SKYPE එකෙන් කෙල්ලෙක් හොයා ගමුද? පිට රට කෑල්ලක්..

zooza12345

Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    SKYPE එකෙන් කෙල්ලෙක් හොයා ගමුද? පිට රට කෑල්ලක්..

    ඔන්න මට අයෙමත් හම්බ උනා නියම භාණ්ඩයක්. භාණ්ඩයක් කිව්වට මේක භාණ්ඩයක්ම නෙවේ වෙබ් සයිට් එකක් හරි මම කියන්නම් මේ කියන්න හදන්නේ අපි කවුරුත් දන්න SKYPE එකම ගැන තමයි. අපි හැමෝම වගේ Skype Use කරාට අපේ Friend List එකේ ඉන්න යාලුවෝ සේරම අපි දන්න අයනේ නේද? අපිට මෙකෙන් අලුත් යාලුවෝ නම් හොයාගන්න හම්බවෙන්නේ නෑ මොකද එහෙම යාලුවෙක් Add කර ගන්නවානම් අපි අනිවා එයාගෙ Skype Name එක හරි Email එක හරි දැනන් ඉන්න ඕනෙනේ.
    එහමත් නැත්තම් ඉතින් හිතලා ගහලා බලලා තමයි Add කර ගන්න වෙන්නේ පොඩි කාලේ වගේ අර Mobile Phone ආව කාලේ හිත හිත Number Dial කරලා කෙල්ලො Set කර ගත්තේ නේද? අනේ මමනම් ඔවා කරලා නෑ ඕන් හරිද...

    හරි දැන් මම කියන්නම් මේ කියන්න යන කතාව මොකක්ද කියලා මේ SITE එකෙන් පුලුවන් අපිට කෙලින්ම මේ වෙලාවේ Online ඉන්න කට්ටියගේ Skype Name ටික සේරම එක වැර බලාගන්න. Maxxa නේද?

    මෙන්න site එක

    http://www.skypecontacts.com/online.php

    මෙන්න ගත්ත තැන
    http://allsrilankans.blogspot.com/2012/01/skype.html

    මචන්ලා මම මෙතන copy past තමඊ කරන්නේ එත් හුග දෙනෙක්ට එකෙන් දැනගන්න පුළුවන් නිසඊ හෙම කරන්නේ හොදනම් coment එකක් දල රේප් දෙන්න
     

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    mama meke ekkenekuta request 1k damma yakoo amanta etta passe mata request awane ban 7k vitara awa calltu karanwa :growl: