සැලසුම වෙනස් කළා කියයි![]()
![]()
ඔව් 2012 නිකන් අප්සෙට් වගේ හින්ද 2025 වගේ වෙනකන් කල දැම්ම කියයි. මොනවා කරන්නද ඉතින් ඔරියන් තුමා දෙන ඕඩර්ස් විදිහටනේ වැඩ.
සැලසුම වෙනස් කළා කියයි![]()
![]()
අනේ අපේ අය කන්න බොන්න උපන් අයම නෙවෙයි ඔයාලා වගේ.අනිත් එක අපි කන කෑම අපිව මහත් කරන්නේ, ලෙඩ කරන්නේ නෑ.ඉතාම ප්‍රණීත ආහාර.ඔයාල කටක් කෑවනම් පිටසක්වල ජීවින්ට පෘථිවි කෙල්ලො පොරකයි.ehe inna ayata kanna thiyenne hulan witharalu , ekai mehema wela thiyenne..
මට ඔයගොල්ලන් නිසා පෘථිවියේ ජරාව කකා ඉන්න වෙලා තියෙන්නේ.අපිට සහනාදාර ටිකක් යවන්න වෙයි වගේ පෘථිවියෙන්.![]()

oya hitagena inna widihath hari amuthuii


අනේ අපේ අය කන්න බොන්න උපන් අයම නෙවෙයි ඔයාලා වගේ.අනිත් එක අපි කන කෑම අපිව මහත් කරන්නේ, ලෙඩ කරන්නේ නෑ.ඉතාම ප්‍රණීත ආහාර.ඔයාල කටක් කෑවනම් පිටසක්වල ජීවින්ට පෘථිවි කෙල්ලො පොරකයි.

සිංහලයෙක් කියන එක නෙමෙයි මෙතන තියෙන පුරස්නේ මානසික ලෙඩෙක් ලෝකේ පාලනය කරනවා කියන එකයි![]()
අපි නිසාමට ඔයගොල්ලන් නිසා පෘථිවියේ ජරාව කකා ඉන්න වෙලා තියෙන්නේ.![]()
හඃ එහෙනම් යන්නකෝ ඉතින් ඔයාගේ ලෝකෙට මොකටද මෙහෙ ඉදන් කටු කන්නේ.අපි නිසාහඃ එහෙනම් යන්නකෝ ඉතින් ඔයාගේ ලෝකෙට මොකටද මෙහෙ ඉදන් කටු කන්නේ.


uba pitasakwala jiwiyekda?අනේ අපේ අය කන්න බොන්න උපන් අයම නෙවෙයි ඔයාලා වගේ.අනිත් එක අපි කන කෑම අපිව මහත් කරන්නේ, ලෙඩ කරන්නේ නෑ.ඉතාම ප්‍රණීත ආහාර.ඔයාල කටක් කෑවනම් පිටසක්වල ජීවින්ට පෘථිවි කෙල්ලො පොරකයි.

oya hitagena inna widihath hari amuthuii
ehe inna okkoma aya ohomada![]()
මම ගියොත් ඔයාලා විනාශ වෙනවා 2012 වසරේ.ඔයාලා මේ කරන පරිසර විනාශයට ඔයාලට ඉන්න පුලුවන් ටික කාලයක්.ඊට පස්සේ දුක් විඳලා මැරෙන්න වෙන්නේ.ඒක වෙන්න කලින් පිටසක්වල ජීවින් මේ ලෝකය විනාශ කරනවා 2012 වසරේ.නමුත් මගේ නායකත්වය යටතේ සහ අලුත් යුගයේ තාක්ෂනය තුලින්ම් පෘථිවිය යලි අපි හදනවා.ඒක මට අන්තර්සක්වලින් ලැබුන නියෝගයක් මෙන්න අනාගතේ බිහිවෙන්න ඉන්න පෘථිවි ජීවින් ගේ ඉල්ලීමක්. එයාලට බිහිවෙන්න පුලුවන් තැනක් අපි හදන්න ඕනි.අපි නිසාහඃ එහෙනම් යන්නකෝ ඉතින් ඔයාගේ ලෝකෙට මොකටද මෙහෙ ඉදන් කටු කන්නේ.
ane pala huyanno yandaමම ගියොත් ඔයාලා විනාශ වෙනවා 2012 වසරේ.ඔයාලා මේ කරන පරිසර විනාශයට ඔයාලට ඉන්න පුලුවන් ටික කාලයක්.ඊට පස්සේ දුක් විඳලා මැරෙන්න වෙන්නේ.ඒක වෙන්න කලින් පිටසක්වල ජීවින් මේ ලෝකය විනාශ කරනවා 2012 වසරේ.නමුත් මගේ නායකත්වය යටතේ සහ අලුත් යුගයේ තාක්ෂනය තුලින්ම් පෘථිවිය යලි අපි හදනවා.ඒක මට අන්තර්සක්වලින් ලැබුන නියෝගයක් මෙන්න අනාගතේ බිහිවෙන්න ඉන්න පෘථිවි ජීවින් ගේ ඉල්ලීමක්. එයාලට බිහිවෙන්න පුලුවන් තැනක් අපි හදන්න ඕනි.

tho kohe winasa karannada 

mu nam sini karinnam gahala wagepitasakwala aya " kassippu " da bonne
![]()

