සුපිරියි...
ඕමාන් වගේ රටක මෙහෙම දෙයක් තියෙනවා කියල හිතන්නත් බෑ..
රේප්+++
thawa tiyanawa segawunu dewal godak

සුපිරියි...
ඕමාන් වගේ රටක මෙහෙම දෙයක් තියෙනවා කියල හිතන්නත් බෑ..
රේප්+++

thawa tiyanawa segawunu dewal godak![]()

පැනරෝමා කිව්වේ අර උඹත් එක්ක බෝර්ඩ් වෙලා ඉන්න එකාද ? 

Muta choon wela thiyenne mokada ?.
Ithn palaynko e ratatama.

කවුද යකෝ බෝර්ඩ් වෙලා ඉන්නේ,,උඹ හිතුවද ලංකාවේ වගේ මෙහෙත් බොර්ඩින් කාරයෝ නවත්ත ගන්නවා කියල,,උන්ටත් ජලාශ තියෙනවා එහෙනම් !! මම හිතුවේ මුහුද හරස් කරලා වේල්ලක් හදල කියල ...පැනරෝමා කිව්වේ අර උඹත් එක්ක බෝර්ඩ් වෙලා ඉන්න එකාද ?
![]()

,,පැනරෝමා කියන්නේ කවුද කියල මම කියන්නෑ උඹට ඉතින්..

Patta vehicle eka...............![]()
ගිය වාහනේ නම් සුපිරි මචන්.
ubeda ?. elaazzz![]()

කවුද යකෝ බෝර්ඩ් වෙලා ඉන්නේ,,උඹ හිතුවද ලංකාවේ වගේ මෙහෙත් බොර්ඩින් කාරයෝ නවත්ත ගන්නවා කියල,,,,පැනරෝමා කියන්නේ කවුද කියල මම කියන්නෑ උඹට ඉතින්..
![]()

පුදුමයි...ඔහොම වතුර තියෙනව කිව්වම... හැබැයි ඉතිං ෆොටෝ ටික දැක්කම මෙහෙන් ගස් ටිකක් එවන්න හිතෙනව බං..ආසාවට හෙවනකට වත් ගහක් නෑනෙ. ලංකාවෙ වගේ පට්ට කොළ පාට රටක ඉඳල ඕවයේ ඉද්දි එපා වෙන්නැද්ද බං?![]()

පුදුමයි...ඔහොම වතුර තියෙනව කිව්වම... හැබැයි ඉතිං ෆොටෝ ටික දැක්කම මෙහෙන් ගස් ටිකක් එවන්න හිතෙනව බං..ආසාවට හෙවනකට වත් ගහක් නෑනෙ. ලංකාවෙ වගේ පට්ට කොළ පාට රටක ඉඳල ඕවයේ ඉද්දි එපා වෙන්නැද්ද බං?![]()
ඒක තමයි මටත් තියන අවුල..![]()