එක එක කෙල්ලන්ට හිත යෑම...

Feelix

Active member
  • Mar 6, 2023
    60
    117
    33
    මචන් මේක කාලයක් ඉදන් අහන්න හිටපු එකක්..මට overthinking issue එකකුත් තියෙනවා. මෙකයි.. දැන් නම් 32ත් පැනලා කෙල්ලෙක් දැන් නම් නෑ. හැබැයි ගොඩක් relationships තියෙලා තියෙනවා. දැන් පොඩ්ඩක් ගෙදරින් proposal එහෙම බලන්න හදන්නේ.

    මචන්, relationships වල ඉන්දැද්දී, කොහේ හරි ගියත්, ලස්සන කෑල්ලක් දැක්කේ ගමන් "මේකි පට්ට කෑල්ල , බැරි උනා නේ මේ වගේ එකක් සෙට් කරගන්න" කියලා හිතෙනවා, සහ අවුලම දේ එහෙම relationships වල ඉන්දැද්දී එහෙම කෙල්ලො එක්ක chats කරලත් තියෙනවා. මේකේ කසාද බැදලා හොදට පවුල් කන අයත් ඇති, කියපන්කෝ කොහොමද එහෙම එක කෙල්ලෙක්ට විතරක් ආදරේ කරලා හොදින් බොලා ඉන්නේ.

    ආසන්නම හේතු දෙකක් කියන්නම්.

    එදා මචන් cricket match තිබ්බා, මම එකේ එහා පැත්තේ එකාගේ phone එකෙන් match එක බල බල ආවේ. ඌත් දන්නවා බලනවා කියලා ඒ නිසා මටත් පේන්නම තියන් හිටියා. මූ බස් එකෙන් බහින්න ලන්වෙලා, එක පාර messenger ගිහින් බන් chat delete කරා calls delete කලා, ඊට පස්සේ ඌ call එකක් ගත්තා ඒකේ නම තිබ්බේ "මගේ පණ්" කියලා යකෝ. ඊලග holt එකෙන් ඌ ඊට පස්සේ බැස්සා.
    මේ සිද්දිය නම් බන් අපේ අදුරන අය්යා කෙනෙක් ඌ ගේ දෙවෙනි කසාදේ එක්ක ඉන්නේ දැන්. අපි එදා සෙට් වෙලා බිව්වා. මූ බන් මහා රෑ බොන ඒවල photos යවනවා දාගෙන, ඊට පස්සේ සැරින් සැරේ නැගිට නැගිට calls අරන් යනවා.තනිකර messenger. උට හොදටම වැදිලා තිබ්බේ.

    අඩෝ මෙ සිද්දී එක්ක දැන් පොඩි බයකුත් තියෙනවා බන්. ම්න් නම් ඔහොම සීන් ආස නෑ බන්.කසාද බැන්දනම් බැන්දා ලස්සන පවුල් ජිවිතයක් ගත කරන්නයි ඔනා. උබල කොහොමද ඕක පාලනය කරගන්නේ. ඔය සීන් එක දවසක් හොද යාලුවෙක් එක්ක කිව්වම ඌ කිව්වේ, අපි හොයන, හිතට වදින කෙල්ලෙක් සෙට් වෙලා නැති නිසා කියලා, අනේ මන්දා බන්.

    එක කෙල්ලෙක් විතරක් ආදරය කරන වෙන කෙල්ලො message දැම්මත් ගනන් ගන්නේ නැති, එහෙම උන් ඉන්නවා නේ බන් මගේ යාලුවෝ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,025
    113
    mata nan bokkatama waduna kellek set unoth wena kisima ekiyak ekka contact ekak na. ekama ekiyai set une ehema.eka breakout una
     
    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    mata nan bokkatama waduna kellek set unoth wena kisima ekiyak ekka contact ekak na. ekama ekiyai set une ehema.eka breakout una
    ඒක එක්ක ඉද්දී උබ වෙන උන් එක්ක chat කරේ එහෙම line දැම්මේ නැද්ද
     
    nidarsha91

    Well-known member
  • වයස යනකන් ඉන්නෙ නැතුව උඹේ සිතට සෙට් වෙන කෙල්ලෙක්ව කසාද බැඳපන්. ඊට පස්සෙ ට්‍රයි එකක් දීල බලපන් ඔය කියන තත්වෙ හදාගන්න. අවුල තියෙන්නෙ ජන්මෙට වඩා පුරුද්ද ලොකු හින්ද හුඟාක් බල්ලො කසාද බැඳලත් ඔය පුරුද්ද ගෙනියනවා ලොවෙත්. උන්ට හම්බෙන කෙල්ලො පව් ඉතින්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,025
    113
    ඒක එක්ක ඉද්දී උබ වෙන උන් එක්ක chat කරේ එහෙම line දැම්මේ නැද්ද
    na bn nikan normal andurana kellek ekkawath chat kale na :no: full seriousma karapu love ekak.bandinnama balan
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,058
    4,622
    113
    ඒකට සෙට් කරගන්නකොට කුක්කු එල්ලෙන්නෙ නැති, ලෑලිත් නැති තප්පදෝරු නැති, පිරිසිදු, දාඩිය ගද උනත් සුවද, සුදු නන් සුදු කලු නන් ආස කලු, ඕනි ඕනි වෙලාවට හුකන්න පුලුවන් ඔලුවෙ කැක්කුම් ඤරු චුරු ගානෙ නැති, ඔලුව කන්නෙ නැති තමන් පොඩි කාලෙ ඉදන් අතේ ගහපු කෑලි වලට අනුව උබට පට්ට කෑල්ලක් දාගනින්. එතකොට පිට යන්න හිතෙන් නෑ
     
    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,181
    743
    113
    Tiwi,NT
    ඒකට සෙට් කරගන්නකොට කුක්කු එල්ලෙන්නෙ නැති, ලෑලිත් නැති තප්පදෝරු නැති, පිරිසිදු, දාඩිය ගද උනත් සුවද, සුදු නන් සුදු කලු නන් ආස කලු, ඕනි ඕනි වෙලාවට හුකන්න පුලුවන් ඔලුවෙ කැක්කුම් ඤරු චුරු ගානෙ නැති, ඔලුව කන්නෙ නැති තමන් පොඩි කාලෙ ඉදන් අතේ ගහපු කෑලි වලට අනුව උබට පට්ට කෑල්ලක් දාගනින්. එතකොට පිට යන්න හිතෙන් නෑ
    ඔය ඔක්කොම තියෙන උන් දැන් වද වෙලා නේද
     
    • Haha
    Reactions: Cypress

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මුලින්ම උබේ ටේස්ට් එක අදුනගනින්..ලංකාවේ ඉතින් පට්ට , ලස්සන කෙල්ලෝ ගොඩක් වෙලාවට හොද අතු අල්ලගන්නවා. ඒ නිසා බාගෙට බාගයක්ම සිංහලුන්ට හම්බෙන්නේ අර උඩ කියල තිෙයන වගේ ,එක්කෝ තප්පෙදෝරු. එක්කෝ කලු උන්.. පට්ට එකක් හම්බුනත් වටේ යන එකා යනවා.. බට් ඉතින් හොදම එකක් හොයාගනින්
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,628
    113
    ප්‍රශ්නෙත් උබ දන්නවා
    විසඳුමත් උබ දන්නවා
     
    • Like
    Reactions: Cypress

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    ඕකට විස දුමක් නෑ.
    මිනිස්සු සෑහීමකට පත් වෙන්නෙ නෑ.
    So fuck.when you get a thundering slap it will get cured automatically
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,940
    113
    ඒකට සෙට් කරගන්නකොට කුක්කු එල්ලෙන්නෙ නැති, ලෑලිත් නැති තප්පදෝරු නැති, පිරිසිදු, දාඩිය ගද උනත් සුවද, සුදු නන් සුදු කලු නන් ආස කලු, ඕනි ඕනි වෙලාවට හුකන්න පුලුවන් ඔලුවෙ කැක්කුම් ඤරු චුරු ගානෙ නැති, ඔලුව කන්නෙ නැති තමන් පොඩි කාලෙ ඉදන් අතේ ගහපු කෑලි වලට අනුව උබට පට්ට කෑල්ලක් දාගනින්. එතකොට පිට යන්න හිතෙන් නෑ
    මේ ඔක්කොම එකකින් හම්බෙයිද බං :no: