බන්ධනාගාරයේ වලියක් !
මැගසින් බන්ධනාගාරයේ වලියක් !
වැලිකඩ - මැගසින් බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ 21 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එහි හදිසි අනතුරු අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් ආරියවංශ සඳහන් කළේ ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවයි. මේ වනවිට ගිනි නිවන රථ කිහිපයක් ද වැලිකඩ - මැගසින් බන්ධනාගාරය වෙත යවා ඇති බව ගිනි නිවන ඒකකය සඳහන් කළා.
මෙම තත්ත්වය හේතුවෙන් බේස්ලයින් මාර්ගයේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට කොටස වසා දමා ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ අතර, මීට සුළු මොහොතකට පෙර ලැබුණු වාර්තා ප්‍රකාශ කළේ නව බන්ධනාගාර නිලධාරිවරයෙකුගේ කි‍්‍රයාකලාපයට විරෝධය පළ කරමින් රැදවියන් සතියක් පුරා නොසන්සුන්කාරි අයුරින් හැසිරී ඇති බවයි. රැදවියන්ට ආහාර ලබාදීමේ කටයුතුවලදී ද ගැටලූ මතු වී ඇති අතර, අද දිනයේ දිවා ආහාරය ලබාදීමට පැමිණි අවස්ථාවේදී රැදවියන් බන්ධනාගාර නිලධාරීන් පිරිසකට පහර දී ඇති බව සඳහන්.
සෝස්
__________
1.59PM - Update
Tense situation still prevail at the Magazine prison; Police used tear gas to control inmates; Baseline Rd closed near the prison (SMS)

Code:
http://www.hirunews.lk/sinhala/26157
__________
1.59PM - Update
Tense situation still prevail at the Magazine prison; Police used tear gas to control inmates; Baseline Rd closed near the prison (SMS)
Last edited:
fire sin ekauth thiynwa ne..