2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය බන්ධනාගාරේ කෑ ගහන සිරකරුවන්ට කියපන් ඉවසලා ඉන්න කියලා.ඒ අයව අපි මේ වසරේ නිදහස් කරනවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔය බන්ධනාගාරේ කෑ ගහන සිරකරුවන්ට කියපන් ඉවසලා ඉන්න කියලා.ඒ අයව අපි මේ වසරේ නිදහස් කරනවා.

    ඇයි මචන් තාම ලංකාවෙ ufo පෙනුනෙ නැත්තෙ?? පේනවනම් වෙලාවක් කියාන්..මම තාම ජීවිතේට දැකලා නෑ...

    බලංගොඩ අතෑරලා දැම්මද?
    :sorry:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඇයි මචන් තාම ලංකාවෙ ufo පෙනුනෙ නැත්තෙ?? පේනවනම් වෙලාවක් කියාන්..මම තාම ජීවිතේට දැකලා නෑ...

    බලංගොඩ අතෑරලා දැම්මද?
    :sorry:

    ඔයාලා මෙතන පිටසක්වල ජීවියෙක් එක්ක කතා කරනවනේ.ඒක කොච්චර ලොකු දෙයක්ද ඔය උඩින් යවන හොලොග‍රැම් බලනවාට වඩා.
     
    ube ammath sexy. ada mama eya ekka polhene beach giya :love:
    ලොල් දන්නා කියන fake පොන්නයෙක් වගේ:lol:
    එහෙනම් වරෙන් කෝ town එක හරියට :D
    උබේ අම්ම නම් මෙලෝ රසක් නෑ බන්, වයසක කෙල්ල ගෙදර තියාගනින් :(
    අහ අනාතය තොට මොන අම්මලාද ඒකත් අමතක උනා:(

    hate fake ponz btw next time use ur real ID

    මට වැඩ තියෙනවා මම ගියා, වෙන වෙලාවක වරෙන් දෙන්න :D
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔයාලා මෙතන පිටසක්වල ජීවියෙක් එක්ක කතා කරනවනේ.ඒක කොච්චර ලොකු දෙයක්ද ඔය උඩින් යවන හොලොග‍රැම් බලනවාට වඩා.

    හොලෝග්‍රෑම් නෙවෙයි බන්ස්... උඹත් අපේ එකෙක්නේ..උඹනේ කියන්නෙ උඹ පිට කියලා:sorry:

    හොලෝග්‍රෑම් එපා...අහසෙ LED බල්බ් එකක් වගේ දෙයක්වත් පෙන්නහන්කො...??ප්ලීස්

    ආසාවනේ බන්..මම ufo විශ්වාස නොකරන්නෙ දැකලා නැති නිසා..

    උඹ බොරුවනේ බන් දාන්නෙ.(දේශපාලකයො වගේනෙ)
    උඹ ඉඟි කියලා දාන ඒවා ඕන එකෙක්ට දාන්න පුලුවන්..ඔය වගේ ඒවා තව නෙට් එකේ වැහි වැහැලා තියේ.උඹෙ කිසිම විශේශයක් පේන්නෙ නෑ.

    වැඩිය ඕන නෑ.ලංකාවෙ ufo එකක් පෙන්නහන්..පොඩි එලියක් හරි
    :sorry::sorry:
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඔයාලා මෙතන පිටසක්වල ජීවියෙක් එක්ක කතා කරනවනේ.ඒක කොච්චර ලොකු දෙයක්ද ඔය උඩින් යවන හොලොග‍රැම් බලනවාට වඩා.
    :lol:
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    හොලෝග්‍රෑම් නෙවෙයි බන්ස්... උඹත් අපේ එකෙක්නේ..උඹනේ කියන්නෙ උඹ පිට කියලා:sorry:

    හොලෝග්‍රෑම් එපා...අහසෙ LED බල්බ් එකක් වගේ දෙයක්වත් පෙන්නහන්කො...??ප්ලීස්

    ආසාවනේ බන්..මම ufo විශ්වාස නොකරන්නෙ දැකලා නැති නිසා..
    :sorry::sorry:

    LED බල්බ් mokatada ahase tharu thiyeddi:confused:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    LED බල්බ් mokatada ahase tharu thiyeddi:confused:

    ඇයි බන් එහෙම එකක් මූට පෙන්නන්න පුලුවන් නම් මූ ඇත්තනෙ කියන්නෙ..එහෙම බැරි මූ නයි අරින නිසානෙ..!
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    හොලෝග්‍රෑම් නෙවෙයි බන්ස්... උඹත් අපේ එකෙක්නේ..උඹනේ කියන්නෙ උඹ පිට කියලා:sorry:

    හොලෝග්‍රෑම් එපා...අහසෙ LED බල්බ් එකක් වගේ දෙයක්වත් පෙන්නහන්කො...??ප්ලීස්

    ආසාවනේ බන්..මම ufo විශ්වාස නොකරන්නෙ දැකලා නැති නිසා..

    උඹ බොරුවනේ බන් දාන්නෙ.(දේශපාලකයො වගේනෙ)

    වැඩිය ඕන නෑ.ලංකාවෙ ufo එකක් පෙන්නහන්..පොඩි එලියක් හරි
    :sorry::sorry:

    ඕක පාවිච්චි කරන බඩු මචන් SUPER වගේ එකී උට විතරක් ඕව පෙන්නේ නේ. කොල්ල මොනවා උනත් හොදට ගහල තමා එළකිරි එකට එන්නේ ඇවිල්ල උට පෙන දේවල් මේකේ දානවා
     
    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    ඇයි බන් එහෙම එකක් මූට පෙන්නන්න පුලුවන් නම් මූ ඇත්තනෙ කියන්නෙ..එහෙම බැරි මූ නයි අරින නිසානෙ..!

    :baffled::confused:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඕක පාවිච්චි කරන බඩු මචන් SUPER වගේ එකී උට විතරක් ඕව පෙන්නේ නේ. කොල්ල මොනවා උනත් හොදට ගහල තමා එළකිරි එකට එන්නේ ඇවිල්ල උට පෙන දේවල් මේකේ දානවා

    ඒකනේ මචන්..මම පිට සක්වල කියලා ෆෝරම් වල මූ දැම්මා වගේ පෝස්ට් දාපු උන් ඕන තරම් ඉන්නවා..

    පහුගිය අවුරුදු වලත් TV එකට ඇවිල්ලත් aliens ල එනවාමයි කියපු උනුත් මේ ලෝකෙ ඉන්නවා..
    අන්තිමට බයිලා වැලක් විතරයි බන්

    උඹත් හදන්නෙ ඒ බයිලා කාරයො අතරට එකතු වෙන්නනෙ.උඹට ඇති පිස්සුවක් නෑ.
    උඹ ඔය කරන්නෙ ඇදහිල්ලක් නේ? අශ්තාව අදහන උන් ඕන තරම් ඉන්නවා මේ ලෝකෙ.උඹත් උන් අතර තව එකෙක් විතරයි

    උඹ හිතනවා අශ්තාට ගරු කරන්න තව උන් ඇද ගන්න එකෙන් උඹට බලය ලැබෙනවා කියල.
    අස්තාව අදහන්නෙ 1950 ගානන් වල ඉඳලා මිනිස්සු.1990 වගේ පස්සෙ නෙට් එකෙත් ඔය කට්ටිය පනිවිඩ පතුරවනවා
    එයාලගෙ නායකයා කියන්නෙ ඔය ඔරියා දාගෙන ඉන්න ඇවටා එකේ ඉන්න පොර නොහොත් අශ්තා.

    ඔරියා,උඹත් මේ ඇදහිලි කරන මිනිස්සු අතර තවත් එකෙක් විතරයි

    9781845114510.jpg
     
    Last edited:

    AVG PC Tuneup

    Member
    Jan 24, 2012
    260
    10
    0
    Animated%20Gif%20Sexy.gif
    Animated%20Gif%20Sexy%20%2872%29.gif
    Animated%20Gif%20Sexy%20%2880%29.gif
    Animated%20Gif%20Sexy%20%2867%29.gif
    Animated%20Gif%20Sexy%20%2881%29.gif
    Animated%20Gif%20Sexy%20%287%29.gif

    intersuck walath me wage sexy kello innawada bn man kiwwe real kello kruthimawa wenas nokarapu natural kello ehema
     
    Last edited:
    Status
    Not open for further replies.