සයමසක් වතුර යට හැංගෙන උයන
මේ ඡායාරූප වල දැක්වෙන්නේ උයනක් ද? විලක්ද? යන්න එකවර සිතාගැනීමට අසීරු වන්නට පුළුවනි.
ගිණිකොණ දිග ඕස්ටි්රයාවේ ස්ටිරියා ප්රාන්තයේ පිහිටා ඇති මෙම ස්ථානය ග්රීන් ලේක් (හරිත විල) ලෙස හැඳින්වනු ලැබුවද, එය විලක් පමණක් ලෙස හෝ උයනක් පමණක් ලෙස හෝ හැඳින්විය නොහැක.
ඒ, මෙම ස්ථානය වසරේ අඩක් පුරාවට ජලය පිරුණු විලක් ලෙසද, වසරේ අඩක් පුරාවට ගොඩබිමේ පිහිටි ප්රසිද්ධ උයනක් ලෙසද පවතින බැවිනි.
සීත ඍතුවේදී ජලය සිඳී යන මෙය, ස්ටිරියා ප්රාන්තයේ උයනක් බවට පත්වේ.
එහෙත් වසන්තය කාලය ඇරඹෙත්ම උස්බිම් වල සිට දියවී ගලන හිම හේතුවෙන් මෙය කෙමෙන් කෙමෙන් විලක් බවට පත්වේ.
මෙහි ඇති ශාක හා වටා විල ඇති ගස් හේතුවෙන් මෙහි ජලය කොළ පැහැයක් ගනියි.
සීත සමයේදී මීටර 1-2 අතර පවතින ජල මට්ටම වසන්තය අවසන් වන විට මීටර 10ක් දක්වා වැඩිවන බව විදෙස් වාර්තා වල සඳහන් වේ.
ජුනි මාසය වන විට මෙහි උපරිම ජලමට්ටමක් පවතින අතර, මෙම කාලයට මෙම ස්ථානය කිමිදුම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්වේ.

thnx 4 sharing chan.rep denna nam belu