Sriboy Back to Kitchen !!

vidura99

Well-known member
  • Oct 16, 2009
    14,307
    1,361
    113
    Colombo
    සෑහෙන කාලෙකට කුස්සිය පැත්තෙ යන්න බැරි වුනා අධික වැඩ රාජකාරී නිසාම!!
    GTRZත් මගේ ඉහුම් පිහුම් නූලක් sticky thread එකක් බවට පත්කිරීම මට මහත් දිරිගැන්වීමක් වුනා!!
    ඔන්න ආයෙම පොඩි ඉඩක් ලැබුණ ගමන් අලුත් කෑම හදන වීඩියෝ තුනක් රූගත කලා!!

    1.බටර් කේක්
    2.තායි නූඩ්ල්ස්
    3.ගෙදරදී උම්බලකඩ


    මේ දින වල සංස්කරණ හා හඩකැවීමේ කටයුතු කරගෙන යනවා!!
    ඒ කටයුතු අවසන් වූ වහාම ඒවා ඔබ හමුවට ගේන්න සූදානමින් ඉන්නේ!!

    එතෙක් මෙගා ත්‍රෙඩ් එක සමග ඉන්න!!


    http://elakiri.com/forum/showthread.php?t=1255027


    mama nam asa video walta wada image ekka yana widiyata. puluwan nam dewidiyatama danna. kema lassanata penne image dakkama

    :yes::yes:
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ශ්‍රීබෝයි නැවතත් කරලියට එල එල මචං මම හිතුවේ කැම හදන වැඩේ නවත්තලා කියල
     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    මම නම් කැමති වීඩියෝ වලට එතකොට හොදට පියවර ටික බලාගන්න පුලුවන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බම්ප් කරමිය.......
    බම්ප් වේවා........!!!!
    අපිත් ටිකක් නිවී හැනහිල්ලේ ආයෙ කුස්සියට රිංගන්නං.......!!!!!!!