Name for a GS puppy

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    mama koheda purudu kare. mama oyawa dannewath nah. kawda oya??

    දැන් කියයි මාව දන්නේ නෑ කියලා..
    ඊයේ සුනිමලාව දැලේ දාගත්තනේ..

    දැන් ඉතින් ඌ යයි බෙට්ට දැකපු නිල මැස්සා වගේ..
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    yanawa yanna matta. oya gedarath ohomada?

    ගෙදරත් ඔහොමද..??
    දැන් මතක නෑ වගේ ඉන්නේ කොහොමද සුදූ..??

    ඉස්සර මතකද ඔයා ලුනුයි බතුයි අනලා මට ගෙනත් කවනවා..
    අමාරුවෙන හරි මම ඒවා කෑවේ ඔයා කවපු නිසා..

    අද ඔයා ඔහොම කියනකොට මට රිදෙන එක සාදාරණ නැද්ද..??
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ගෙදරත් ඔහොමද..??
    දැන් මතක නෑ වගේ ඉන්නේ කොහොමද සුදූ..??

    ඉස්සර මතකද ඔයා ලුනුයි බතුයි අනලා මට ගෙනත් කවනවා..
    අමාරුවෙන හරි මම ඒවා කෑවේ ඔයා කවපු නිසා..

    අද ඔයා ඔහොම කියනකොට මට රිදෙන එක සාදාරණ නැද්ද..??
    meh yanawada yanna. dan athi. oya maha wadayak mata.
    dan ewarai harida. aye patan ganna epa.
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    meh yanawada yanna. dan athi. oya maha wadayak mata.
    dan ewarai harida. aye patan ganna epa.

    මොනවා වුනත් මම ඔයාට ආදරේ කළේ අවංකවමයි..
    වෙන කෙනෙක් දිහා බලන්න පුළුවන් කමක් මට නෑ..
    ඔයාට වදයක් වගේ දැනෙනවා ඇති..
    ඒත් මට ඔයාව දාලා යන්න බෑ..

    මාව දාලා ගිහින් බල්ලෙක්ව හදාගන්න හදන එක තමයි මට බලන් ඉන්නම බැරි..