මගේ Google Nexus One ෆෝන් එක බිම වැටිලා වීදුරුව පිපුරුවා මචන්ලා..
මට මේක ෆික්ස් කරගන්න පුලුවන් ප්ලේස් එකක් කියනවද?? ප්ලීස් පින් අයිති වෙයි..
මේක මගේ කෙල්ල ගොඩාක් ආදරෙන් මට එවපු ෆෝන් එක..
අනේ මච්න්ලා බම්ප් එකක්වත් දාන් පලයල්ලා..අපේ ඇන්ඩ්‍රොයිඩ් වැඩ කාරයෝ ගොඩක් ඉන්නවනේ උන්ට මේක පේනකන්..
මෙන්න වෙච්ච ඩැමේජ් එක..

බම්ප්