එක එක කෙල්ලන්ට හිත යෑම...

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,797
    11,165
    113
    එක කෙල්ලෙක්ට විතරක් ආදරේ කරලා හොදින් බොලා ඉන්නේ.
    හුත්තෝ මටත් තියෙන ප්‍රශ්නේ බන් මේක . කොහොමද හුත්තෝ මුන් මේ එක කෑල්ලකට මැරෙන්ඩම ලව් කරන්නේ කියන එක
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,824
    9,966
    113
    උබ හදාගෙන ඉන්න perfect character එක නෙවෙයිනම් උබට හම්බෙන්නේ, උබ ඒක හොයනවා කෙල්ලෙක් හිටියත්. වෙන කෙල්ලෙක් දැක්කත් අහක බලන්න හිතෙන සීන් එක එනවා උබ සීරියස්මනම් උබගෙ කෙල්ලට. මේවා ඉතින් මෙහෙම කතා කරලා බෑ.

    Studying College Life GIF
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,248
    8,623
    113
    උබ හදාගෙන ඉන්න perfect character එක නෙවෙයිනම් උබට හම්බෙන්නේ, උබ ඒක හොයනවා කෙල්ලෙක් හිටියත්. වෙන කෙල්ලෙක් දැක්කත් අහක බලන්න හිතෙන සීන් එක එනවා උබ සීරියස්මනම් උබගෙ කෙල්ලට. මේවා ඉතින් මෙහෙම කතා කරලා බෑ.

    Studying College Life GIF
    hondma scene eka wenne, uba mawagena inna e perfect character eka tyena kellawa set unath galapenne nathi wenwa 😂😂🫠🫠
     
    • Haha
    Reactions: KSPathirana

    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    උබ හදාගෙන ඉන්න perfect character එක නෙවෙයිනම් උබට හම්බෙන්නේ, උබ ඒක හොයනවා කෙල්ලෙක් හිටියත්. වෙන කෙල්ලෙක් දැක්කත් අහක බලන්න හිතෙන සීන් එක එනවා උබ සීරියස්මනම් උබගෙ කෙල්ලට. මේවා ඉතින් මෙහෙම කතා කරලා බෑ.

    Studying College Life GIF
    bono gaman da katha karanna ona :angry:

    හුත්තෝ මටත් තියෙන ප්‍රශ්නේ බන් මේක . කොහොමද හුත්තෝ මුන් මේ එක කෑල්ලකට මැරෙන්ඩම ලව් කරන්නේ කියන එක
    ow ban
    ------ Post added on Jan 3, 2026 at 8:11 PM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    මචන් මේක කාලයක් ඉදන් අහන්න හිටපු එකක්..මට overthinking issue එකකුත් තියෙනවා. මෙකයි.. දැන් නම් 32ත් පැනලා කෙල්ලෙක් දැන් නම් නෑ. හැබැයි ගොඩක් relationships තියෙලා තියෙනවා. දැන් පොඩ්ඩක් ගෙදරින් proposal එහෙම බලන්න හදන්නේ.

    මචන්, relationships වල ඉන්දැද්දී, කොහේ හරි ගියත්, ලස්සන කෑල්ලක් දැක්කේ ගමන් "මේකි පට්ට කෑල්ල , බැරි උනා නේ මේ වගේ එකක් සෙට් කරගන්න" කියලා හිතෙනවා, සහ අවුලම දේ එහෙම relationships වල ඉන්දැද්දී එහෙම කෙල්ලො එක්ක chats කරලත් තියෙනවා. මේකේ කසාද බැදලා හොදට පවුල් කන අයත් ඇති, කියපන්කෝ කොහොමද එහෙම එක කෙල්ලෙක්ට විතරක් ආදරේ කරලා හොදින් බොලා ඉන්නේ.

    ආසන්නම හේතු දෙකක් කියන්නම්.

    එදා මචන් cricket match තිබ්බා, මම එකේ එහා පැත්තේ එකාගේ phone එකෙන් match එක බල බල ආවේ. ඌත් දන්නවා බලනවා කියලා ඒ නිසා මටත් පේන්නම තියන් හිටියා. මූ බස් එකෙන් බහින්න ලන්වෙලා, එක පාර messenger ගිහින් බන් chat delete කරා calls delete කලා, ඊට පස්සේ ඌ call එකක් ගත්තා ඒකේ නම තිබ්බේ "මගේ පණ්" කියලා යකෝ. ඊලග holt එකෙන් ඌ ඊට පස්සේ බැස්සා.
    මේ සිද්දිය නම් බන් අපේ අදුරන අය්යා කෙනෙක් ඌ ගේ දෙවෙනි කසාදේ එක්ක ඉන්නේ දැන්. අපි එදා සෙට් වෙලා බිව්වා. මූ බන් මහා රෑ බොන ඒවල photos යවනවා දාගෙන, ඊට පස්සේ සැරින් සැරේ නැගිට නැගිට calls අරන් යනවා.තනිකර messenger. උට හොදටම වැදිලා තිබ්බේ.

    අඩෝ මෙ සිද්දී එක්ක දැන් පොඩි බයකුත් තියෙනවා බන්. ම්න් නම් ඔහොම සීන් ආස නෑ බන්.කසාද බැන්දනම් බැන්දා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්නයි ඔනා. උබල කොහොමද ඕක පාලනය කරගන්නේ. ඔය සීන් එක දවසක් හොද යාලුවෙක් එක්ක කිව්වම ඌ කිව්වේ, අපි හොයන, හිතට වදින කෙල්ලෙක් සෙට් වෙලා නැති නිසා කියලා, අනේ මන්දා බන්.

    එක කෙල්ලෙක් විතරක් ආදරය කරන වෙන කෙල්ලො message දැම්මත් ගනන් ගන්නේ නැති, එහෙම උන් ඉන්නවා නේ බන් මගේ යාලුවෝ.

    උඹට කිබි උණ හැදිලා බන්.. ඕක හොඳ කරන්න අමාරුයි..

    Hold Up Now GIF by ABC Network

    පොඩ්ඩක් රෑට තලවතුගොඩ පැත්තේ රවුමක් දාපන් ඔය ලෙඩේට බෙහෙත් දෙන තැන් තියෙනවා SPA කියලා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: charitha2011