2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

The Chairman

Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    අම්මට සිරි ඇත්තද බං? එතකොට ඔරියා කවුද? :frown::frown:

    uuth before director board eke hitiya. passe minihata podi maanasika ledak haduna. then api minihawa ahak kara. dan pissuwa thada wela. pawu mata dukay kolla gana. :(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයා කොහොමද ඔයා පිට සක්වලක ජීවියෙක් කියලා කියන්නේ. අපිටත් පුළුවන්නේ එහෙම කියන්න.. කෝ ශාක්‍ෂි... :rolleyes:,

    ඕනවට වඩා දීලා තියෙන්නේ.පෝස්ට්ස් කියවපල්ලා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයා කොහොමද ඔයා පිට සක්වලක ජීවියෙක් කියලා කියන්නේ. අපිටත් පුළුවන්නේ එහෙම කියන්න.. කෝ ශාක්‍ෂි... :rolleyes:,

    මම ඔයාලට සාධක දීලා තියෙනවා. මම විසින් පිටසක්වල යානා ගත්ත ෆොටෝස්, එතකොට මම ඉන්න ප්‍රදේශ වල පිටසක්වල යානා ගැවසෙන බවට ජත්‍යන්තර මාධ්‍ය වාර්ථා,මම වටා ගැවසෙන මෙන් ඉන් බ්ලැක්ලා, ඒ වගේම මේ වසරේ පිටසක්වල යානා දර්ශනය වීම අසාමාන්‍ය ලෙස වැඩිවි ඇති බවට කරන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වගේ දේවල්.
    මම ඔයාලා කියන විදිහට එලියන්ස්ලා සහ එයාලගේ යානාව සවිස්තර ෆොටෝස් මේකේ දැම්මොත්, ලොව පුරා සිටින මීඩියා කරුවන් ඔක්කොම මගේ ගෙදර වට කරගෙන ඉඳි. ඒතකොට අපගේ සැලස්ම බිඳ වැටෙනවා.එතකොට එයාලා මොන තීරන ගනීද කියල මම දන්නේ නෑ.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඕනවට වඩා දීලා තියෙන්නේ.පෝස්ට්ස් කියවපල්ලා.
    මම මුල ඉදලම ඔක්කොම කියෙව්වා බන්..මම අහන්නේ උබ කොහොමද උබ පිට සක්වල කියල කියන්නේ , උබ එහෙ ගිහින් තියෙනවද? උබට කවුරු හරි කිව්ව නිසනේ උබ එහෙම කියන්නේ .එහෙමත් නෑත්නම් උබම හිතෙන් මවගෙන උබ පිට සක්වලයෙක් කියලා. මම අහන්නේ උබට පිට සක්වල මතකයක් ටියෙනවද?
    …බුදුන්ව දන්නවා කියන්නේ උබට එහෙම මතකයක් ටියෙනව කියන එකද? :rolleyes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මුල ඉදලම ඔක්කොම කියෙව්වා බන්..මම අහන්නේ උබ කොහොමද උබ පිට සක්වල කියල කියන්නේ , උබ එහෙ ගිහින් තියෙනවද? උබට කවුරු හරි කිව්ව නිසනේ උබ එහෙම කියන්නේ .එහෙමත් නෑත්නම් උබම හිතෙන් මවගෙන උබ පිට සක්වලයෙක් කියලා. මම අහන්නේ උබට පිට සක්වල මතකයක් ටියෙනවද?
    …බුදුන්ව දන්නවා කියන්නේ උබට එහෙම මතකයක් ටියෙනව කියන එකද? :rolleyes:

    මතකයක් නැත.පිටසක්වල ජීවින් මට කියපු ඒවා.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    මම මුල ඉදලම ඔක්කොම කියෙව්වා බන්..මම අහන්නේ උබ කොහොමද උබ පිට සක්වල කියල කියන්නේ , උබ එහෙ ගිහින් තියෙනවද? උබට කවුරු හරි කිව්ව නිසනේ උබ එහෙම කියන්නේ .එහෙමත් නෑත්නම් උබම හිතෙන් මවගෙන උබ පිට සක්වලයෙක් කියලා. මම අහන්නේ උබට පිට සක්වල මතකයක් ටියෙනවද?
    …බුදුන්ව දන්නවා කියන්නේ උබට එහෙම මතකයක් ටියෙනව කියන එකද? :rolleyes:

    ඕකට තියෙන්නේ මානසික ලෙඩක්. අපි කරන්නේ පව් වැඩක් හරි නම් පිස්සෙක් අල්ලාගෙන අතල් ගන්න එක:no:
     
    Status
    Not open for further replies.