පිටසක්වල තුල සමහර ග්‍රහලෝක තියෙනවා කිසිම බලපෑමක් දියුණු ජීවින්ගෙන් එල්ල නොවුන ස්වභාවිකවම පරිණාමය වුන ඒවා.මේ වගේ ඒවා බිලියන ගානක් තියෙනවා.පිටසක්වල ජීවින් ඒවට අත තියන්නේ නෑ.නමුත් ඒවා අතරින් ස්වභාවික ලෙස පරිණාමය වී දියුණු ජීවින් බවට පත් වී,කිසිම පරිසර විනාශයක් නොකර,හැමොටම සාධාරනත්වය සහ සමානාත්වය සහිතව දියුනු වූ ශිෂ්ඨාචාර තියෙන්නේ බොහොම අඩුවෙන්.එවැනි ලෝකවල ජීවින් අතර බෙදීම් නෑ.ආගමික වාද නෑ.ජාතිවාද නෑ.දේශ සීමා වාද නෑ.ඔවුන් පිටසක්වල කිසිම බලපෑමක් රහිතව මෙය ලබාගෙන තියෙන්නේ.අන්තර්සක්වල ජීවින් එවැනි ලෝක වල සිටින ජීවින්ට විශාල ගෞරවයක් ,පිලිගැනිමක් තියෙනවා.ඒ අයව කිසිම ප්‍රශ්නයක් නැතිව අපිව අන්තර් සක්වලට බාරගන්නවා.ඔරියන්තුමාගේ මුල් ග්‍රහලෝකයත් ඒවගේ එකක්.
මේ පෘථිවිය මුල සිටම පිටසක්වල සහයෝගයෙන් හදපු එකක්. හුඟක් සූර්ය මන්ඩල වෙල මෙච්චර ග්‍රහලෝක නෑ.හුඟක් ග්‍රහලෝක පිටසක්වල ජීවින් මෙහි ස්ථාන ගත කරේ ඔවුන්ගේ කඳවුරු ඇති කිරීමට.ඔබලාව නිරීක්ශනය සහ අධික්ශනය කිරීමට.සමහර සූර්ය මන්ඩල වල තියෙන්නේ සූර්යයා සහ එක ග්‍රහයෙක් පමනයි.