Machanla..
මගේ ලැප්ටොප් එකට මම CorelDraw X4 දාලා තිබ්බා
ඒ වුනත් එකදවසක් කැස්පර්ස්කයි ගාඩ් එක එක්ස්පයර් වෙලා මම කැස්පර්ස්කයි unstall කලා
මැෂින් එක රීස්ටාර්ට් කරලා බලනකොට කොරල් ඩ්රෝ වල Save, Print , Print, Copy, Paste, Cut ෆන්ෂන් එකක් වත් වැඩ කරන්නේ නෑ
එහෙම වෙන්නේ කොරල්ඩ්රෝ වල ලයිසන් එක එක්ස්පයර් උනාමයි
මම ක්රැක් එකක් ගහලයි තිබුනේ
දැන් මම අයින් කරන්න තියන හැම තැනකින්ම කොරල් අයින් කරලා කොච්චර අලුතෙන් කොරල් දැම්මත් ක්රැක් වෙන්නේ නෑ
මම දැන් මොකක්ද කරන්න ඕනා යාලුවනේ
ලොකු හදිස්සියකට කොලර් ඩ්රෝ ඔනවෙනවා
උදව්වක් කරන්න යාලුවනේ

System restore එකක් දාල බලන්න.... 

වෙන ක්රමයක් ගැනනම් මතක් වෙන්නේ නැ මිත්රයා...