සිංදුව ප්ලේ වෙලා ඉවර උනාට පස්සෙත්
මට අරූ කෑ ගහනවා ඇහෙනවා බන්!
මම ඒත් බැලුවා කොහොමද එහෙම ඇහෙන්නෙ කියලා
බලද්දි පාරේ බල්ලො දෙන්නෙක් පොර කනවා![]()

මටත් එ වගෙමයි
මරලා දාන්න ඕනෙ මේ වගේ කාලකන්නිව.. කියන දෙයක් තේරෙන්නෙ නෑනෙ

knew there'd be a lot of criticism here. why criticise, if you guys dont like the vid or the song or any black metal song dont comment. afterall its just another genre and it needs to fit in![]()