැමති නැහැ. මට මේ සින්දුව රස විදින්න අමාරුයි. ඒත් මම සහෝදරයා කියලා තියෙන කතාව එක්කනම් එකග වෙන්න බැහැ.:no::no:

    මුලින්ම තේරුම ගන්න Music කියන්නේ උබ කැමති Music Style ඒක නෙමෙයි කියන ඒක.:angry: තමන් කැමති සින්දුවක් අහන ඒක ඒ මිනිහගේ අයිතිවාසිකමක්. උබට තියෙන අයිති මොකක්ද මේ සින්දුව අහන්න එපා කියන්න.:confused: අනික Elakiri ඒකෙන මේ video ඒක අයින් කරන්න කියලා බල කරන්න තියෙන අයිතිය මොකක්ද ? Elakiri ඒකෙන අලුතෙන් එන ඕනෙම කෙනෙකුට අතහිත දෙනවා. ඒක නවත්තන්න කියන්න උබට බැහැ.:no:

    අනික උබ කිවුව මේකේ ආගමක අපහස කරලා තියෙනවා කියලා. ඒත් ඒ කොතනද කියලා ඇහුවහම උබ උත්තර නොදී ඉන්නවා.(මම මේක type කරන අතර උබ එතන පෙන්නලා දීලා තියෙනවද දන්නේ නැහැ)

    රාමුවකට කොටුවෙලා ඇගට එන තරහට කතා කරන්න එපා. සාධාරණව හිතන්න පුරුදු වෙයන්.:frown:මේ ලෝකේ ඉන්නේ උබ සහ උබේ කැමති දේටම කැමති මිනිස්සු නෙමෙයි.

    දැන් ඉතින් මේ අදහසට අකමැති උන් මගේ rep කපයි. ඇති වෙනකම් කපපන්.:rofl: හැබැයි ඊට වඩා හොදයි ශක්තිමත් කශේරුකාවක් තියෙන මිනිහෙක් වගේ. මේකට විරුද්ද අදහස දක්වනවානම්.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER