බන්ධනාගාරයේ වලියක් !

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
බන්ධනාගාරයේ වලියක් !

මැගසින් බන්ධනාගාරයේ වලියක් !

වැලිකඩ - මැගසින් බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ 21 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ප‍්‍රසාද් ආරියවංශ සඳහන් කළේ ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවයි. මේ වනවිට ගිනි නිවන රථ කිහිපයක් ද වැලිකඩ - මැගසින් බන්ධනාගාරය වෙත යවා ඇති බව ගිනි නිවන ඒකකය සඳහන් කළා.

මෙම තත්ත්වය හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කොටස වසා දමා ඇති බව පොලිසිය සඳහන් කළා.

මේ අතර, මීට සුළු මොහොතකට පෙර ලැබුණු වාර්තා ප‍්‍රකාශ කළේ නව බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ කි‍්‍රයාකලාපයට විරෝධය පළ කරමින් රැදවියන් සතියක් පුරා නොසන්සුන්කාරි අයුරින් හැසිරී ඇති බවයි. රැදවියන්ට ආහාර ලබාදීමේ කටයුතුවලදී ද ගැටලූ මතු වී ඇති අතර, අද දිනයේ දිවා ආහාරය ලබාදීමට පැමිණි අවස්ථාවේදී රැදවියන් බන්ධනාගාර නිලධාරීන් පිරිසකට පහර දී ඇති බව සඳහන්.



සෝස්
Code:
http://www.hirunews.lk/sinhala/26157

__________

1.59PM - Update

Tense situation still prevail at the Magazine prison; Police used tear gas to control inmates; Baseline Rd closed near the prison (SMS)
 
Last edited:

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
1.1236843720.unknown-artifact.jpg


a
 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
සිද්ධියෙන් 19 දෙනෙකු තුවාල ලබා ජාතික රෝහලට ගෙනගොස් ඇත.
02 කට බරපතලයි !
(Gold FM - sms)

 

sira_malli

Member
Feb 26, 2009
2,651
400
0
ෆොන්සේකාට කෙලවන්න මොකක් හරි ප්ලැනක්ද දන්නේ නෑ.. :dull:

කෑම ගැනලු ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නෙ. ඒත් මාධ්‍ය වාර්තා නම් සත 5කට මට විශ්වාස නැහැ.
 

jeevan pussella

Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    කෑම ගැනලු ප්‍රශ්නෙ ඇති වෙලා තියෙන්නෙ. ඒත් මාධ්‍ය වාර්තා නම් සත 5කට මට විශ්වාස නැහැ.

    පිස්සුද බං
    ඒක නෙවෙයි කේස් එක
    අලුත් නිලධාරියෙක් එක්කලු කේස් එක


    http://sinhala.adaderana.lk/news.php?nid=21607
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    Tense situation still prevail at the Magazine prison; Police used tear gas to control inmates; Baseline Rd closed near the prison

    (GOLD FM - SMS)
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    A clash between guards and inmates at a Sri Lankan prison on Tuesday has injured more than 20 people, officials said.

    They said the inmates began rioting to demand the replacement of the prison chief.

    Soldiers were deployed to control the inmates, who started a fire inside the prison in Colombo. Reporters outside heard gunshots from within the compound, and police fired tear gas.

    Some prisoners were seen on the roof shouting slogans and holding a banner demanding the removal of the official. Some threw stones at vehicles on a nearby road.

    AP
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    දෙමටගොඩ - බොරැල්ල පාර වසයි

    බේස්ලයින් පාරේ දෙමටගොඩ දුම්රිය ස්ථානයේ සිට බොරැල්ල මංසන්ධිය දක්වා වන එක් මං තීරුවක් වසා දමා ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.
    source : adaderana