මචන්ලා....අපෙ office එකේ PC ඔක්කොම Network කරල තියෙන්නෙ එ අතරෙ තියෙනව Brand New PC's එවගෙ Recovery partition එක්ක තියෙන්නෙ.....තවත් PC's තියෙනව ESSEMBLE කරල Recovery partition නැති එව.MY PROBLEM IS Recovery partition තියෙන PC'S වල SHERED DOCUMENT වලට ACCESS කරන්න බැ network password එකක් ඉල්ලනව. අනික් එවගෙ SHERED DOCUMENT වලට ACCESS කරන්න පුලුවන් මෙහෙම වෙන්නෙ අයි මෙකට විසදුමක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකො.............
thanks
thanks

