එපා උන අම්පාර ගමන..

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...


    :lol::lol:
    මොකද පරයෝ මෙච්චර දවසක් ගියේ....... :angry::angry:

    මාගලක් වගේ දිගට ලියල.:frown::frown:

    පස්සේ කියවන්නම්.:P:P

    - Reputation
    :growl::growl::growl::growl::growl:


    :love::love::love:


    වෙලා නෑ මනුස්සයෝ..:sorry:


    hodata liyanna plwn ne.maru.... ilanga ekath enakal balan inne

    :D:D

    ඉතිරි ටික 5 වෙනි පිටුවෙ මචන්..;)



    :cool::cool:

    උඹ මලේ නැද්ද?:baffled::baffled:

    දෙපාරක් බේරුණා..:yes::yes:

    මාගලක් වගේ දිගට ලියල :P


    :yes::yes::P උඹලා ප්‍රශ්න අහන නිසා මග අරින්නේ නැතුව ඔක්කොම ලිව්වා.. එතකොට ලේසි..:rofl:


    උඩට


    :D:D



    :cool::cool:



    ;);)
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    sa waw malagedaradi kellek set una neh :rolleyes::P:rofl:


    මොන කෙල්ලොද යකෝ. දකින දකින ඔක්කොම නෑයෝ..:sorry:




    :rofl::rofl:


    කවුද යකෝ ලේලන්ඩ් එකක සද්දෙ බෙල් 212 හෙලිකොප්ටර් එකක් වගේ කිව්ව එකා......?? :angry: :angry:


    :lol::lol:
    ස්සේ ඒක හදා ගන්න ඇති..:P


    Thanks..:love::love::love:

    You must spread some Reputation around before giving it to richlife again.


    ස්තූතියි..


    ලේලන්ඩ් කිව්වොත් ඇති..:P



    patta machan
    digatama liyapan


    ඉතුරු ටික 5 වෙනි පිටුවේ මචන්..:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...

    මට මතකයි ඉස්සර දහඅට වන්ගුවේ යද්දී වංගුවකදී සමුපකාර ලොරියක් පාරෙන් එලියට පැනල ලොරියේ ඉස්සරහ ටයර් දෙක ප්‍රපාතේ
    පිටිපස්සේ ලෝඩ් එක වැඩි නිසා පහලට වැටිලා නෑ ලොරිය balance එකේ තිබ්බ :rofl::rofl:


    උඹ කියන්නේ බං අර පහළට ගිය බස් එක නිසා පාරේ හිටලා තිබුණ තහඩුවලට හීරුණ පාරවලුයි, ගස් අතු පොඩි වෙච්ච සීන් එකයි දැක්කාම ෆුල් අවුල් උනා..:baffled: ගාණට බස් එකක ගාණට තමයි එතන කැලේ පොඩි වෙලා තිබුණේ.. වෙලාවට ඒ සීනෙ එක දැක්කේ මම විතරයි.. නැත්තන් අපේ නැන්දලා තවත් අවුල් වෙනවා..:yes:



    හ්ම්ම්...දැනුයි කතාව කියෙව්වේ....:P:P

    ඒ වුනාට මේ වගේ කතා බස් පිස්සන්ට එහෙම කියනවා නෙමේ හොඳේ... :baffled::baffled:

    උඹව ඇටවලු දෙකෙන් එල්ලයි... :rolleyes::rolleyes:



    තව එකක්, මේ මුළු සීරිස් එකේදිම කෙල්ලෙක් ගැන ස්ටොරියක් නම් නැති පාටයි.. :dull::dull:

    ElaKiri.com Message

    You must spread some Reputation around before giving it to richlife again.
    ඊයේ රෙප් කැපුවනේ...පස්සේ දෙන්නම් සුද්දෝ :rofl::rofl::rofl:





    බස් පිස්සෝ කෙසේ වෙතත් ලේලන්ඩ් එකේ අධිපතිනම් ඇවිල්ලා හිටියා..:P
    ගමේදී කෙල්ලො සෙට් වෙච්ච සීන් නෑ බං.. දකින දකින කෙල්ල කොහෙන් හරි නෑදෑ කෙනෙක් වෙනවා..:rofl:
    රෙප් අවුලක් නෑ බං.. උඹලා ඇවිත් දෙකක් කියලා යන එකයි වටින්නේ...:love:



    Ithuru tikath daamu ikmanatama :)


    5 වෙනි පිටුවට යන්ඩෝව්..:P


    meka samanal kathawak :rofl::P


    නොදකින්..:angry:

    ස්ටෝරියේ කෙල්ලෙක් නැත......
    පරිප්පු නැති හෝටලයක් බදුය........



    ඕකනේ ඉතිම්..:sorry:
    කෙල්ලෝ අතින් දාලා තමයි ලියන්න වෙන්නේ..:P



    ;);)


    Ithiri tika dapan machoo.. :angry::angry:


    පස්වෙනි පිටුවේ දැම්මා මචන්..:cool:




    ;);)
    මැවිලා පෙනුනා ඕයි.... :P:P
    You must spread some Reputation around before giving it to richlife again. :angry::angry:



    බම්ප් කරන්න මචන්..:P
    11.gif
    11.gif
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    එක දිගට කියෙව්වා.4.45ට මාලබෙන් යන්නේ 3ට පානදුරින් එන එක වෙන්න ඇති එක දෙහිවලට එනකොටත් සිට් ටික ඉවරයි
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,967
    1,734
    113
    නෙතූෂි අක්කි ගාව
    රිචා උඹ වැරදි මිනිස්සුත් එක්කනේ ගිහින් තියෙන්නේ.... උඹට කොට නිහාලයා වගේ ඩයල් එකක් අරන් යන්න තිබ්ඛේ... එහෙනම් ඒ ගමන කොච්චර සුන්දර වෙනවද? අපි එහෙනම් අද මේ නූල කිවන්නේ කොච්චර සතුටින්ද?.....

    එල එල.... ත්‍රාසය භීතිය කුතුහලය කැටි කරගත් ගමනක්...
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...

    :P:P

    itiri tika dapan yako ikmantama.. mokda une kiyla balanna one... rep21+

    පස්වෙනි පිටුවේ දැම්මා මචන්..:cool:


    :D:D


    :cool::cool:


    ;);)

    Ela puthii

    :rofl::rofl:

    patta patta eelaga eka dapanko ikmanata

    දාලා තියෙන්නේ මචන්. 5 වෙනි පිටුවේ ඉතුරු ටික..:yes:

    ithuru tika ko :angry:

    Page.5 :P

    Patta. Ithuru tikath dapan ikmanata.

    Page 5:D

    Ai aiya bandapu akka inne :P

    :rofl::rofl::rofl:

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    උඹ නුවර ගියේ මේ බස් එකේමද. මේකේ අයිතිකාරයා අම්පාරේ කෙනෙක්. :D
    නෑදෑයන්ගෙන් අහල බලපන් අම්පාරෙ ඩිලංක බස් කිව්වම ඒ පැත්තේ ඕන කෙනෙක් දන්නවා. :yes:


    (මා බස් පිස්සෙක් නොවන බව කරුණාවෙන් සලකන්න) :rofl:

    ඉතුරු ටිකක් දාපන් ඉක්මනටම. :cool:

    :rofl::rofl:
    නෑ බං. ඕකෙ නෙමෙයි. එදා ගිය බස් එක දැන් මතකත් නෑ.. ඕක නිකන් නෙට් එකෙන් අරගෙන දැම්මේ..:yes:

    Patta. mulu threads 3 ma kiyewwa eka husmata.

    :D:D:D:cool:


    ;);)


    :D:D

    Ampareeeeeee

    උඹටනම් ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ නේහ්..:D

    Maru maru

    :D:D


    :cool::cool:

    oka ude nuwarin enne.panaduren newe.oka wenna ba:rolleyes:

    නෑ බං.. ඒක මම නිකන් ඉන්ටනෙට් එකෙන් අරන් දැම්මේ..:baffled:

    වාහන කටු ත්‍රෙඩ් එකේ පරණ පෝස්ට් මතක් උනා :love: මේ කතා ශෛලියමයි :lol:

    රෙප් +

    අඩේ ඒ ත්‍රෙඩ් සෙට් එකේ පළවෙනිම ත්‍රෙඩ් එකේ මගේ පොස්ට් වගයක් තිබුණා..:rolleyes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,333
    3,684
    113
    EK Automobile
    ෂා මරු, ලියලා නේද. විවේකයක් හදාගන කියවනකල් බම්ප්.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,744
    113
    වැලිවේරිය...
    කුජීත වැඩමනේ වෙලා තියෙන්නේ... :rofl::rofl::rofl::rofl:

    ඒකනේ කිව්වේ එපා උනා කියලා..:sorry:


    patta :D

    :D:D

    :rofl: ඒ උනාට ලේලන්ඩ් එකක් තියෙනවනේ....... !! :love::love:

    :lol::lol:
    තව ජාති දෙකක් තිබුණා ත්‍රෙඩ් එකේ..:P

    එක දිගට කියෙව්වා.4.45ට මාලබෙන් යන්නේ 3ට පානදුරින් එන එක වෙන්න ඇති එක දෙහිවලට එනකොටත් සිට් ටික ඉවරයි

    නියමම වෙලාව එච්චරම මීටර් නෑ බං.. :no:
    කොහොමත් ඒ දවස්වල උදේ 5ට 5:15ට විතර තමයි නුවරට යන බස් එක ආවේ..:yes:
    පානදුරෙන් කීයට පිටත් වෙනවද කියලනම් දන්නේ නෑ.. මාලබේට එන වෙලාව විතරයි දැනගෙන හිටියේ..:lol:
    සීට්නම් නෑ ලොවෙත්. කොහෙද අර බූතයා කියන දේ ඇහුවේ නෑනේ..:frown:


    රිචා උඹ වැරදි මිනිස්සුත් එක්කනේ ගිහින් තියෙන්නේ.... උඹට කොට නිහාලයා වගේ ඩයල් එකක් අරන් යන්න තිබ්ඛේ... එහෙනම් ඒ ගමන කොච්චර සුන්දර වෙනවද? අපි එහෙනම් අද මේ නූල කිවන්නේ කොච්චර සතුටින්ද?.....

    එල එල.... ත්‍රාසය භීතිය කුතුහලය කැටි කරගත් ගමනක්...

    කොටාව සෙට් උනානම් ඉතින් මේක මේ සෙක්ෂන් එකේ දාන්න වෙන්නේ නෑ.. :lol:
    18+ කියලා දාලා එහෙම්පිටින්ම වෙනස් කතාවක්නේ කියන්න වෙන්නේ..:P


    patta machan

    ස්තූතියි මචන්..:cool: