ඔරියා අද ගමනක් ගිහිල්ලද දන්නේ නෑ. පිටසක්වල රවුමක් ගහන්න යන්න ඇති.
මූට හරිහැටි සාක්ශියකුත් නැති උනානෙ..
ඒකනේ මචන් මූ වැඩේ අතෑරලා වගේ...මූට හරිහැටි සාක්ශියකුත් නැති උනානෙ..
සිරාවට uk පැත්තෙ එහෙම මුකුත් දැක්කෙ නැද්ද මචන් ufo එහෙම?

හැබයි මේක බොහොම පරණ video එකක් මම හිතන්නේ 90 වගේ වෙන්නේ ඔනි.උඹ අහපු හින්ද මම කියන්නම්. මම ලගදි බැලුව හද්ද පරණ video එකක් "HARD EVIDENCE" කියල පස්සේ බලද්දී යකෝ එක පටන් ගන්නේ UFO scene එකකින් මම ඉන්න town එකේ එකියන්නේ Leeds. බලද්දී මෙහෙටත් ඇවිල්ල ඔරියන් තුමාහැබයි මේක බොහොම පරණ video එකක් මම හිතන්නේ 90 වගේ වෙන්නේ ඔනි.

ඔරියා ලඟපාත ඉන්නවද දන්නෙත් නෑ

සමහර විට මේ ඔරියන්ස්ටාර්/ඔරියන්තුමා මේ දවස්වල රුපවාහිනියේ විකාශය වන මායාබන්ධන(Spellbinder) කතාමාලාව නැරඹීම නිසා ඔහුගේ මෙම රෝගී තත්ත්වය උත්සන්න වූවා විය හැකියි. එම වැඩසටහනේ මෙතුමා නිතර භාවිතා කරන වචන වලට සමාන නම් සහිත චරිත දැකීමට ලැබෙනවා.! 

මේ ඔරියන්ස්ටාර්/ඔරියන්තුමා කියන්නේ ඇත්ත කියලා එතුමා සහතික වෙනවනම් අනිවාර්යයෙන්ම එතුමා භින්නෝන්මාද(Schizophrenia) රෝගියෙක්.!
මේ ත්‍රෙඩ් එකේ එතුමා පල කරපු අදහස් භින්නෝන්මාද රෝග ලක්ෂණ මැනවින් ප්‍රකට කරනවා.!
1. තමන් අන් අයට වඩා වෙනස්(උසස්) පුද්ගලයෙකු ලෙස දැකීම/සිතීම.
2. අන් අයට නොපෙනෙන/නොඇසෙන දෑ පෙනීම/ඇසීම.
3. වෙනත් පරිකල්පිත පුද්ගලයන්(දෙවිවරු/පිටසක්වල ජීවීන්/අතීතයේ ජීවත් වූ අය etc.) සමඟ සම්බන්දතා ඇති බව සහ සනාත කල නොහැකි ක්‍රම මගින් ඔවුන් සමඟ සන්නිවේදනය කළහැකි බව.
4. අනෙක් පුද්ගලයන් පාලනය කෙරීමට ඔවුන්ගේ සිතුවිලි පාලනය කිරීමට බලය ඇති බව සිතීම.
5. තමාට රෝගී තත්වයක් ඇතිබව නොදැනීම(රෝගී තත්ත්වය උත්සන්න අවස්ථා වලදී)
etc...............
මෙවන් රෝගීන් විද්‍යා ප්‍රබන්ධ කතා/චිත්‍රපට නැරඹු විට ඒවා සත්‍ය ලෙස ගැනීමට පෙළඹෙනවා.!සමහර විට මේ ඔරියන්ස්ටාර්/ඔරියන්තුමා මේ දවස්වල රුපවාහිනියේ විකාශය වන මායාබන්ධන(Spellbinder) කතාමාලාව නැරඹීම නිසා ඔහුගේ මෙම රෝගී තත්ත්වය උත්සන්න වූවා විය හැකියි. එම වැඩසටහනේ මෙතුමා නිතර භාවිතා කරන වචන වලට සමාන නම් සහිත චරිත දැකීමට ලැබෙනවා.!
"ඔරියොන්" = කොරියොන්
"ආස්ථා" = ආශ්කා
ඉතින් මේ ඔරියන්ස්ටාර්/ඔරියන්තුමා පුද්ගලිකව දන්න කවුරුහරි ඉන්නවනම් එතුමාට දක්වන ඉහලම සැලකිල්ල හැකි ඉක්මනින් එතුමා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට කටයුතු කිරීමයි.!
භින්නෝන්මාදය රෝහල් ගත කිරීමකින් තොරව සාර්ථක ලෙස පාලනය කළහැකි ඖෂධ/ප්‍රතිකාර ක්‍රම දැන් තිබෙනවා.!
-Google/පතපොත ඇසුරින්...!!!

adi adi adenewa...තනි ඇහැට ඇඬෙනවා... මදැයි එහෙ ගිහින් සැපක් ගන්න හිටියා..ආතල් කැඩෙනවා..![]()

තනි ඇහැට ඇඬෙනවා... මදැයි එහෙ ගිහින් සැපක් ගන්න හිටියා..ආතල් කැඩෙනවා..![]()

Ow ban oriyo. hari umba special power dala puluwan nam einstein ge "sada pada ganda natha, ganda pada sada natha" theory eka break karala pennapanඋඹ විශේශ පොරක් කියල විශ්වාස කරන්න පොඩි වැඩ කෑල්ලක් දාෆන් මච්න්..මොකක් හරි..![]()

මේ ඔරියන්ස්ටාර්/ඔරියන්තුමා කියන්නේ ඇත්ත කියලා එතුමා සහතික වෙනවනම් අනිවාර්යයෙන්ම එතුමා භින්නෝන්මාද(Schizophrenia) රෝගියෙක්.!
මේ ත්‍රෙඩ් එකේ එතුමා පල කරපු අදහස් භින්නෝන්මාද රෝග ලක්ෂණ මැනවින් ප්‍රකට කරනවා.!
1. තමන් අන් අයට වඩා වෙනස්(උසස්) පුද්ගලයෙකු ලෙස දැකීම/සිතීම.
2. අන් අයට නොපෙනෙන/නොඇසෙන දෑ පෙනීම/ඇසීම.
3. වෙනත් පරිකල්පිත පුද්ගලයන්(දෙවිවරු/පිටසක්වල ජීවීන්/අතීතයේ ජීවත් වූ අය etc.) සමඟ සම්බන්දතා ඇති බව සහ සනාත කල නොහැකි ක්‍රම මගින් ඔවුන් සමඟ සන්නිවේදනය කළහැකි බව.
4. අනෙක් පුද්ගලයන් පාලනය කෙරීමට ඔවුන්ගේ සිතුවිලි පාලනය කිරීමට බලය ඇති බව සිතීම.
5. තමාට රෝගී තත්වයක් ඇතිබව නොදැනීම(රෝගී තත්ත්වය උත්සන්න අවස්ථා වලදී)
etc...............
මෙවන් රෝගීන් විද්‍යා ප්‍රබන්ධ කතා/චිත්‍රපට නැරඹු විට ඒවා සත්‍ය ලෙස ගැනීමට පෙළඹෙනවා.!සමහර විට මේ ඔරියන්ස්ටාර්/ඔරියන්තුමා මේ දවස්වල රුපවාහිනියේ විකාශය වන මායාබන්ධන(Spellbinder) කතාමාලාව නැරඹීම නිසා ඔහුගේ මෙම රෝගී තත්ත්වය උත්සන්න වූවා විය හැකියි. එම වැඩසටහනේ මෙතුමා නිතර භාවිතා කරන වචන වලට සමාන නම් සහිත චරිත දැකීමට ලැබෙනවා.!
"ඔරියොන්" = කොරියොන්
"ආස්ථා" = ආශ්කා
ඉතින් මේ ඔරියන්ස්ටාර්/ඔරියන්තුමා පුද්ගලිකව දන්න කවුරුහරි ඉන්නවනම් එතුමාට දක්වන ඉහලම සැලකිල්ල හැකි ඉක්මනින් එතුමා මනෝ වෛද්‍යවරයෙක් වෙත යොමු කිරීමට කටයුතු කිරීමයි.!
භින්නෝන්මාදය රෝහල් ගත කිරීමකින් තොරව සාර්ථක ලෙස පාලනය කළහැකි ඖෂධ/ප්‍රතිකාර ක්‍රම දැන් තිබෙනවා.!
-Google/පතපොත ඇසුරින්...!!!

මේ ඔරියන්ස්ටාර්/ඔරියන්තුමා කියන්නේ ඇත්ත කියලා එතුමා සහතික වෙනවනම් අනිවාර්යයෙන්ම එතුමා භින්නෝන්මාද(Schizophrenia) රෝගියෙක්.!
මේ ත්‍රෙඩ් එකේ එතුමා පල කරපු අදහස් භින්නෝන්මාද රෝග ලක්ෂණ මැනවින් ප්‍රකට කරනවා.! :......

Pattaපට්ට ආතල් ,
හැමදාම වගේ ඔන්න අන්තිමට මමත් සෙට් උනා.
මමත් අවරුදු ගානක් පිටසක්වල ගැන හොයපු එකෙක් , කාලයක් මම NASA පිස්සෙක් . UFO කිව්වොත් ලොවෙත් නෑ, මම හීන මැව්වේ කවදාහරි NASA සෙට් වෙන්න අවාසනාවකට අපේ තාත්තට මව බැංකු මැනේජරයෙක් කරන්න ඕන උන නිසා ඒ හීනය අතහැරලා දාන්න උනා. එත් මම තාමත් ඔය දේවල් ගැන හොයනවා.
මගේ මතය මේකයි,
අපේ ලෝකෙට පිටසක්වල ජීවීන් ආවත් නැතත් , මේ සක්වලේ හරි වෙන සක්වලක හරි ජීවය තිබීමේ සම්භාවීතාව ඉතා ඉහලයි. මොකද අපි මේ ඉන්න ක්ශීරපාතය වගේ තවත් ක්ශීරපත ගොඩක් හොයාගෙන තියනවා. හොයාගෙන නැති ඒවත් තව ගොඩක් ඇති. ඉතින් ඔය හැම ක්ශීරපතයකම අපේ ලෝකෙට සමාන හෝ යම්තාක් දුරට සමාන " ජීවය" පැවතිය හැකි ග්‍රහ ලොවක් තිබිය හැකිය. ඉතින් එහෙමනම් පිටසක්වල ජීවීන් ඉන්න පුළුවන් නේද? අනික කඩ වැටුණු පිටසක්වල යානා, ජීවීන් හම්බුනා කියල කියනවා. හැමහරු කියනවා ඒවා බොරු කියලා සමහරු කියනවා ඇත්ත කියලා . ඉතින් අපි මොනාද විශ්වාස කරන්නේ?
හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියනවා.
ඊජිප්තුවේ පිරමීඩ, බැබිලෝනියාවේ එල්ලෙන උයන ,රාවනාගෙ විමානේ ඉඳල, ඇමරිකාවේ "sentinel drone " එක දක්වාම තියන තාක්ෂණය ගැන බැලුවම, අපිට අයිති නැති තාක්ෂණයක් Involve වෙලා තියනවා කියලා පේනවා. හිතා ගන්න බැරි බලයක්/ දැනුමක් ?
ඒ වගේම තමයි අපි හැමෝම විස්වාස කරන, නොකරන තිස් තුන් කෝටියක් දෙවිවරු සහ වෙනත් ( තිස් තුන් කෝටියට අයත් නැති ) දෙවිවරු .
නිකමට හිතමු,
කතරගම දෙවියන්ට අත් කීයද? ඔලු කීයද ?
සරස්වතී දෙවියන්ට අත් කීයක්ද?
කලි අම්මට අත් කීයක්ද?
ගණ දෙවියන්ගේ ඔලුව අලියෙක්ගෙ වගේ උනේ ඇයි?
විෂ්ණු දෙවියෝ නිල් පාට ඇයි?
මේ ඔක්කොටම අසාමාන්‍ය powers තිබුන කියන්නේ ඇයි?
රාවනාට ඔහු දහයක් තිබුනලු නේ ...........
මොකද හිතන්නේ? දෙවිවරුද? පිටසක්වල ජීවීන්ද? නැත්නම් විපරිතයෝද ( mutants )?
මේ ගොල්ලොන්ට අසාමාන්‍ය powers තිබුනානම් , මිනිස්සුන්ට වැඩ වෙනස් ශරීරාංග තිබුනානම් මේ අය වෙනත් ලෝකෙකින් අව අය වෙන්න බැරිද?
ඇවිල්ල අපේ ලෝකේ ගොඩ නගන්න උදව් උනා වෙන්න බැරිද?
මේ අයට තිබ්බ , මිනිස්සුන්ට නැති බලයන් නිසා , ඒ දේවල් තේරුම් ගන්න තරම් බුද්දිමත් නොවූ මිනිස්සු, ඒ අයව දේවත්වයෙන් සැලකුවා වෙන්න බැරිද?
මේ අය වෙන්න බැරිද අපි මේ කතාකරන දෙවිවරු?
රවනදේ විමානේ elian ship එකක් වෙන්න බැරිද?
හිතන්න , මේදේවල් හොදටම වෙන්න පුළුවන් දේවල් .
කාලෙන් කාලෙට අපේ ලෝකෙට අපු අය ලෝකේ දියුණු කරන්න, අපේ යට උදව් කරන්න ඇති .
මේ ඔක්කොම තියෙද්දී බුදුහමුදුරුවෝ දේශනා කලා මේ විශ්වයේ තවත් ජීවීන් ඉන්නවා කියලා , විවිධ ලෝකස්තර ගණනාවක් පිළිබඳව.
ඒ වගේම එතුමා දේශනා කලා විශ්වය ගැනේ හොයන්න මහන්සි වෙන්න එපා කියලාත්. මම හිතන්නේ එකට හේතු දෙකක් තියෙනවා.
01. විශ්වයේ රහස් හොයල නිම කරන්න බැරි නිසා.
02. ඒ වෙනවිට හෝ දැන් හෝ අපට තියන බුද්ධියට ඒ දේවල් තේරුම් ගන්න බැරි නිසා වෙන්න පුළුවන්.
තාමත් මේ දේවල් අපේ බුද්ධියට ගෝචර නෑ. අපි හරියටම දන්නෙත් නෑ. ඉතින් පිටසක්වල ජීව්ව්න් ඉන්නවා කියලා හරියටම කියන්නවත් , එහෙම නෑ කියලා කියන්නවත් මටවත් ඔයාලටවත් පුළුවන් කමක් නෑ කියලි මම හිතන්නේ. මේක මගේ විනිශ්චය . මම විශ්වාස කරනවා. ඒත් අදහන්නේ නෑ.
තවදෙයක්.
කට්ටිය අහල තියනවනේ "Time Travel " ගැන?
eliens ල ගැන මෙහෙමත් මතයක් තියනවා . කාලෙන් කාලෙට අපේ ලෝකෙට එන්නේ , ඇවිත් මුණ පෙන්නලා යන්නේ අපේම අය කියලා.
තව අවරුදු දහස් ගානක් ගියාම ඇතිවෙන දේශගුණික හා තාක්ෂණික හේතුන් මත භාහිර ස්වරුපය යම් යම් පරිණාමයන් වලට ලක්වෙලා තිබිය හැකි නමුත් "Hi " කියලා අපිව අන්ද මන්ද කරලා යන්නේ අපේම අය වෙන්න පුළුවන්.
සමහරවිට ඉතිහාස පාඩමේ practical එකක් විදියට පැටව ටික Time Travel machine එකක දාගෙන එනවා වෙන්නත් පුළුවන්. ඇවිල්ල අන්න පුත් ලංකාව 2012 දී කියලා කියනවත් ඇති.
ඇවිල්ල හොරෙන් හොරෙන් අපේ එකෙක්ව උස්සල ටෙස්ට් වලට අරන් යනවා වෙන්නත් පුළුවන්.
එහෙමත් නැත්නම් ඒ කාලෙට ඉතුරු වෙලා නැති මූලද්‍රව්‍ය හරි, සම්පත් හරි හොරෙන් අරන් යන්න එනවත් ඇති. කට්ටියට මතක ඇතිනේ China වල Cobolt නිදියක් එකපාරට අතුරුදහන් වෙච්ච එක.
කව්ද දන්නේ අපේ future අය්යලා ඉස්සුවද කියලා ....
Joke එකක් නෙමේ.
මේක තමයි අලුත්ම තර්කය. වෙන ලෝකවල ජීවය නෙතිම උනා කියමුකෝ. හැබැයි කාල තරණය විය හැක්කක්.
හිතල බලන්න
එක එක අයගේ බුද්ධි මට්ටම් එක එක විදියයි. තේරුම් ගැනීම , ඒ පිළිබද සිතීම හා අදහස් දැක්වීම ඊට සමානුපතයි.
ජය වේවා !!!

නොදන්න ආගමට ගිහිං වරිගෙ නහගන්න එපා ඔරියෝ..පිටසක්වල ජීවින් ආවම පෘථිවියේ බෞද්ධව හිටපු ජනතාව අපිට නැතිවී යනවා.ඒ අයට තාක්ෂනයෙන් නිවන් මගට දොරටු විවර කර දෙන්න පුලුවන්.ඒ කියන්නේ භාවනා කරලා යලි ඉපදීම ඔබලා නවත්වනවා.ඒක තාක්ෂනය තුලින් අපි පුනර්භවය ජයගෙන ඇති නිසා ඔබව අපිට ඕන තැනක පුනර්භවය කරන්න පුලුවන්.ඒ වගේම ඔබේ පුනර්භවය නැති කරන්න පුලුවන්.ඒ කියන්නේ පැවත්මක්,සංවේදනයක් නෑ.ඒක තමයි මම කලින් කීවේ ඉතිහාසයේ මම පාලනය නොකරපු රටක් මේ පෘථිවියේ නෑ කියලා.එහෙම නැති අයට අන්තර්සක්වල තුල අපේ ආරක්ෂාව යටතේ සැරිසරන්න පුලුවන්. ඔබේ පුනර්භවය සිදුවන්නේ දියුනු ලෝක තුල පමනයි. ඉතිහාසයේ පෘථිවියේ හිටපු අය පවා අපි අන්තර්සක්වලට එකතු කරගන්නවා.ඒ අයගේ මූලික කැමත්ත අපි ලබාගෙන ඉවරයි.ඒ අය අන්තර්සක්වලට කැමතියි.ඔබලා අන්තර්සක්වලට අකමැතිනම් ඔබලාව හුදකලා නොදියුනු ග්‍රහලෝක තුල ස්ථාන ගත කරන්නත් පුලුවන්.
පිටසක්වල ජීවින් ආවම පෘථිවියේ බෞද්ධව හිටපු ජනතාව අපිට නැතිවී යනවා.ඒ අයට තාක්ෂනයෙන් නිවන් මගට දොරටු විවර කර දෙන්න පුලුවන්.ඒ කියන්නේ භාවනා කරලා යලි ඉපදීම ඔබලා නවත්වනවා.ඒක තාක්ෂනය තුලින් අපි පුනර්භවය ජයගෙන ඇති නිසා ඔබව අපිට ඕන තැනක පුනර්භවය කරන්න පුලුවන්.ඒ වගේම ඔබේ පුනර්භවය නැති කරන්න පුලුවන්.ඒ කියන්නේ පැවත්මක්,සංවේදනයක් නෑ.ඒක තමයි මම කලින් කීවේ ඉතිහාසයේ මම පාලනය නොකරපු රටක් මේ පෘථිවියේ නෑ කියලා.එහෙම නැති අයට අන්තර්සක්වල තුල අපේ ආරක්ෂාව යටතේ සැරිසරන්න පුලුවන්. ඔබේ පුනර්භවය සිදුවන්නේ දියුනු ලෝක තුල පමනයි. ඉතිහාසයේ පෘථිවියේ හිටපු අය පවා අපි අන්තර්සක්වලට එකතු කරගන්නවා.ඒ අයගේ මූලික කැමත්ත අපි ලබාගෙන ඉවරයි.ඒ අය අන්තර්සක්වලට කැමතියි.ඔබලා අන්තර්සක්වලට අකමැතිනම් ඔබලාව හුදකලා නොදියුනු ග්‍රහලෝක තුල ස්ථාන ගත කරන්නත් පුලුවන්.

adi adi adenewa...![]()
![]()

දෙසැම්බර් වෙනකොට ඔරිය කියයි සැලසුම වෙනස් උනා ඒලියන්ස්ල එන්නෙ 2022 කියල!![]()

Ow ban oriyo. hari umba special power dala puluwan nam einstein ge "sada pada ganda natha, ganda pada sada natha" theory eka break karala pennapan![]()

කෙටියෙන් කියනවනම් ඔරියා අමු පිස්සෙක්![]()