Big Help

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    Machanla..
    මගේ ලැප්ටොප් එකට මම CorelDraw X4 දාලා තිබ්බා
    ඒ වුනත් එකදවසක් කැස්පර්ස්කයි ගාඩ් එක එක්ස්පයර් වෙලා මම කැස්පර්ස්කයි unstall කලා
    මැෂින් එක රීස්ටාර්ට් කරලා බලනකොට කොරල් ඩ්‍රෝ වල Save, Print , Print, Copy, Paste, Cut ෆන්ෂන් එකක් වත් වැඩ කරන්නේ නෑ
    එහෙම වෙන්නේ කොරල්ඩ්‍රෝ වල ලයිසන් එක එක්ස්පයර් උනාමයි
    මම ක්රැක් එකක් ගහලයි තිබුනේ
    දැන් මම අයින් කරන්න තියන හැම තැනකින්ම කොරල් අයින් කරලා කොච්චර අලුතෙන් කොරල් දැම්මත් ක්රැක් වෙන්නේ නෑ
    මම දැන් මොකක්ද කරන්න ඕනා යාලුවනේ
    ලොකු හදිස්සියකට කොලර් ඩ්‍රෝ ඔනවෙනවා
    උදව්වක් කරන්න යාලුවනේ
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    සමහර විට ඔයා පරණ දාල තිබුන crack එක නිසා OS එකේ reg එක edit වෙලා ඇති...:dull: System restore එකක් දාල බලන්න.... :yes:
     
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සමහර විට ඔයා පරණ දාල තිබුන crack එක නිසා OS එකේ reg එක edit වෙලා ඇති...:dull: System restore එකක් දාල බලන්න.... :yes:

    me prob eka enne godak kal idan ban..
    e nisa sys. restore karanna ba :(
    Thank you very much machan for you help
    6+
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    me prob eka enne godak kal idan ban..
    e nisa sys. restore karanna ba :(
    Thank you very much machan for you help
    6+

    අෆ්ෆා.. එහෙමද :sorry: වෙන ක්‍රමයක් ගැනනම් මතක් වෙන්නේ නැ මිත්‍රයා... :(