උබත් මැන්ටලේ වගේ කියෙව්වට හරියටම දන්නෙ නෑ එහෙනම් අශ්තල කියන දේවල්,පෙන්නන දේවල් ඇත්ත කියල පිලිගන්න එක මිසක්!මම බුදුහාමුදුරුවො නොවෙයි.ඔවුන් මට ලබාදෙන තොරතුරු පමණයි මම දන්නේ.

උබත් මැන්ටලේ වගේ කියෙව්වට හරියටම දන්නෙ නෑ එහෙනම් අශ්තල කියන දේවල්,පෙන්නන දේවල් ඇත්ත කියල පිලිගන්න එක මිසක්!මම බුදුහාමුදුරුවො නොවෙයි.ඔවුන් මට ලබාදෙන තොරතුරු පමණයි මම දන්නේ.

උඹ විශේශ පොරක් කියල විශ්වාස කරන්න පොඩි වැඩ කෑල්ලක් දාෆන් මච්න්..මොකක් හරි..![]()


උඹ විශේශ පොරක් කියල විශ්වාස කරන්න පොඩි වැඩ කෑල්ලක් දාෆන් මච්න්..මොකක් හරි..![]()
ow ow![]()
මචන් මේ ඒලියන්ස්ල ලබන මාසෙ 14 ඇවිල්ල අපේ ලෝකෙ අල්ලගන්නවලු,මට රශ්ත තමා කිව්වෙ,වැඩි විස්තර කියන්න බෑ men in white මාව follow කරනව?,උබට මාව සුවර් නේද?![]()







![]()
මචන් මේ ඒලියන්ස්ල ලබන මාසෙ 14 ඇවිල්ල අපේ ලෝකෙ අල්ලගන්නවලු,මට රශ්ත තමා කිව්වෙ,වැඩි විස්තර කියන්න බෑ men in white මාව follow කරනව?,උබට මාව සුවර් නේද?![]()

I am saying 100% sure & accurated facts which I got them from very reliable way.It is not from brain waves.But direct face to face communication with aliens.![]()
මචන් මේ ඒලියන්ස්ල ලබන මාසෙ 14 ඇවිල්ල අපේ ලෝකෙ අල්ලගන්නවලු,මට රශ්ත තමා කිව්වෙ,වැඩි විස්තර කියන්න බෑ men in white මාව follow කරනව?,උබට මාව සුවර් නේද?![]()

I am saying 100% sure & accurated facts which I got them from very reliable way.It is not from brain waves.But direct face to face communication with aliens.
If you want to make a con, you are free to do that.you could fall in to your own con as well.beware!!!

පට්ට ආතල් ,
හැමදාම වගේ ඔන්න අන්තිමට මමත් සෙට් උනා.
මමත් අවරුදු ගානක් පිටසක්වල ගැන හොයපු එකෙක් , කාලයක් මම NASA පිස්සෙක් . UFO කිව්වොත් ලොවෙත් නෑ, මම හීන මැව්වේ කවදාහරි NASA සෙට් වෙන්න අවාසනාවකට අපේ තාත්තට මව බැංකු මැනේජරයෙක් කරන්න ඕන උන නිසා ඒ හීනය අතහැරලා දාන්න උනා. එත් මම තාමත් ඔය දේවල් ගැන හොයනවා.
මගේ මතය මේකයි,
අපේ ලෝකෙට පිටසක්වල ජීවීන් ආවත් නැතත් , මේ සක්වලේ හරි වෙන සක්වලක හරි ජීවය තිබීමේ සම්භාවීතාව ඉතා ඉහලයි. මොකද අපි මේ ඉන්න ක්ශීරපාතය වගේ තවත් ක්ශීරපත ගොඩක් හොයාගෙන තියනවා. හොයාගෙන නැති ඒවත් තව ගොඩක් ඇති. ඉතින් ඔය හැම ක්ශීරපතයකම අපේ ලෝකෙට සමාන හෝ යම්තාක් දුරට සමාන " ජීවය" පැවතිය හැකි ග්‍රහ ලොවක් තිබිය හැකිය. ඉතින් එහෙමනම් පිටසක්වල ජීවීන් ඉන්න පුළුවන් නේද? අනික කඩ වැටුණු පිටසක්වල යානා, ජීවීන් හම්බුනා කියල කියනවා. හැමහරු කියනවා ඒවා බොරු කියලා සමහරු කියනවා ඇත්ත කියලා . ඉතින් අපි මොනාද විශ්වාස කරන්නේ?
හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියනවා.
ඊජිප්තුවේ පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උයන ,රාවනාගෙ විමානේ ඉඳල, ඇමරිකාවේ "sentinel drone " එක දක්වාම තියන තාක්ෂණය ගැන බැලුවම, අපිට අයිති නැති තාක්ෂණයක් Involve වෙලා තියනවා කියලා පේනවා. හිතා ගන්න බැරි බලයක්/ දැනුමක් ?
ඒ වගේම තමයි අපි හැමෝම විස්වාස කරන, නොකරන තිස් තුන් කෝටියක් දෙවිවරු සහ වෙනත් ( තිස් තුන් කෝටියට අයත් නැති ) දෙවිවරු .
නිකමට හිතමු,
කතරගම දෙවියන්ට අත් කීයද? ඔලු කීයද ?
සරස්වතී දෙවියන්ට අත් කීයක්ද?
කලි අම්මට අත් කීයක්ද?
ගණ දෙවියන්ගේ ඔලුව අලියෙක්ගෙ වගේ උනේ ඇයි?
විෂ්ණු දෙවියෝ නිල් පාට ඇයි?
මේ ඔක්කොටම අසාමාන්‍ය powers තිබුන කියන්නේ ඇයි?
රාවනාට ඔහු දහයක් තිබුනලු නේ ...........
මොකද හිතන්නේ? දෙවිවරුද? පිටසක්වල ජීවීන්ද? නැත්නම් විපරිතයෝද ( mutants )?
මේ ගොල්ලොන්ට අසාමාන්‍ය powers තිබුනානම් , මිනිස්සුන්ට වැඩ වෙනස් ශරීරාංග තිබුනානම් මේ අය වෙනත් ලෝකෙකින් අව අය වෙන්න බැරිද?
ඇවිල්ල අපේ ලෝකේ ගොඩ නගන්න උදව් උනා වෙන්න බැරිද?
මේ අයට තිබ්බ , මිනිස්සුන්ට නැති බලයන් නිසා , ඒ දේවල් තේරුම් ගන්න තරම් බුද්දිමත් නොවූ මිනිස්සු, ඒ අයව දේවත්වයෙන් සැලකුවා වෙන්න බැරිද?
මේ අය වෙන්න බැරිද අපි මේ කතාකරන දෙවිවරු?
රවනදේ විමානේ elian ship එකක් වෙන්න බැරිද?
හිතන්න , මේදේවල් හොදටම වෙන්න පුළුවන් දේවල් .
කාලෙන් කාලෙට අපේ ලෝකෙට අපු අය ලෝකේ දියුණු කරන්න, අපේ යට උදව් කරන්න ඇති .
මේ ඔක්කොම තියෙද්දී බුදුහමුදුරුවෝ දේශනා කලා මේ විශ්වයේ තවත් ජීවීන් ඉන්නවා කියලා , විවිධ ලෝකස්තර ගණනාවක් පිළිබඳව.
ඒ වගේම එතුමා දේශනා කලා විශ්වය ගැනේ හොයන්න මහන්සි වෙන්න එපා කියලාත්. මම හිතන්නේ එකට හේතු දෙකක් තියෙනවා.
01. විශ්වයේ රහස් හොයල නිම කරන්න බැරි නිසා.
02. ඒ වෙනවිට හෝ දැන් හෝ අපට තියන බුද්ධියට ඒ දේවල් තේරුම් ගන්න බැරි නිසා වෙන්න පුළුවන්.
තාමත් මේ දේවල් අපේ බුද්ධියට ගෝචර නෑ. අපි හරියටම දන්නෙත් නෑ. ඉතින් පිටසක්වල ජීව්ව්න් ඉන්නවා කියලා හරියටම කියන්නවත් , එහෙම නෑ කියලා කියන්නවත් මටවත් ඔයාලටවත් පුළුවන් කමක් නෑ කියලි මම හිතන්නේ. මේක මගේ විනිශ්චය . මම විශ්වාස කරනවා. ඒත් අදහන්නේ නෑ.
තවදෙයක්.
කට්ටිය අහල තියනවනේ "Time Travel " ගැන?
eliens ල ගැන මෙහෙමත් මතයක් තියනවා . කාලෙන් කාලෙට අපේ ලෝකෙට එන්නේ , ඇවිත් මුණ පෙන්නලා යන්නේ අපේම අය කියලා.
තව අවරුදු දහස් ගානක් ගියාම ඇතිවෙන දේශගුණික හා තාක්ෂණික හේතුන් මත භාහිර ස්වරුපය යම් යම් පරිණාමයන් වලට ලක්වෙලා තිබිය හැකි නමුත් "Hi " කියලා අපිව අන්ද මන්ද කරලා යන්නේ අපේම අය වෙන්න පුළුවන්.
සමහරවිට ඉතිහාස පාඩමේ practical එකක් විදියට පැටව ටික Time Travel machine එකක දාගෙන එනවා වෙන්නත් පුළුවන්. ඇවිල්ල අන්න පුත් ලංකාව 2012 දී කියලා කියනවත් ඇති.
ඇවිල්ල හොරෙන් හොරෙන් අපේ එකෙක්ව උස්සල ටෙස්ට් වලට අරන් යනවා වෙන්නත් පුළුවන්.
එහෙමත් නැත්නම් ඒ කාලෙට ඉතුරු වෙලා නැති මූලද්‍රව්‍ය හරි, සම්පත් හරි හොරෙන් අරන් යන්න එනවත් ඇති. කට්ටියට මතක ඇතිනේ China වල Cobolt නිදියක් එකපාරට අතුරුදහන් වෙච්ච එක.
කව්ද දන්නේ අපේ future අය්යලා ඉස්සුවද කියලා ....
Joke එකක් නෙමේ.
මේක තමයි අලුත්ම තර්කය. වෙන ලෝකවල ජීවය නෙතිම උනා කියමුකෝ. හැබැයි කාල තරණය විය හැක්කක්.
හිතල බලන්න
එක එක අයගේ බුද්ධි මට්ටම් එක එක විදියයි. තේරුම් ගැනීම , ඒ පිළිබද සිතීම හා අදහස් දැක්වීම ඊට සමානුපතයි.
ජය වේවා !!!

Let's see!,I'm ready to face any dramatic change by aliens as u said!,I won't believe it until see the acceptable evidence anyway!I am saying 100% sure & accurated facts which I got them from very reliable way.It is not from brain waves.But direct face to face communication with aliens.
If you want to make a con, you are free to do that.you could fall in to your own con as well.beware!!!

Let's see!,I'm ready to face any dramatic change by aliens as u said!,I won't believe it until see the acceptable evidence anyway!![]()




K0 BANG ALIEN![]()
ahhh MIB eken ussalada danne naha...![]()


